බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව ලබා දීමට ගනු ලැබූ තීරණය අත්තනෝමතික මෙන්ම නීතිය හමුවේ බලරහිත එකක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේය.
හිටපු ජනාධිපතිවරයාගේ මෙම සමාව දීමේ තීරණය අභියෝගයට ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ජනක් ද සිල්වා විනිසුරුවරයා ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීම හේතුවෙන් ඥානසාර හිමියන් වරදකරු බවට පත් වූ අතර, ඒ වෙනුවෙන් උන්වහන්සේට වසර 6ක සිරදඬුවමක් නියම වී තිබිණි.
2018 අගෝස්තු මාසයේදී අභියාචනාධිකරණය විසින් උන්වහන්සේට වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර එය වසර 6කින් ගෙවී යන පරිදි නියෝග කළ අතර, 2016 ජනවාරි 25 වන දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළ සිදුවූ එම අපහාසාත්මක හැසිරීමට අදාළව අභියාචනාධිකරණය දුන් තීන්දුව 2018 ඔක්තෝබර් 5 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කරනු ලැබීය.
කෙසේ වෙතත්, 2019 මැයි 23 වන දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් විශේෂ ජනාධිපති සමාව යටතේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් විය.
Supreme Court Rules on Presidential Pardon for Gnanasara Thera
The Supreme Court has declared the decision by former President Maithripala Sirisena to grant a presidential pardon to Buddhist monk Gnanasara Thera as both legally sound and justified. This ruling comes amid ongoing legal challenges regarding fundamental rights petitions that had questioned the validity of the pardon.
Justice Janak de Silva delivered the verdict, shedding light on the distinct legal standing of the pardon within the framework of Sri Lanka’s constitution. The ruling was part of proceedings stemming from a case in which Gnanasara Thera was found guilty of contempt of court for his behavior during a hearing at the Homagama Magistrate’s Court related to a missing person case.
Originally sentenced to six years in prison for his offending conduct, Gnanasara Thera faced a more severe penalty when the Appeals Court imposed a 19-year rigorous imprisonment term in August 2018, ordering it to be served concurrently with a six-year sentence. This decision was further upheld by the Supreme Court in October of the same year.
However, the landscape shifted on May 23, 2019, when former President Sirisena exercised his authority, issuing a special presidential pardon that led to Gnanasara Thera's release from the Welikada prison.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

සිංහල,දෙමළ,මුස්ලිම් අන්තවාදයෙන් රට බේරා ගැනීමට මාලිමාවට දුන් චන්දේ ගැන ආඩම්බරයක් දැනෙනවා
ReplyDelete♥️♥️♥️
Deleteමාලිමා වට ඡන්දෙ දුන්නු සිංහල බෞද්ධයන් ට ශාප වේවා තොපිට ආයේ අන්තවාදී න් ගහන දාට අනිවාර්යෙන් තේරේවි තමුන් කරාපු වරද
Deleteබයිකුලප්පුව 🤣🤣🤣
Deleteතම්බින්ට පුදුම සැපක් දෙන්නෙ 😭😭😭😭 අඩු නුලෙ උන්ට දැන් නින්ද යයි. 😭 කොට්න්ට රට විකුනල කාපු පවට අර ගෑනිනම් දැන්ම අපායෙ ඉදන් ගිනි කනව තට්ටෙත් ගාගෙන. 😭 පාදිලිය කියනව වගේ ඔක්කොම එනම දෙයියගෙ බබාලනෙ😂😂
Deleteසන්ධ්‍යා එක්නැලිගොඩ කාලි කෝවිලේ පලි ගැහුවත් හරි වක්කඩේ රීලා ආපු උන්ට හැඳි ගෑවිලා ගියේ
Delete22 ආවාම කියන විදියට වැඩ වෙන්නේ.අයියෝ බුද්ධාගම .ඕක නේ කොහොම හරි 22 ගේනවා කීවේ.උඩින් කියන විදියට වැඩ.කාදිනල් ප්රෙමිෂ්කා වඳිමු.
Deleteඥානසාර හිමි නීතියට පිටුපා ක්‍රියා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
Deleteජනාධිපති සමාව ලැබීම රටේ නීතියට අනුව සිදුවන දෙයකි. සතුටු වීමක් හෝ දුක් වීමක් නැත. ඥානසාර හිමි යමක් ඉගෙන ගත්තේයැය් සිතමි.
සමාව එපා ආපසු හිරේ දමනු යැය් පවසන්නේ "ජාතිවාදෙ එපා කියන ජාතිවාදී, වෛරක්කාරී පාපතරයෝය".
ඥානසාර හිමි සහ සැබෑ සින්හල බෞද්ධයන් තම ආගම, ජාතියවෙනුවෙන් පෙනී සිටිය සිටිය යුතුය. තම ආගම සහ ජාතිය අනතුරේ ඇතිබව දැනෙන්නේ ඒ ගැන අවදියෙන් ඉන්න අයට මිසක් 'කල්ලතෝනි, නපුන්සක, සොම්බි, පජාත පාහරයන්ට' නොවේ.
සෑම පුරවැසියෙක්ටම නිදහසේ ජීවත් විය යුතු පරිසරක් තිබිය යුතුය.
සින්හල බෞද්ධයන් මෙතරම් අනතුරේ වැටුන යුගයක් 1948 න් පසුව තවත් නොමැත. අනතුරෙන් බේරා ගැනීම වෙනුවෙන් කැපවෙන එවුන්ට වෛර කරන පරයන් මේ සිද්දියෙන් උද්දාමයට පත් වී ඇත, ඒ පරයන්මය.
එක්නැලිගොඩ ගෑණි බෝන් එගේන්.ෆාදිලි ඡෙරම් හෝමාගම ගෑණියෙක් මරලා යාක්ඤාවෙන්.තම්බීන් උඩ පනිනවා.ඒත් උන්ට වැරදිලා මේකෙන් ඡාතිවාදය ඇවිස්සෙනවා තම්බීන්ටම කෙළවෙන්නේ.වඳකොත්තු ප්‍රශ්න ඒවි.පලයල්ලා අරාබියටඑක්නැලිගොඩ ගෑණි බෝන් එගේන්.ෆාදිලි ඡෙරම් හෝමාගම ගෑණියෙක් මරලා යාක්ඤාවෙන්.තම්බීන් උඩ පනිනවා.ඒත් උන්ට වැරදිලා මේකෙන් ඡාතිවාදය ඇවිස්සෙනවා තම්බීන්ටම කෙළවෙන්නේ.වඳකොත්තු ප්‍රශ්න ඒවි.පලයල්ලා අරාබියට. .තොපි ඥාණසාර හාමුදුරුවෝ හිරේ යවලා හොඳින් ඉන්න ලැබෙන්නේ නැහැ.
Deleteඇයි ඥානසාර එනවද රෑට රෑට පාපිස්සත් අරගෙන ධාතු වඩම්මන්න 🤣
Deleteමොනා උනත් අර ගෑනි තට්ටේ ගාලා රතු පාට ඇඳලා ත්‍රිශූලය අතට අරගෙන කාලි කෝවිලේ පැය තුනහමාරක් හතරක් යාතිකා කරා කරාමයි මයිනගේ රෙද්ද කැඩිලා බොක්ක දොට්ට පැනලා හැඳිමගෑවිලා ගියා 🤣
Deleteගැලවීමක් නෑ එදා ඉඳලා
සිංහලෙ හැතිකරෙට සහරාන්ලා බෝම්බ ගැහුවා මදි ඕයි..
ReplyDeleteශින්ගලයට අල්ලලා හු&$%..
Deleteජාතිවාදයට මේ බිමේ නැවත තැනක් නැත! ♥️♥️♥️
Deleteහතුරාට පුක දී යටත් වු පසු අරගල නැත. ජාතියට කෙලින උන් රජ වු විට ජාතිවාදි ගැටුම් අවසන්
Deleteලෝකය තවදුරටත් එක ජාතියකින් පමණක් ම සමන්විත තැනක් නොවෙයි. ළිඳෙන් ගොඩ එන්න
Deletekalakanni Sinhala Huttithige puthalata thawa gahanna ona ...gunamaku sakkili haththa
ReplyDeleteමේත් තණකොළ කන ගමන් සිංහලයෙක් කියන්නේ. උඹලා ඉවරයි බං
Deleteකාඩිනල් වයින් බොන්නේ දිව්‍ය පුජාවේ
ReplyDeleteඥානපුක්කා දැන් ඉතින් පාපිස්සත් අරන් වඩින්නයි තියෙන්නේ 🤣
ReplyDeleteමැල්කම් රංජිත්ට දැන් ෂැප ඇති. උගේ ඇටවල්ලන් පෝම් වෙලා.
Deleteගුණමකු මෝඩ සිංහළ බෞද්ධයන් තමන්ගේ බෞද්ධ හිමිවරුන්ට කරන අපරාධ දැක දැක මර නින්දේ.
ReplyDeleteපන්සලේ දාන කෑව උන් නෙමෙයි ඔය වලව්වේ ගූ කාපු එවුන්
Deleteරට සංවර්ධනය කිරීම කියන්නෙ හිටපු දේශපාලකයන් සහ බෞද්ධ හිමිවරුන් සිරගත කිරීම කියල හිතන ආණ්ඩුවක්.
ReplyDeleteහමුදා ප්‍රධානීන් ඇතුළු විරුද්ධ මතධාරීන් සියල්ලත් ඇතුළත්
Deleteසරත්පොන්සේක පුකෙන් හිනා වෙන්නේ
Deleteඅධිකරණ පද්ධතියම දූෂණය වී හමාරයි. පචාධිපති ප්රමුඛ පාපිසි කණ්ඩායම ඉදිරියෙදී තීන්දු දීමට නඩු තීන්දු වල තමුන් දකින්න අවශ්‍ය ප්‍රතිපලය ප්‍රසිද්ධ ප්‍රකාශයක් ලෙස කියා අධිකරණ ට ප්‍රසිද්ධියෙ අපහාස කරනවා. බලපෑම් කරනවා.මුන් කැරට් අල උසස් වීම් බලාපොරොත්තුවෙන් වගෙ වගක් නැතිව ඉන්නවා.
ReplyDeleteපාපිසි කණ්ඩායම කිව්වේ පාපිස්සේ ධාතුසේන ප්රමුඛ කට්ටියද?
DeleteCommunist regime with communist court.
ReplyDeleteDan ihalama putu wala inney BONAGAIN miththayawa piliganna kallathoni, Awajathaka sinhalayo. Unta wadak naha sinhala sanskruthiya, Bududahama, Un meawata waira karanawa. Chandey dunna sinhala sakkili kawada ho dawasaka pasuthaweyi api , apitama kelo gaththa kiyala.
ReplyDeleteබෝන්නගෙන් මයින නේ යකෝ. අර උඹලගේ නෑ මොලේ කුමාරයාගේත් සනුහරේම බැප්ටයිස් කරලා ඉන්නේ උන් ගාව තමයි
Deleteඑක්නැලිගොඩ කියන ගෑනී මැරෙන්නේ පසුවන ගහල.
ReplyDeleteපනුවො
Deleteකොටි ඩයස්පෝරාවට ජය වේවා.
ReplyDelete