මාස එක හමාරකට ලාෆ් ගෑස් එයි..


 දින 45කට පසු ලාෆ් ගෑස් සමාගම විසින් බගවන්තලාව නගරයේ සිය අලෙවි නියෝජිතයා වෙත (01) දින ලාෆ් ගෑස් තොග නිකුත් කරන අයුරු දක්නට ලැබින.

දින 45කට ආසන්න කාලයක් එම සමාගම විසින් ගෑස් තොග බගවන්තලාව ප්‍රදේශයේ අලෙවි නියෝජිතයන් වෙත නිකුත් නොකිරිම හමුවේ ලාෆ් ගෑස් පාරිභෝගිකයන් දැඩි ලෙස අසිරුතැවයට පත් වී සිටියහ.

රංජිත් රාජපක්ෂ





Lalith Gas Resumes Supply After 45-Day Hiatus in Bagawanthalawa

After a prolonged 45-day disruption, Lalith Gas has commenced distribution of its products to the retailers in Bagawanthalawa. The long-awaited delivery on the 1st comes as a relief to both dealers and consumers alike.

For nearly one and a half months, the company had refrained from supplying gas stock to its retail agents in the region, leaving customers facing severe inconvenience and hardships. The halt in supply had led to a notable rise in public frustration among Lalith Gas consumers.

- Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. මේකටනෙ අර රනිල් කිව්වේ 'ලවුෆ්' ගෑස් කියලා. අන්තිමේදී ඒකත් නිවැරදි කරන්න වුනේ අනුර සහෝදරයාට..

    ReplyDelete
    Replies
    1. සහෝදරයා

      AMMA DA, THATHTHADA e paththe rassawa kale?

      Delete
Previous Post Next Post