වත්මන් පාලනය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය වෙත ඡන්දය ප්රකාශ කළ කිසිදු පුරවැසියෙකුට අද වන විට ඒ පිළිබඳව ලැජ්ජා වීමට හෝ සැඟවීමට කිසිදු හේතුවක් නොමැති බවත්, තමන් මාලිමාව වෙනුවෙන් පෙනී සිටි බව ප්රසිද්ධියේ හිස ඔසවා ප්රකාශ කිරීමේ ගෞරවය හා ආඩම්බරය ඔවුන් සතු කර දී ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
'අපේ ආණ්ඩුව - වසර දෙකයි - රටට සුබයි' යන තේමාව යටතේ ගම්පහ පැවති ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, පසුගිය මැතිවරණයේදී තම පක්ෂය කෙරෙහි සැක සංකා මතු කරමින් ඡන්දය ප්රකාශ නොකළ ජනතාව පවා, රජය පසුගිය කාලය පුරා ක්රියාත්මක කළ නිවැරදි ප්රතිපත්ති සහ ජනතාවාදී පාලන රටාව හමුවේ "අපරාදේ එදා ඡන්දය ලබා නොදුන්නේ" යන තැනට අද වන විට පත්ව ඇති බවයි.
පසුගිය යුගයන්හි බලයට පත් වූ ආණ්ඩු කෙරෙහි ජනතාව ඉතා කෙටි කලකින් දැඩි ලෙස කලකිරීමට පත්ව, තමන් ඡන්දය ලබා දුන්නේ කාටදැයි කියා ගැනීමට පවා නොහැකි අසීරු තත්ත්වයකට පත් වූ ඉතිහාසයක් මෙරට පැවති බව සිහිපත් කළ ජනාධිපතිවරයා, වත්මන් පාලනය විසින් එම දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බව ප්රකාශ කළේය.
තමන් කෙරෙහි විශ්වාසය තැබූ ඡන්දදායකයාගේ ගෞරවය මෙන්ම ප්රජාතන්ත්රවාදී අයිතිය සුරකිමින්, රට හමුවේ වූ ප්රධාන අභියෝග රැසක් සාර්ථකව ජය ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, ඉදිරියට ද එම මහජන විශ්වාසය අඛණ්ඩව සුරක්ෂිත කරන බවත් හෙතෙම කියා සිටියේය.
President Disnaika Emphasizes Public Support for Current Government
President Anura Kumara Dissanayake has asserted that there is no reason for any citizen who cast their vote for the National People's Power to feel ashamed or to hide their decision. He expressed that supporters have been granted the honor and pride of standing by the current government during a rally in Gampaha, themed "Our Government - Good for the Country for Two Years."
During his address, the President highlighted that even those who previously hesitated to vote for his party, clouded by doubts in the last elections, have now recognized the government's effective policies and its democratic governance. He pointed out that these individuals now find themselves regretting their previous abstention from voting.
Reflecting on historical trends, the President recalled that citizens have often been left bewildered by the governments in power, making it difficult for them to articulate whom they had voted for. He noted that the current administration has fundamentally transformed the political culture that once left the public feeling disenfranchised.
Emphasizing the importance of upholding the dignity of voters who place their trust in him, Dissanayake stated that the government has successfully faced numerous challenges faced by the country. He assured that the administration remains committed to ensuring that public confidence is continuously safeguarded moving forward.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ow kiwwothe puke arala nawathinne
ReplyDeleteඇයි ඒ, උඹේ පුක ඒ තරම්ම ලස්සණයි ද? එහෙනම් ඡන්දෙ දුන්නෙ කාටද කියන්ඩ ඕන් නෑ, උදේට කෑවෙ නෑ කිව්වත් ඇති.
Deleteමූත් මේවට යන්නේ 1000ක විතර ආරක්ශාවක් දාලා, අහල පහල වරායන් වලට එන බෝට්ටුත් නවත්තලා.
Deleteකොරපු කෙරුවාවේ තරමට මිනිස්සු අස්සට යන්න බයයි ගුටි කන්න වෙන නිසා. ඒ වුනාට පාක්ශිකයන්ට කියනවා බය නැත්ව පල කියල. ඡන්දෙ තිබ්බොත් කැන්වසින් යන්නත් මිනිස්සු නැහැ දැන්. මොකද කට්ටිය පොලු තියාගෙන බල්ලො ලිහන්න බලාගෙන ඉන්නෙ.
ඔව්, ගුටි කන්නෙ උන්නෙ
ReplyDeleteඒයි කවුද කිව්වේ පාසල් සිසුන්ට ඒඩ්ස් (HIV) පරීක්ෂණ කියල
ReplyDeleteකෑගහල නෙවෙයිලු කිව්වෙ
ඔය මගුල් පරීක්ෂණ කරන වෙලේ කොත්තමල්ලි ටිකක් බීල ඇල උනානං හරි!
කෑ ගහලාහරි කෑ නොගහ හරි කියනවද කිය්ල බලන්න පුළුවන් ඡන්දයක් තියන්න පුළුවන්නම්! එතකොට තේරේවි කවුද හරි කියා..
ReplyDeleteජන්ද තිබ්බනම් ආස හිතෙයි
ReplyDeleteWe are so excited to show how happy we are with the government. please, please, have provincial elections!!
ReplyDeleteදැන් තොපිට ඉස්සර තිබුණ 3% ත් නෑ.
ReplyDeleteඋඹට ඉස්සර තිබුණ 2.5% තියෙනව ද?
DeleteTo ගොම්මන් පිළ්ලෙයාන්,
Deleteඅපිට 2.5% ද තොපිට 2.5% ක් වත් නෑ නේද කියලා පෙන්වන්න පලාත් සභා චන්දේ තියලා බලපන් ගොන් තකතිරු ඩෝබියා.
තොපේ කෙබරකොටාට දුවන්න වෙන්නේ කලිසමත් නැතිව.
එදාටවත් ජොකෙක් අඳින්න කියපං පචකොටාට කාණුවේ දාගෙන ඉන්නේ නැතිව.
මාලිමාවට දුන් චන්දේ මිල කල නොහැක
ReplyDeleteගොම බෙට්ටක් සේමය
Deleteඔව්. කක්ක ගොඩකට මිලක් නියම කරන්න බෑ.
Deleteමූට පිස්සු මන් හිතන්නෙ අම්මපා
ReplyDeleteමූට දැන් හොඳටම පිස්සූ තදවෙලා. කටට එන ඕන බොරුවක් කියනවා. අනික් රටවල නායකයෝ දිහා බලලවත් හැදියන් .
ReplyDelete