රට ගිය ශිරන්ති ආපසු එයි...


 මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් කර තිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය රටින් පිටව ගිය බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු සඳහන් කළේය.

එම සාමාජිකයා පවසා සිටියේ, ඇය පෞද්ගලික රෝහලක සිට සෘජුවම ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.

එමෙන්ම, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස මීට පෙර කිසිදු කැඳවීමක් සිදු කර නොතිබූ බවද එම සාමාජිකයා පවසයි.

ගුවන් යානය අද (16) අලුයම 12.50ට පිටත්වීමට නියමිතව තිබියදී, ගුවන් තොටුපළේ පිටවීමේ දොරටුව ආසන්නයේදී ගුවන් තොටුපළ නිලධාරියෙකු විසින් එක්වරම අදාළ ලිපිය ඇය වෙත භාරදී තිබෙන බවත් එම සාමාජිකයා සඳහන් කළේය.

ඇය මේ මස 19 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ඒ අනුව, ඇය රටින් පිටවීමට සූදානම්ව සිටි අවස්ථාවේදී අදාළ දැනුම්දීම සිදු කර තිබේ.

ඊට පෙර FCIDය වෙතින් ශිරන්ති රාජපක්ෂ මහත්මියට කිසිදු කැඳවීමක් සිදු කර නොතිබූ බවත්, අදාළ ලිපිය භාරදී ඇත්තේද ඇය ගුවන් තොටුපළට පැමිණීමෙන් අනතුරුව බවත් රාජපක්ෂ පවුලේ එම සාමාජිකයා වැඩිදුරටත් අවධාරණය කළේය.





Shiranthi Rajapaksa Denies Reports of Leaving Country Amid FCID Investigations

Reports suggesting that Shiranthi Rajapaksa, the wife of former President Mahinda Rajapaksa, has left the country during ongoing investigations by the Financial Crimes Investigation Division (FCID) are completely false, asserted a family member. This denial comes in response to widespread media speculation.

The family member emphasized that Mrs. Rajapaksa arrived directly at the airport from a private hospital, countering claims about her departure. Furthermore, they clarified that there had been no previous summons from the FCID requiring her attendance for questioning.

According to the family source, as she was preparing to board a flight scheduled for 12:50 a.m. today (16), an airport official handed her the relevant documents at the departure gate. It is anticipated that Mrs. Rajapaksa will return to the country on the 19th of this month.

This suggests that she was properly informed prior to her departure. The family member reiterated that Shiranthi Rajapaksa had not been summoned by the FCID beforehand and received the documentation only after arriving at the airport.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

17 Comments

  1. මේකිට ජම්පරය අන්දවන්නම ඕනේ. වල් ගෑණි

    ReplyDelete
    Replies
    1. Harinita banninepa

      ohoma

      MOKI unath ape PM ne

      Delete
    2. Ai thota redda ussala alluwada???

      Delete
    3. උඛේ අම්මත් එක්ක එකටද වල් කමි කලේ උඛ ඔච්චර හොදට ඒ ගෑන දන්නෙ

      Delete
    4. පැලවත්තෙ ටිල්වින් ඩයිමයිනාSeptember 16, 2026 at 7:19 PM

      මට රෙද්ද උස්සන්නෙ අනුර කුමාර සහෝදරයගෙ පුංචිඅම්මා.

      Delete
  2. Mary ludes, ape rate weerodara ma sinhala kula katha. Haminenna yanawada me batahira ratawal walata? Sinhala behethak beela inna epai ledak hadunama.

    ReplyDelete
  3. දවස් තුනකට ගෙනියන බැගේජ් එක දැක්කාම ඕන මෝඩයෙකුට තේරේනවා ආපහු එන්න නෙවෙයි කියලා

    ReplyDelete
  4. මේ ලස්සණ නෝනලා දකිද්දී සමහරුන්ට ඉරිසියාව ඔළුවට ගහනවා.
    හැබැයි ඉතිං ඉරිසියා කළාම ලබන ආත්මෙත් තමනුත් කැත වෙලා තමන්ගේ නෝනලාත් කැත වෙනවලු.
    ඉරිසියාව ක්‍රෝධ මෝහ හටගන්නේ විනාසෙටයි....//

    ReplyDelete
    Replies
    1. කේන්ති ගන්නෙ නැත්නං තාලෙට කියන්නං, මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල්......

      Delete
  5. ඉස්කෝලේ යන කාලේ පුන්චිලා ගෙදර ඉඳලා .. පුංචි ජුන්ඩා ඉම්බට පස්සේ.. පුංචිට වහ වැටිලා .. පුංචි බැඳපු එකේක් හින්දා රටකටම පව් ගෙවන්න වෙලා .... ගල් මූසලයා කොටලු කොටා .. මු වගේ එකෙකුටම විතරයි මේවගේ වැඩ කරන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අපිටනම් කිසිම පවක් දැන් ගෙවන්න වෙලා නෑ. කළින්නම් අපි පව ගෙව්වා තොපිට කන්න දෙන්න. අපෙන් හොරා කාපු සල්ලි වලින් තමා ඔය කොමෙන්ට් එක දාපු උබෙ ළමයි පවා කෑවේ. දැන් ඉතින් නිකන් බඩ නෙමෙ උබටයි උබගෙ පවුලේ උන්ටයි යන්නේ. ලේ බඩ හොදට කියවපන්. ලේ බඩ යන්නෙ. අකුරෙන් අකුර කියවපන්. ලේ බඩ යන්නේ

      Delete
  6. ගුවන් යානය අද (16) අලුයම 12.50ට පිටත්වීමට නියමිතව තිබියදී, ගුවන් තොටුපළේ පිටවීමේ දොරටුව ආසන්නයේදී ගුවන් තොටුපළ නිලධාරියෙකු විසින් එක්වරම අදාළ ලිපිය ඇය වෙත භාරදී තිබෙන බවත් එම සාමාජිකයා සඳහන් කළේය.

    This was pre-planned so the EFFING JEPPA KILLERS can make news

    ReplyDelete
  7. තනිකරම personal අජෙන්ඩා ඩ්‍රාමා එකක් යන්නේ කියලා සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙක් ට තේරෙනවා

    ReplyDelete
  8. අපේ කාලයේ විහාර මහා දේවිය. ඔබතුමියට තෙරුවන් සරණයි

    ReplyDelete
  9. ඵල්ලා මරාදමා වහාම සමස්ථ රාජ්‍ය පිරිසිදු කරනු,.!September 22, 2026 at 6:05 PM

    ගූ නැව්,ගුවන්යානා ගනුදෙනු,ක්‍රීඩාපිටි,අධිවේගමාර්ග,අභ්‍යවකාශ රොකට්,ඉඩම්කොල්ල,විනිමය වංචා,අපනයන ආනයන වංචා,මහබැංකු හොරකම්,බොල් ණය, ඇතුළු මෙකී නොකී සියළු දූශණ රාජ්‍ය්යකට දරාගැනීමට කිසිසේත් නොහැකිව ආර්ථිකය මරා දැමූ ,පක්ෂ වලට බෙදී නිලධාරීන් සමඟ ,විදේශිකයන් සමඟ ලක්මව සමූහ දූශණය කල සියල්ල,. මූලිකවම නිෂ්චිතලෙසටම ඵල්ලා මරාදමා වහාම සමස්ථ රාජ්‍ය පිරිසිදු කරනු,.!

    ReplyDelete
  10. ඩොලර් මිලියන 150ක් චීන බැංකුවකට ට්‍රාන්ෆර් කරාලු. කොවිඩ් කාලෙත් සනුහරේම ඉතාලියට ගිහින් සිසිලි දුපතේ මාෆියා සමාගමක් යටතේ තියෙන බැංකුවක ඩොලර් මිලියන 400ක් ඩුබායි බැංකුවකින් ට්‍රස්ෆර් කරා වගේ

    ReplyDelete
Previous Post Next Post