මට ගහන්න බෝම්බයක් හදනවාලු..- ජනපති


 වත්මන් රජයට විවේචන එල්ල කිරීමට මෙන්ම විරෝධය පෑමට ජනතාවට පූර්ණ නිදහස හිමිව ඇති බවත්, තමන් ඝාතනය කිරීම සඳහා ගිනිපෙට්ටි දෙකක කූරුවලින් වෙඩි බෙහෙත් සූරා බෝම්බයක්  හැදනවා කියු පුද්ගලයෙකු පිළිබඳවද වාර්තා වූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

'අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි' තේමාව යටතේ නොච්චියාගම සිංහාරගම ක්‍රීඩාංගණයේදී පැවති ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

"දැන් රජය කෙතරම් විවේචනය කරනවාද කියනවා නම්, ඊයේ දිනයේ මට අසන්නට ලැබුණා එක්තරා පුද්ගලයෙක් ගිනිපෙට්ටි දෙකක කූරුවලින් වෙඩි බෙහෙත් අරගෙන බෝම්බයක් හදනවා කියනවා මට ගහන්න. පව් ඒ අන්කල්. සමාජයේ අද විවේචනය කිරීමට ඇති නිදහස ඒ ආකාරයෙන් පාවිච්චි කරනවා. ආණ්ඩුව ජනතාවගේ උවමනාවන් ඉටු කරන්නේ නැත්නම් ආණ්ඩුවට බනින්න, විවේචනය කරන්න ජනතාවට අයිතියක් තිබෙනවා. පාලකයන් ප්‍රශ්න කරන දේශපාලන සංස්කෘතියක් රට තුළ බිහිවිය යුතුයි.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට වසර දෙකක කාලයක් මුළුල්ලේ කිසිදු මහජන උද්ඝෝෂණයකට ජල ප්‍රහාර, රබර් උණ්ඩ, බැටන් ප්‍රහාර හෝ කඳුළු ගෑස් එල්ල කර නැහැ. භාවිතයට නොගැනීම නිසා කඳුළු ගෑස් තොග කල් ඉකුත් වී ඇති බව පොලිස්පතිවරයා මෑතකදී මට පැවසුවා. අතීතයේදී දේශපාලනඥයන්ට ජනතාව බියෙන් ගැහුණා. කළු පටි බැඳගත් මැර කල්ලි යොදවා මිනිසුන් බියවද්දන යුගයක් අනුරාධපුරයේද තිබුණා. අද අප ඒ සියල්ල වෙනස් කර ජනතාව සහ පාලකයා අතර සහයෝගීතාව මත පදනම් වූ අලුත් සබඳතාවක් ගොඩනගා තිබෙනවා.

එදා අනුරාධපුරයේ සෑම මන්ත්‍රීවරයෙක්ම ඇමතිවරුන් බවට පත් කරමින් රජයේ වාහන, ඉන්ධන, නිල නිවාස, ලයිට් බිල් සහ වතුර බිල් සියල්ල මහජන මුදලින් නඩත්තු කළා. අප මැතිවරණයේදී පොරොන්දු වූ පරිදිම අමාත්‍ය ධුර සංඛ්‍යාව 25කට සීමා කර වසර දෙකක් තිස්සේ රට පාලනය කරමින් ඉතිහාසගත වෙනසක් සිදු කර තිබෙනවා. අද රාජ්‍ය ඇමතිවරුන් නෑ. ඇමතිවරුන්ට නිල නිවාස, වතුර සහ විදුලි බිල් ගෙවීම් හෝ විශාල ආරක්ෂක පරිවාර රථ පෙළපාළි නෑ.

හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම සඳහා මහජන මුදලින් ලබාදුන් බංගලා, වාහන සහ කාර්යාල පහසුකම් නව පනතක් මගින් අහෝසි කළා සේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති ඉතිරි වරප්‍රසාද පිළිබඳවද ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නවා. රටක් ඉදිරියට ගෙන යාමට නම් දේශපාලන සංස්කෘතිය සහ ආර්ථිකය මුළුමනින්ම පරිවර්තනය කළ යුතුයි." යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.





President Ahnura Kumara Dissanayake Highlights Freedom of Expression and Government Accountability

Sri Lankan President Ahnura Kumara Dissanayake has emphasized the importance of public freedom to criticize the current government, stating that people have every right to express their discontent. This declaration was made in context to reports about an individual allegedly planning to make a bomb using two firecrackers, a statement that has stirred discussions on the limits of free speech.

Addressing a crowd at the Nochiagama Singharagama sports ground under the theme “Our Government, Two Years - A Blessing for the Country,” the President remarked on the stark contrast in the political climate now compared to previous years.

“If I were to recount the criticism directed at the government, I recently learned that someone was allegedly concocting a bomb from firecrackers. This is a vile misuse of the freedom we have today to critique. Citizens have the right to question the government if it fails to meet their expectations. We need to cultivate a political culture where leaders are held accountable,” he emphasized.

In a notable shift for Sri Lanka, there have been no instances of police using water cannons, rubber bullets, batons, or tear gas against public protests for the past two years. The police chief recently noted that the stocks of tear gas have expired due to non-use. Historically, fear tactics were prevalent, controlling the populace; however, a new relationship based on cooperation has emerged between the government and its citizens.

The President highlighted how the government has transformed, stating that during past administrations, every parliament member in Anuradhapura enjoyed privileges such as state vehicles, fuel, official residences, and utilities—all funded by taxpayers. However, he assured that in line with election promises, the number of ministerial roles has been capped at 25, marking a historic change and streamlining governance over the last two years. Currently, state ministers do not enjoy official residences or perks such as utility bill payments or large security convoys.

Moreover, the new legislation abolishing the privileges previously afforded to former presidents will be implemented, and necessary steps will be taken regarding remaining entitlements established in the constitution. “To advance the country, both the political culture and the economy must undergo total transformation,” he added, reinforcing his vision for a reformed Sri Lanka.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

28 Comments

  1. කදුලුගස් ගස්සගන්න උද්ගොසන කලේ JVP කෙඩරේ දැන් නැහැ .

    ReplyDelete
    Replies
    1. ආ ඇට්ලස්

      Delete
    2. බෝම්බ ගහන්න හිටපු සීයාSeptember 14, 2026 at 9:11 AM

      ගිනි පෙට්ටි 2ක ප්‍රමාණය පොඩ්ඩක් හිතාගන්න. ඒකේ වෙඩි බෙහෙත් තියෙන ප්‍රමාණත් පොඩ්ඩක් හිතාගන්න. ගිනි පෙට්ටි 2ම වෙඩි බෙහෙත් තියෙන්නේ මේස හැඳි භාගයක විතර ප්‍රමාණයක්. රුපියල් 20ක් දීලා පුදුම අමාරුවක් විඳලා ඒකෙ වෙඩි බෙහෙත් ගලවලා බෝම්බයක් හදලා මූට ගහන එක හෙනම පාඩුයි. අනුරයො. උඹට රුපියල් 100ක් දෙන්නන්. උඹම බෝම්බෙ ගහගනින්.

      Delete
    3. ඡෙප්පෝ 70 වේ 80 වේ කැරලිවල බෝම්බ ගැසුවා නේද? ඒ හැකියාව දක්‍ෂකම පලපුරුද්ද හොඳට තියෙන කල්ලියක් බව රටම දන්නවා.

      Delete
  2. එම පුද්ගලයා වහාම අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි. විපක්ශේ එකෙක්ටවත් මේ පචයා මරලා බලය ගන්න කිසිම උවමනාවක් නැහැ. නිකන් රතිඤ්ඤා දාගෙන මෙන්න මරන්න හදනෝ කියලා රඟපෑමකට ඔය අර අදින බවයි අපිට නම් හිතෙන්නෙ. ඒ නිසා වහාම ඔය කියන ගිනිකූරු බෝම්බ හදන එකා අල්ලලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒ වගේම වහාම පළාත් සභා ඡන්දය තියන්න ඕන. මොකද දැන් ඔයාලගේ ජන වරම ඉවරයි. විශ්වාසය බිඳිලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. එකඟයි. කවුරුන් හෝ එබඳු පහත් ප්‍රකාශයක් හෝ කරා නම් තරයේ හෙලා දකිමු.
      විපක්ශයේ කිසිම පක්ශයකට හිංසාවෙන් බලය ලබා ගැනීමට අවශ්‍යතාවයක් නැත. හැමෝම ඉල්ලන්නේ ඡන්දයක් පමණි.

      Delete
    2. පාරේ යන එකෙක් විහිලුවට කිව්ව ඒවත් මාකට් කරනවා දැන්. දැන් මෝඩ ඩෝබිලා වැලලෙයි ඔබතුමාගේ ආරක්ෂාව වැඩි කරගන්න, අපේ වීරයා ගගා 😂

      Delete
    3. කොත්තමල්ලි කුමාර ගූ බයයිලු, 

      ඊයෙයි, අදයි තිබුන රැස්වීම් බලන්ඩ ආපු හැමෝවම එක, එකාගෙ බොඩි සර්ච් කරලලු ඇතුලට ගත්තෙ.

      ඊයා කොත්තමල්ලි කුමාර...

      Delete
    4. මොකක්ද මෙයා ගහල තියෙන පචේ

      Delete
    5. ඒක මාර වැඩක්නෙ. බොඩි සච් කරනවගන රැස්වීම් බලන්ඩ යන්ඩ මිනිස්සුන්ගෙ පස්ස පැත්තෙ අමාරුවක් තියෙනවද?

      Delete
  3. උඹට බෝම්බ ගහන්න එවුන් විපක්ශේ නැහැ.
    බෝම්බ ගහන උන් ඉන්නේ උඹලගේ පක්ශේ. පාස්කු බෝම්බෙ ගහපු සහරානුත් උඹලගේ පක්ශේ, උගේ අප්පත් උඹලගේ පක්ශේ.
    ඒකනේ ඌට නීතිය ක්‍රියාත්මක වෙන්නෙත් නැත්තෙ.

    දළඳා මාලිගාවට දෙපාරක්ම බෝම්බ ගැහුවේ උඹලා.
    එක පාරක් ජවිපෙ විදියට. අනිත් පාර කොටි විදියට.

    කොටි කියන්නෙත් උඹලගෙම කොටසක් බව දැනගත්තේ අගරදගුරා උඹලට කඩේ යන විදියයි, උඹලා අගරදගුරාගේ සෙට් එකම තනතුරු වලට දාපු එකෙනුයි.

    පාර්ලිමේන්තුවටත් බෝම්බ ගැහුවේ උඹලා.
    ඒ ඉස්සර උන් කියලා හිතාගෙන හිටියත්, ඒක එහෙම නෑ කියන එක තේරුනේ උඹලා පාර්ලිමේන්තුව ගිනි තියන්න අරගලේ අන්තිම දවසේ එකතු උන එකෙන්.

    ReplyDelete
  4. if the same law applies for everyone, the person should be arrested and charged for threatening to murder someone ! You can't just laugh out and ignore a threat like that.

    ReplyDelete
  5. ගැරඬි මරල පව් ගන්ඩ කාටවත් ඕනෙ නෑ බොල.

    ReplyDelete
  6. සත පහකට වැඩක් නැති එකෙකුට .... ගිනිපෙට්ටි දෙකක් රුපියල් 20/-.... අපේ අප්පෝ පාඩුයි....

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව.
      බෝම්බ ගහනවට වැඩිය හොඳයි පකයට ගූ බාල්දියකින් ගහනවනම්.

      Delete
  7. ගහන්න බෝම්බයක්....September 14, 2026 at 1:46 AM

    https://www.youtube.com/watch?v=baRusmOy4Ho&list=PLBkgTcJLnXU0&index=2

    ReplyDelete
  8. ''මයිත්‍රීපාලගේ කොට මාදිලියේ අනුරෑපය..September 14, 2026 at 2:26 AM

    අබැටයක් තරම්වත් මොලයක් නැති,. පරිකල්පණ ශක්තියක් විචක්ශණශිළීත්වයක්..
    අඩුම තරමේ තමාගේ දැනුමේ පරිමාව පිළිබඳව සවයං විවරණයක්, පරිකළ්පණයක් හික්මීමක්,පසුවිපරමක්,දැකීමේ ශක්තියක් පිළිබඳව වැටහීමක් පවා නොමැති,.
    ''මයිත්‍රීපාලගේ කොට මාදිලියේ අනුරෑපය.. රටක්,රාජ්‍ය්යක් පාළනය කිරීම පිළිබඳව දැඩි අවධානය ,.!

    ReplyDelete
    Replies
    1. මෛත්‍රීපාලගේ කොට මාදිලියේ අනුරූපය. මෙයට වඩා හොඳ ආදේශයක් නැත. ගිනි පෙට්ටි දෙකටත් බය වෙලා දාඩිය දාලා. මෝල් කාන්ත හා ගොයම්කා නාමල් ආවෙ නැත්තෙත් ගිනි පෙට්ටිවලට බයේ. ගොවියන්ගේ ආයුධ ලෙස සළකා ගිනි පෙට්ටි තහනම් කර කූරු 5 බැගින් බෙදනු ඇත.

      Delete
  9. මුගෙ පච අහන්න තාමත් ලැජ්ජ නැතුව යනවනේ. මූ මැරුනොත් රටට සුබයි

    ReplyDelete
  10. චන්දයකින් පුකට පයින් ගහල එලවන්න පුළුවන්කම තියෙද්දී මූට බෝම්බ ගහන්නේ මොනවටද?

    ReplyDelete
  11. jvp karayo thamai bomba gana danne..

    ReplyDelete
  12. ඔය කතාව ආවෙ කොහොම වෙන්න ඇති කියලද හිතන්නේ? ප්‍රභාකරන් ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා මරන්නේ ගිනිකූරු කඩලා හදාගත්තු වෙඩි බෙහෙත් වලින්. මේ ජෙප්පො තාම ඉන්නේ 1980 ගනන් වල. මිනිස්සු මරලා, ගිනි තියලා අත්දැකීම් තියෙන ජෙප්පො දැන් භය වෙලා ඉන්නේ උන් 88/89 කරපු පව් වලට විපාක දැන් ලැබෙයි කියලා. සමහරු මැරෙන්න ලං වෙනකොට කර්ම නිමිති පේනවලුනේ.

    ReplyDelete
  13. නායක ජෙප්පො පහළින් ඉන්න ජෙපි කාඩර් එකට බයෙන් ඉන්න සීන් එකක් තමයි අපිටනම් පෙනෙන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස ඉන්දියන් හමුදාව පැන්නුවාට මෙයා ඉන්දියන් කාරයොන්ටත් බයයි.

      Delete
  14. මේ රටේ බෝම්බ ගහලා බලය ගන්න හදපු ත්‍රස්තවාදී කණ්ඩායම් දෙකයි හිටියෙ.
    LTTE සහ JVP.
    සහරාන්ට තිබුනෙ ඉක්මණට දිවියලෝකෙ ගිහින් කන්‍යාවියෝ 72ත් එක්ක සැප විඳින උවමනාවක්.

    ReplyDelete
  15. අනේ මේ ගිනිපෙටිටි දෙකක් තරමිවත් උස නැති මුව මරන්නේ කවිද?

    ReplyDelete
  16. Ado ape Mahinda mahattayata ohoma ekek hari kiwwanam heta uta gema deela iwarai. Umbla ponyo. pemadasa mhattayata kiwanam ut tayer eka thama danne. ubala hooooo

    ReplyDelete
Previous Post Next Post