මාලිමා ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපල අතුරුදන්..


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැත්වූ ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි රැළිය සඳහා එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වී තිබේ.

මෙරට කෘෂිකර්මාන්තයට සෘජුවම වගකියන විෂයභාර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ඔවුන් දෙදෙනා, ආණ්ඩුවේ ප්‍රධානත්වයෙන් සංවිධානය කෙරුණු මෙවැනි විශේෂී ගොවි සමුළුවක් සඳහා එක්නොවීම කැපී පෙනෙන සිදුවීමක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

පසුගිය කාලසීමාව තුළ වී මිල තීරණය කිරීම, පොහොර සහනාධාරය ලබාදීම ඇතුළු ගොවි ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දිවයිනේ ප්‍රදේශ රැසක ගොවි සංවිධාන මගින් මෙම අමාත්‍යවරුන් දෙදෙනා වෙත දැඩි විරෝධයක් සහ විවේචන එල්ල කර තිබිණි.





Absence of Key Agricultural Ministers Sparks Controversy at Polonnaruwa Rally

A significant stir has emerged on social media following the notable absence of prominent agricultural leaders at a major rally for the National People's Power, led by President Anura Kumara Dissanayake in Polonnaruwa. Agriculture Minister K.D. Lal Kantha and Deputy Minister Namal Karunaratne, who are directly responsible for the country’s agricultural sector, were conspicuously missing from this government-organized event.

Political analysts assert that their absence from such a pivotal gathering underscores a troubling disconnect, particularly as unresolved agricultural issues continue to dominate public discourse. The ministers have faced intense criticism over several pressing concerns, including decisions regarding rice pricing and the provision of fertilizer assistance, which have sparked considerable unrest among farming organizations across various regions.

Farming groups have vocally expressed their discontent toward the ministers in recent months, highlighting a growing dissent amidst ongoing agricultural challenges. Their absence at the rally is viewed as a significant event, raising questions about government cohesion and responsiveness to the needs of the agricultural community.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. සීලෙ අපිට අපි සීලෙට,.!September 13, 2026 at 12:26 AM

    සීලෙ අපිට අපි සීලෙට,.!
    සීලෙ අපිට අපි සීලෙට,.!
    සීලෙ අපිට අපි සීලෙට,.!

    ලැබෙන පළමු චන්දය සීලරතන හිමිට හෝ මාළිමාවට විරැද්ධ ඔ්නෑම කෙනෙකුට මෙහෙයවීමට සියල්ල සූදානම්,.!

    ReplyDelete
  2. මේ ගොවි රැලියට එන්නෙ ගොවින් නොවන බව කවුරුත් දන්නවා. එහෙම එකේ ගොවි ඇමතිවරු රැලියට එන්නෙ මොන මගුලකට ද කියා ඔවුනට ද සිතෙන්නට ඇති..

    ReplyDelete
    Replies
    1. ඔය රැලියට වැඩියෙන්ම ඇවිල්ල හිටියෙ ගොවියො නෙමේ පා ගොයියො.

      Delete
    2. බුරම්පියයි, ලාලයි නැතුවට ඔය රැලියට අර ගෑණු ලමයින්ගෙ අඟපසඟ අතගාන බීඩිසරා ඇවිල්ල හිටියනෙ, ඒ මදිද?

      Delete
  3. උන් දෙන්නා ආවා නම් කෙබරකොටා කියන සතා පණ පිටින් බලාගන්න එන ගොවි පුන්චම්මලා ටික දෙනත් එන්නෙනෑ.

    ReplyDelete
  4. සූ ගාලා සෙනග 75 ක් ඉන්නවා අ-රාක්ෂයකයෝ හැර

    ReplyDelete
    Replies
    1. Dan uba kiyana eka api piliganna one da? 😂😂😂😂😂

      Delete
    2. ඇත්තටම 86ක් හිටියලු

      Delete
  5. පොහොට්ටුවේ රැලියට ප්‍රභාකරන්ගේ මස්සිනා ආවා

    ReplyDelete
    Replies
    1. මොකා ආවත් එන්න ඕන ඊලම අතෑරලා. එච්චරයි.
      තොපි යන්නේ උන්ටත් එපා කියපු ඊලම උන්ට පුදන්නම් කියලා දෙකට නැමීගෙන. අන්න ඒකයි වෙනස.

      Delete
    2. ප්‍රභාගේ මස්සිනාට ඊළම එපා නම් සැලුන් දොර විවෘත වුනා.එහි වරදක් නොමැත.ගොබ්බ සෙට් එක කුට්ටියම දීලා අත හෝදගන්න හදන්නේ.ඒවා වානා

      Delete
  6. හතර වටෙන්ම සමිති ටික ගෙන්නුවා .. කළුතර එවුනුත් ගියා 😃😃

    ReplyDelete
  7. ගොවියෝ හිටියේ අනුරාධපුරේ.ගොයියෝ බයියෝ ඩොබියෝ බයෙන් බයෙන් ආපු රජය යටතේ ක්‍රියාත්මකවන වැඩිහිටි නිවාස වල වයසක අම්මා තාත්තලයි අස්වැසුම ගන්න මිනිස්සු ටිකයි තමයි.දුකයි අනුර කුමාර.ඔයා ඊයේත් ලැජ්ජාවක් නැතිව ලොරි ටොක් පොර ටෝක් දෙනවනේ දැනටත්.ඔයා අවුරුදු 2කට බොඩිගාඩ් සෙට් පිටින් දාගෙනද ලොකු ටොක් දෙන්නේ.කෝ ගොවියෝ.කෝ ගොවියන්ගේ ලොක්කො දෙන්නා.මඩ නාගෙන නේද ඔයා මිනිස්සු රවටලා පුලතිසි පුරයෙන් ආවේ.හිරිකිතයි අනුර කුමාර දිසානායක සහෝදරයා

    ReplyDelete
Previous Post Next Post