ඊයේ අනුරාධපුරයේදී දුටුවේ රටේ ඉතිරිව සිටින අන්තිම ගෝත්‍රික කණ්ඩායමයි..- ජනපති

 


මෙරට සමාජය තුළ තවමත් ඉතිරිව සිටින්නේ හොරකමට සහ දූෂණයට අත්පොළසන් දෙන ඉතා සුළුතරයක් වූ ගෝත්‍රික කණ්ඩායමක් බවත්, ඊයේ දිනයේ අනුරාධපුර නගරයේදී දක්නට ලැබුණේ එම සුළු පිරිස බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

'අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි' තේමාව යටතේ කහටගස්දිගිලිය සති පොළ භූමියේදී පැවති ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

"අපේ සමාජයේ අතිශය සුළුතරයක් වූ ගෝත්‍රික කණ්ඩායමක් ඉන්නවා. ඊයේ අනුරාධපුරයේදී අප දුටුවේ ඒ කණ්ඩායමයි. මුළු රටේම ඉන්නේ එපමණයි. ඔවුන් පවසන්නේ කුමක්ද? හොරා කෑවට කමක් නැහැ, හිරේ යවන්න එපා කියලයි. සමහරු ‘අපේ හොරා අපිට හොඳයි’ කියමින් පෙළපාලි යනවා, හොරුන්ට අත්පොළසන් දෙනවා. එහෙම සමාජයක් තියෙන්න පුළුවන්ද? එහෙම තියන්න ඕනෙද? එලෙස කිසිවෙකුට හෝ නීතියෙන් බේරී සිටීමට ඉඩ නොතබන බව තරයේ මතක තබාගත යුතුයි.

කහටගස්දිගිලියේ එවැනි දූෂිතයන් සහ වංචනිකයන් පසුපස යන, ඔවුන් හිරේ දාන්න එපා යැයි කියන අය නැහැ. මුළු රටේම ඉන්නේ එවැනි ඉතාම සුළු පිරිසක් පමණයි. ඒ නිසා මෙම තත්ත්වය වෙනස් කිරීමට සමස්ත සමාජයටම විශාල වගකීමක් තිබෙනවා. රජයක් හැටියට මා නීතිය ක්‍රියාත්මක කරමින් වංචනිකයන්ට, දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබාදීමට අවශ්‍ය නීතිමය යාන්ත්‍රණය මේ වන විටත් සකස් කර තිබෙනවා." යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.





President Highlights Social Responsibility in Combating Corruption and Theft

Amid ongoing concerns over corruption and theft within Sri Lankan society, President Anura Kumara Dissanayake revealed that only a minuscule faction remains engaged in these illicit activities. Speaking at a public rally in Katharagama, he underscored the need for collective responsibility among citizens to reject this minority.

Addressing the gathering under the theme "Our Government, Two Years – A Blessing for the Nation," the President emphasized the limited number of individuals involved in criminal acts. He pointed out that a small group observed during a recent event in Anuradhapura exemplifies this troubling reality. "They claim that getting caught for theft shouldn't matter and urge others not to imprison them. Some even say 'our thieves are good for us'," he noted, questioning the morality of such a mindset.

Despite the apparent frustration, he reaffirmed that no one should evade the law due to their actions. "Such corrupt individuals are few and far between across the country, and everyone must share the immense responsibility of altering this situation," the President stated. He stressed that the government is prepared to enforce legal measures to ensure that fraudsters, corrupt individuals, and criminals face just consequences, with the necessary legal framework already in place.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

20 Comments

  1. When are you going to arrest Kumars Jayakody, Wasantha, Lal Kantha etc for fraud? Hey man walk your talk.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රීපාලගේ කොට මාදිලියේ අනුරූපය. මෙයට වඩා හොඳ ආදේශයක් නැත. ගිනි පෙට්ටි දෙකටත් බය වෙලා දාඩිය දාලා. මෝල් කාන්ත හා ගොයම්කා නාමල් ආවෙ නැත්තෙත් ගිනි පෙට්ටිවලට බයේ. ගොවියන්ගේ ආයුධ ලෙස සළකා ගිනි පෙට්ටි තහනම් කර කූරු 5 බැගින් බෙදනු ඇත.

      Delete
  2. Ane ane me ape Rada patiya neda bole

    ReplyDelete
    Replies
    1. hackerlata සල්ලි දාපු ගොත්රිකයෝ


      අඩුම ගන්ට ගත්ත කියල බල ගගුරු ගත්ත

      කාය්ය මිසක් මොනවත නොකරප

      ගෝත්‍රික කණ්ඩායම

      Delete
    2. Greece wala salli daala naduwak yanawa neda

      Delete
  3. Api parliment eketh dakina last gothrika 159

    ReplyDelete
  4. මිනීමරු ජෙප්පො දැන් නඩුකාරයෝ වෙලා. ප්‍රීතියි! ප්‍රීතියි!!!.

    ReplyDelete
    Replies
    1. පංති පහේ ගෝතයො

      Delete
  5. පොළොන්නරුවෙ රැලියෙ හිටියෙ ඉතිරිව ඉන්න 3% මිනීමරුවො

    ReplyDelete
  6. “පංති පහෙන් ළිං මැඩියෙක් වුණෙමි මම”

    ආරියතිලක

    “පංති පහෙන් ළිං මැඩියෙක් වුණෙමි මම”,
    පිළිගත්තා මාක්ස්-ලෙනින් කීව සැම,
    “පිං පව්, කුසල් අකුසල්” බොරු කීව වම,
    ධනපතියන් නසා කරනව සැවො ම සම.

    දළදා මැදුරෙ තේවා හඬ රැව් දෙනවා,
    සම්බුදු රදුගෙ ගුණ කඳ අමතක වෙනවා,
    ජවිපෙ මාක්ස්වාදෙහි සිත අලවනවා,
    දළදා සමිඳු අබියසදි ම මරවනවා

    අසූනවය පුර තියවක නවම් මස,
    බුද දින, දා මැදුරෙහි වෙඩි හඬින් ගොස,
    ලේ හැලුවා පින් බිම කෙලෙසුවා රැස,
    ජවිපෙය හැර වෙන කවුරු ද? කියනු බස


    ReplyDelete
  7. පලයන් පුන්ඩයා. අවුරුදු දෙකක් බලයි ඉදලත් හොරෙක් අල්ලන්න බැරිකම වහගන්න තටමනවා.. තොපි බොරු කීවාට නීතිය ඉදිරියේ අනාථයි. තොගෙ පුපට පයින් ගහලා ටැට දෙකෙන් එල්ලන්න ලගයි.

    ReplyDelete
  8. එතෙක් මෙතෙක් කල් රටේ පහළ වෙච්ච කම්බහොරුකාණ්ඩායමේ නායකයා මහ හොරා කියන්නේ.මේ කෙටි කාලෙට රටේ වෙච්ච ලොකු හොරකම් වල මුල්ම විත්තිකාරයා උඹ.

    ReplyDelete
  9. ඒක මතිකව අනුමතයි 100%

    ReplyDelete
  10. ආණ්ඩුව කතා කරන කොට විපක්ෂයට බැන බැන ඉන්නවා හැර වෙන වැදගත් දෙයක් කියනවා ද? මී හරක් ලක්ෂ 68ටම හරියන ආණ්ඩුවක්.

    ReplyDelete
  11. මුගේ ඊයෙ රෙවිච්ච කලිසම අපුල්ලන්න අර පිටරට ඉන්න ඩෝබිලා තවම ආවෙ නැත්තෙ මොකෝ.

    ReplyDelete
  12. ඊයේ අනුරාධපුරයේදී..September 13, 2026 at 8:45 PM

    https://www.youtube.com/watch?v=jAatGX6pHcM&list=PLBkgTcJLnXU0

    ReplyDelete
  13. Pala wesige putha yannna, Netheyanam hamata kriya karapiya pakayo...

    ReplyDelete
  14. යකො ඉස්සරවේලා ලාල්කාන්තයා , වසන්ත සමරසිංහ, හඳුන්නෙත්ති , සිසිර කුමාර මුන් හොරා කාපු එක අල්ලපිය

    ReplyDelete
  15. නොදකින් කාලකණ්නියා! මූ ගෝත්‍රික කියන වචනෙ තේරුමවත් දන්නෙ නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. පංති පහේ ගෝතයො

      Delete
Previous Post Next Post