2019 වසරේ එල්ල වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස යුද හමුදා බුද්ධි අංශයේ ඇතැම් පාර්ශ්වයන්ගේ සවිඥානික සහාය සහ මහා කුමන්ත්රණකාරී පසුබිමක් පැවති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අනාවරණය කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව කියා සිටියේය.
වවුනියාවේ ස්ථාපිත පළමුවන බුද්ධි බලකාය සහ මඩකලපුව හා ගිරිතලේ ස්ථාපිත තුන්වන සන්නද්ධ බුද්ධි බලකාය ආශ්‍රිතව මෙම තොරතුරු හෙළිව ඇති බව පෙන්වා දුන් දිලීප පීරිස් මහතා, හමුදා බුද්ධි අංශය විසින් මෙහෙයවූ 'තම්බියන්' නමැති හිටපු මුහුදු කොටි සාමාජිකයෙකු හරහා සහරාන් හෂීම් ප්‍රහාරයකට සූදානම් වන බවත් වවුනතිව් පොලිස් මුරපොළේ නිලධාරීන් ඝාතනය කළේ සහරාන් බවත් තහවුරු කරගෙන තිබූ බව පැවසීය. එහෙත් එම තොරතුරු හිතාමතාම වසන් කර ප්‍රහාරය එල්.ටී.ටී.ඊ. සංවිධානය මත පැටවීමට කටයුතු කර තිබූ අතර, කර්නල් රණවීර සහ ගිරිතලේ සන්නද්ධ බුද්ධි බලකා ප්‍රධානී කර්නල් මද්දුමගේ යන නිලධාරීන් මෙම කරුණු බුද්ධි අධ්යක්ෂවරයා වෙත නිසි පරිදි වාර්තා නොකර වසන් කර ඇති බවද අධිකරණයට දන්වා සිටියේය.
2016 සිට බුද්ධි අංශයට තොරතුරු සැපයූ 'රාසික්' නමැති ඔත්තුකරු ලබාදුන් තොරතුරු මෙන්ම, විදේශ බුද්ධි අංශ මගින් අප්‍රේල් 03 වනදා ලබාදුන් අනතුරු ඇඟවීම් සහ අප්‍රේල් 20 වනදා පල්ලි ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වන බවට ලද තොරතුරු පවා නිසි පරිදි සන්නිවේදනය නොකර සහරාන් ඇතුළු කල්ලිය ආරක්ෂා කිරීමට බුද්ධි අංශයේ නිශ්චිත කණ්ඩායමක් කටයුතු කර ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අන්තවාදී කණ්ඩායම් විමර්ශන අංශ ප්‍රධානියා ලෙස 2014 සිට කටයුතු කළ පොලිස් පරීක්ෂක රන්ජන් සෙනරත් බණ්ඩාර විසින් සහරාන් සහ රිල්වාන් ඇතුළු 94 දෙනෙකුගෙන් යුත් අන්තවාදීන්ගේ නාමලේඛනයක් සකස් කර තිබූ බවත්, අප්‍රේල් ප්‍රහාරයට පෙර කාත්තන්කුඩියට ගොස් සහරාන්ගේ සොහොයුරු රිල්වාන් හමුවී තේ පානය කර සාකච්ඡා කර පැමිණියා මිස ඔහුව අත්අඩංගුවට නොගත් බවත් දිලීප පීරිස් මහතා හෙළි කළේය. එම අවස්ථාවේදී රිල්වාන් අත්අඩංගුවට ගත්තේ නම් මෙම සමස්ත විනාශය වළක්වා ගැනීමට ඉඩ තිබූ බව හෙතෙම අවධාරණය කළේය. තවද, ප්‍රහාරයෙන් පසු සයින්දමරුදුහිදී සහරාන්ගේ ඥාතීන් 16 දෙනෙකු මියයාම, ත්‍රිරෝද රථ රියදුරෙකු සහ මාධ්‍යවේදියෙකු ඝාතනය වීම මෙන්ම සාරා ජැස්මින් වැනි පිරිස් බෝට්ටු මගින් ඉන්දියාවට යැවීම පිටුපස ගැඹුරු පසුබිම් කුමන්ත්‍රණයක් පැවති බවද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මෙහිදී කරුණු විමසා සිටි කොටුව මහේස්ත්‍රාත් බරපතළ සැකයක් මතුව තිබියදීත් අදාළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ, මෙම සිද්ධියට අදාළව මේ වන විටත් තිදෙනෙකුට විදේශ ගමන් තහනම් පනවා ඇති බවත්, කර්නල් මද්දුමගේ විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති බැවින්, එම නීතිමය ක්‍රියාමාර්ගය අවසන් වූ වහාම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.
සැකකාර හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමින්ද ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, සිය සේවාදායකයාගේ වෛද්‍ය වාර්තා මෙතෙක් අධිකරණයට ලැබී නොමැති බවත්, බී වාර්තා මගින් ඕනෑම පදනම් විරහිත කරුණක් ඉදිරිපත් කළ හැකි බැවින් ඊට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටින බවත්ය.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩල වාර්තාව අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන සැප්තැම්බර් 22 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයා වෙත නොතීසි නිකුත් කළේය.
මීට අමතරව පොලිස් පරීක්ෂක රන්ජන් සෙනරත් බණ්ඩාර වෙත විදේශ ගමන් තහනමක් නියම කළ අධිකරණය, විමර්ශන ප්‍රගතිය වාර්තා කිරීම සඳහා නඩුව යළි සැප්තැම්බර් 22 වනදා කැඳවීමට නියෝග කළේය.
Revelations of Military Intelligence Involvement in 2019 Easter Sunday Attacks Unveiled in Court
New allegations have emerged regarding the involvement of certain factions within military intelligence in the 2019 Easter Sunday terrorist attacks, as disclosed by Additional Solicitor General Dileepa Peiris during court proceedings. He presented significant findings related to the ongoing investigations into the attacks.
Peiris highlighted the establishment of the first intelligence unit in Vavuniya and another in Madakale, as pivotal to the investigation. The court was informed that the military intelligence operated a former member of the Sea Tigers, who was preparing an attack with infamous extremist Zaharan Hashim. He also confirmed that Zaharan had been gunned down by police officers at a station in Vavunathivu. However, it was found that crucial intelligence reports had been deliberately covered up, leading to the attacks being wrongly attributed to the LTTE organization. The court learned that high-ranking officers like Colonel Ranaveera and Colonel Madhumage failed to properly report these findings to the intelligence director.
Furthermore, Peiris indicated that significant intelligence from a source named "Rasik" since 2016, along with foreign intelligence alerts received on April 3, did not effectively communicate the imminent threat of an attack targeting places of worship on April 20. A dedicated team within the intelligence community was allegedly involved in facilitating the security of Zaharan and his associates.
Police investigator Ranjan Senarath Bandara, who served as the head of the Extremist Groups Investigation division from 2014, prepared a list of 94 identified extremists, including Zaharan and Rizwan. Peiris revealed that Bandara had visited Kattankudy before the attacks, where he had tea with Zaharan's brother Rizwan, yet did not apprehend him. Had Rizwan been captured at that time, Peiris emphasized, the widespread destruction could have been averted. Additionally, the court heard of a deeper conspiracy behind the attacks, linked to the fatalities of 16 of Zaharan's relatives following the attacks, the assassination of a rickshaw driver and a journalist, and the transportation of groups such as Sara Jasmine via boats to India.
Amid the probing questions from the Kotuwegoda Magistrate regarding the absence of relevant officials in court despite serious suspicions, Peiris responded that currently, three individuals had been placed under travel restrictions related to this issue. He assured that once legal proceedings involving former President Gotabaya Rajapaksa and others reached a conclusion, steps would be taken to apprehend the suspects and present them to the court.
Representing former State Intelligence Service Chief Suresh Saleh, attorney Shamintha Pranandu informed the court that medical records pertaining to his client had not yet been submitted, and emphasized the possibility of any baseless claims being put forth via B reports, thereby advising against premature reactions.
Considering both sides, the Magistrate issued a notice to the Director of the Colombo National Hospital to ensure attendance in court on September 22 to address the lack of health status reports for Suresh Saleh.
Moreover, the court has imposed a travel ban on police investigator Ranjan Senarath Bandara, scheduling a report on the progress of investigations for September 22.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දැන් ඉන්න පොලිෂ් නේද උගේ බෝම්බ හදපු ගේ බලන්න ගියේ
ReplyDeleteමේ බැල්ලිගෙ පුතාල ඔක්කොටම හමුදා බුද්ධිඅංශත් එක්ක තියෙන්නෙ පුදුම පුකේ අමාරුවක්.
Deleteකිසිම කෙනෙක් බුද්දි අන්ස එක්ක පටලැවිල්ලක් නෑ, ඒ මිනිස්සුන්ව ගණිකා සේවයේ යොදවපු ලංකට් නැතුව දුවපු අප්පුහාමිව කොටු කර ගන්නකන් තමයි මේ ඔක්කොම සෙල්ලං
Deleteසන්ධ්‍යා එක්නැලිගොඩ කාලි කෝවිලේ පලි ගැහුවත් හරි වක්කඩේ රීලා ආපු උන්ට හැඳි ගෑවිලා ගියේ
Deleteකොටි ටිකට වෙනම හෙන ගහන සීන් එකක් තියෙන්නෙ.
Deleteමොකද දැන් රීලෝඩ් අගරදගුරා ඇතුලු කොටි නඩේ පාස්කු නාඩගම මිනිස්සුන්ට තේරෙනවා.
ගෝත්‍රික මිත්යදෘශිටික ගගා පෙරහැර වලට පවා විරුද්ධව හිටපු උන් සන්ධ්‍යා එක්කනලිගොඩ කාලි කෝවිලේ පලි ගහපුවා ගැන කියනවා.. හිකිස්!
Deleteගොන් ඩෝබියෝ පව්..
අන්න ඒ ගැනීට පිස්සු හැදිලා කොන්ඩේ කපා ගෙන දගලනවා
කොටි ඩයස්පෝරාව මේ මිනිහාට කොච්චර ගෙවලා ඇතිද ?
ReplyDeleteමතක තියගනින් කෙලතොල්ල උඹේ කටට උඹේ පවුලට ළමයින්ට හෙන ගහනවා මේවා බොරු උනොත් .උඹට හඳුනාගන්න බැරි ලෙඩ හැදිලා මැරෙනවා උඹ ට එදා ඉඳලා ම මහා සක්කිලි කටක් තිබුණා මතකයි හැරෙන හැරෙන පැත්තට ගතු කේලාම් කියන
Deleteකවුද, අරචුනා රාජපක්ස ද?
Deleteමේ කාලකන්නි ගස් බල්ලාට කඩේ යන පාහර හැත්තට සාප වේවා!
Deleteදෙවියන් වහන්සේගේ සාපයම වේවා!!
මඩකලපුව අධිකරණයේ තිබුන ණඩුවකට ඉදිරිපත් කිරීම සඳහා ඔහුගේ නීතීඥයා ලෙස සහරාන් හෂීම්ව තමාගේ කාරයේ දමාගන මඩකලපුවට අරන්ගියේ වර්ථමාන අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර කියල දිලීපය කිව්වෙ නැත්තෙ ඇයි?
ReplyDeleteමේ වාර්තාවේ කොහෙවත් වලන් නම තියෙනවද බලබන්
ReplyDeleteඋම්මා කැල්ල
මෝඩ මූසලයෙක්,.!
ReplyDeleteමූට තියෙන්නේ ජනාධිපති වෙන්ඩ තියන පිස්සුව..... කවදාවත් උඹට ජනාධිපති වෙන්න බැහැද
ReplyDeleteබුද්ධි අංශ සිදුකරනුයේ තොරතුරැ රැස්කිරීම සහ අදාල තොරතුරැ අදාළ පුද්ගළයන්ට හෝ මූළස්ථානයට වාර් ථා කිරීම පමණක් බවත්,.
ReplyDeleteක්‍රියාත්මක වීම ජනාධිපති ඇතුළු පොලීසිය සතු පරම වගකීමක් බව අවධානයට,.
👍👍👍👍👍👍
Deleteබෝම්බ ගහපු එක නෙවේ වැරැද්ද, තොරතුරු "වසන්" කිරීමලු. අනේ ගොනො ගහන්න කලින් තොරතුරු දුන්නේ බුද්ධි අන්ශය තමයි අනුර කුමාර නෙවේ.
ReplyDeleteමු ළඟදීම පඩයක් ගියා වගේ වාෂ්ප වෙලා යනවා....
ReplyDelete"අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා"
ReplyDeleteවෙනස් කලයුතු වචන "දිලීප පිරිස් කොටියා"
ethakota, අරචුනා රාජපක්ස?
Deleteදිලීප පීරිස් කාරයා දඟලන්නේ මීලඟ නීතිපති වෙන්න.
Deleteගස් කාලකන්නියාට කඩේ යන පාහරයන්ට වැහි නැති හෙන ගහන්නේ.
මිනිස්සුන්ට බොරු චෝදනා දාලා, අධිකරණය ඇතුලෙදි මිනිස්සුන්ට අපහාස කරන්න පුලුවන් උපරිමෙන් අපහාස කරලා හිරේ දාන්න දඟලන පාහරයෙක්. ඇත්තටම වැරදි කරපු උන් බේරලා නිර්දෝශී මිනිස්සුන්ට කෙලවන්න ගියාම දෙවියො සලකන විදිය බලපන්කො තව අවුරුද්දකින් විතර.
හමුදා බුද්ධි අංශ නොතිබෙන්න මෙලෙහකට මේ කාලකන්නි බැල්ලිගෙ පුතත් කොටියගෙ බෝම්බ පාරක් කාල වලපල්ලට ගිහින්ල.
ReplyDeleteමේ අනුර කුමාර කියන ත්රස්තවාදීයා වැඩ කරන්නෙ කොටින්ගෙ උවමනාවට..දැනට මෙහෙමනම් 22 සම්මත උනාට පසුව කියලා වැඩක් නැ..ලංකාවෙ නිදහස , ප්රජාතන්ත්රවාදය ඉවරටම ඉවරයි
ReplyDeleteමේ අනුර කුමාර කියන ත්රස්තවාදීයා වැඩ කරන්නෙ කොටින්ගෙ උවමනාවට..දැනට මෙහෙමනම් 22 සම්මත උනාට පසුව කියලා වැඩක් නැ..ලංකාවෙ නිදහස , ප්රජාතන්ත්රවාදය ඉවරටම ඉවරයි
ReplyDeleteජෙප්පන්ට ඕනැ වෙලා තියෙන්නෙ ත්‍රිවිධ හමුදාව විනාශ කරන්න.
ReplyDeleteMuge Ammage peerisiyata ariyeth parangi.....
ReplyDeleteParingi adu kule parayek
පච බී වාර්තාව. රටට සාපයක් වුන තවත් කාලකන්නියෙක්. මූ කියන්නේ සහගහන බොරු කියලා පුන්චි ලමයෙක්ට වුනත් තේරෙනවා. මූනත් හෙන කුහක පාටයි.
ReplyDeleteසියල්ල භෙලිකරපු හාමුදුරුවන්ට හිරගෙය, මේක තේරෙන්නෙ නැති ජෙන් Z මෝඩ භැත්ත
ReplyDeleteමෙතැන හැමනෙන්න ලියන කුණු කාලකණ්නි අවජාතක -උඹලගෙ තාත්තලා හන්දි වල බීඩි බිබී ඉන්නකොට ඉස්සර තොරම්බල් විකුණන්න ආපු තම්බි කෙලලා තමයි අවජාතක තොපි කාලකණ්නි කමට ඉපදිලා තියෙන්නෙ- ඩොබී පොන්නයො බලපන් දීලීප පකයා පලමු ජනාධිපති කොමිසමට දෙන කට උත්තරය ,-ස්වාමීනි අපි මෙම ගැන එකතු වෙලා වැඩ කලානම් මෙම මිනිස්සු මැරුණු එක නවත්ත ගන්න තිබුණා -මුන්ට ආපු බුද්ධි වාර්තා හන්ගගෙන හිටියෙ මු ඇතුළුනිතීපති එකෙ මුත් එක්ක වැඩකරන තම්බියෙක්..මුන්ට මුල්ඉදලම බුද්ධි අංශ වාර්තා ගිහිල්ලත් සහරහාන්ව ගන්න නිතීමය කටයුතු නොකලෙ මෙම පකයා. කැරි දිලීප පිරිස් හුත්තො ගහපු දවසෙ උදෙත් සතියකට පෙරත් ගහනවා කියලා බුද්ධි තොරතුරු නිවැරදිව දීලත් කොහොමද හුත්තො කියන්නේ බුද්ධි තොරතුරු හැංගුවා කියලා. කාලකණ්නි පච කොටාට පුප දෙන තොට සාප වදිනවාමයි.
ReplyDeleteජාතික වීරුවෙක්.
ReplyDeleteසලේ ගේ අලේ මහින්දගේ කටේ
ReplyDeleteතොගෙ පිතෘ ජාන පරීක්ෂාවක් කරගනින්. එතකොට හොයාගන්න පුළුවන් පුළුවන් උඹෙ උප්පැන්නෙ නම් තියෙන එකා බොක්කුවක් උඩ බීඩි බිබී ඉන්නකොට තොරම්බල් විකුණන්න ආපු තම්බියෙක් කෙලලා තමයි තො හම්බ වුනෙ කියලා.
Deleteපොහොට්ටුව අන්තවාදීන්ගේ අත කොලුවක් බව අනුරාධපුර රැස්වීමෙදි ඔප්පු කරන ලදි.
ReplyDelete2029 නියත ජනපති නාමල්
ReplyDeleteThis rustic talks as if he is proverbial lord of the Victorian Era. You damn fucking cunt, I am watching you and any damn fucking clip you put it on youtube, I ll be there to undress you disgusting bitch , lo and hehold, this rustic has no general sense of how the accusation put forward in the court of law. This dickhead said the University of Wolverhampton was a private uni which is not true but a public research Uni in the case invovling Ranil. This fucker cook up stories to be on limeline and such are the samrt asshoeles of AG department on this banna republic. pathetic digusting lunatic who thinks just by earning damn fucking Attoerny at law from a 3rd world country will make him talk and stand high.
ReplyDeleteThis basted Must be cheap justice USA'Australia 'UK. Those intelligence never found this kind of connection. How come this basted tell this public his telling truth.
ReplyDeleteThis guy work for church and mosques?
Good luck.....
this idiot deelipa never talk about the ibrahim nana
ReplyDeleteහරිනෙ. මුන්ගෙ පවුල හිටියෙ මාලබෙට කිට්ටුව. දෙමටගොඩින්මරදානෙන් එන තොරම්බල් තම්බි මීට අවුරුදු 50කට 60කට ඉඩදී මුන්ගෙ ගෙවල්වලට රිංගූවා. ඊබ්‍රහිම් නානගෙ මූන සමග සැසදුවම තෙරෙයි.
DeleteAne pako kiyanna one okkoma kiyala. e kale hitapu yahapalana set eka budhdhi ansha balalta dhala thibbe. ithin un oya ganata hari vada karapu eka madhai. ubalath okkoma unge pitin yavapan ita passe rathu tharuve budhdhi anshe arav rata karapan. mkda monva kivvath budhdhi anshe eunta ovta uththra dhenna ba ne.
ReplyDeleteMuge Deviyan vanse visin me amanaya apa gatha karathwa.. meka unoth mamath muge God Adahanawa
ReplyDelete