නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කෙරේ..


අල්ලස්  හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් මස දහ අටවන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.


Parliament Member Namal Rajapaksa Remains in Custody Until September 18

Namal Rajapaksa, a sitting Member of Parliament, is set to remain in custody until September 18 following his arrest by the Commission to Investigate Allegations of Bribery or Corruption. This decision to detain him was made after his presentation before the Colombo Chief Magistrate's Court.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. අකුදි අද හොදට නිදා ගනී. නාමල්❤

    ReplyDelete
  2. කොහොමත් 12දා වෙනකන් මුන් බයෙන් හිටියෙ. වැඩි කල් රගන්න බා අකුදි. හෙන ගහනවා සත්තයි රටට කරපු අපරාදෙට

    ReplyDelete
Previous Post Next Post