ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන මහජන රැලිය මේ වන විට අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙමින් තිබේ.
එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිය ද, අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණය වෙත ඉතා සැලකිය යුතු මට්ටමේ විශාල ජන සහභාගිත්වයක් මේ වන විටත් දක්නට ලැබෙයි.
Mass Rally Organized by Sri Lanka Podujana Peramuna Draws Large Crowd in Anuradhapura
A significant public rally hosted by the Sri Lanka Podujana Peramuna is currently taking place at the Anuradhapura Municipal Council Sports Grounds. The event has attracted a notable turnout of supporters, showcasing widespread enthusiasm for the party.
Despite being detained at a remand facility, National Organizer and Parliament Member Namal Rajapaksha continues to be a central figure in the party's activities. The large attendance at the rally reflects the strong support base he maintains within the community, even under challenging circumstances.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Sooooo gala 1500 k withara innawa.
ReplyDeleteThanakola load eka enawa ikmanata. Poddak inna.
නාකිවෙලා හම්පඩ වෙලා ඇවිදගන්නත් බැරි වෙච්ච දත් හැලිච්ච නරි මයිනෙකුත් ඇවිත් හිටියා 🤣
Deleteඒ අස්සෙ ප්රභාකරන්ට දෙයිය දෙයියා කියල මල් තියලා වඳින එකෙකුත් ඇවිත් හිටියා 🤣🤣🤣
නයි මුගටි කොටි හපුවෝ මයිනෝ ඔක්කොම එක කොටේ උඩ. 🤣🤣🤣
පව් දෙයියනේ ජෙප්පෝ... ගූ ගඳේ බැ
Deleteනරි මයිනා නැත්තම් තොපි මෙිවෙනකොට ආපහු කාගෙ හරි
Deleteනරි මයිනා නැත්තම් මේවෙනකොට උබලා මැරිලා කාගෙ හරි ඇටයක් ඇතුලේ කැරි විදිහට පිට වෙන්න තිබ්බ.😂😂😂
Deleteතොපිගේ ඉර්ශකරකමින් පිරිච්චා අදහස්මයි තොපිව සමාජයට එපා කරවන්නේ , කලකන්නිම ජාතියක් තමයි ජෙප්පෝ කියන්නේ,
Deleteඅනුර කියන ගොන් හුත්තව පන්නල නාමල් ජනාධිපති කරන්න මිනිස්සු බලා ඉන්නෙ
Deleteඋඹලා මොනව මේකෙ කිව්වත්, ඇත්ත මිනිස්සු දැක්කනේ. ඒ ඇති.
Deleteමේකෙ පච කොමෙන්ට් දාලා අනුරයව පිම්බුවට වැඩක් නැහැ.
Live Stream එකෙත් වැඩිම රීච් තිබුනේ නාමල්ගේ රැලියට. අනුරයගේ කතාව අහන්න ජෙප්පො වත් කැමති නැහැ. ෆේස් බුක් එකේ අන්තිමට අනුරගේ ලයිව් එකට ලයික් තියෙන්නෙත් 7000ක් විතර. නාමල්ට 20,000ක් ලයික්, ලව් රියැක්ට් තියෙනවා.
නයි මුගටි සමඟ නවතම එකතුව කොටි.
Deleteඅනේ ඉතිං අපිට ආදරේට නේ කියල හිතෙන කොට වාවන්නේ නෑ අප්පා. 🤣🤣🤣
මිණිස්සුනම් කියන්නෙ අනුරාධපුරයට දුටුගැමුණුත්,
Deleteපොලොන්නරුවට කාලිංග-මාඝත් එකම දවසෙ ගියයි කියලයි.
😂😂😂😂😂😂
ReplyDeleteපව් හැබැයි නේ ජෙප්පො. උඩින් හිනාවුනාට යටින් ඇඬිලා.
Deleteදුක් වෙන්න එපා බං. දුක වැඩී නම් දුකට පුං ගහගනින්.
😂😂😂😂😂
Deleteරට වෙනුවෙන් ගොවියෝ පොළොන්නරුවේ පිරෙයි
ReplyDeleteසිරා කතාව. එක බැල්ලිගේ පුතෙක් වෙනුවෙන් මිනිස්සු එකතු වෙන්නෑ. රට වෙනුවෙන් තමයි එකතු වෙන්නේ♥️♥️♥️
Deleteමොනවද බන් කොරල තියෙන්නෙ🧐🧐
Deleteපොලොන්නරුවේ හිටියේ පං ගොවියො.
Deleteඅනුරාධපුර හිටියේ වී ගොවියො, එළවලු ගොවියො, පළතුරු ගොවියො.
මිණිස්සුනම් කියන්නෙ අනුරාධපුරයට දුටුගැමුණුත්,
Deleteපොලොන්නරුවට කාලිංග-මාඝත් එමක දවසෙ ගියයි කියලයි.
gorawapu widihata api hithuwe bharanipatha wassak ei kiyala.....heen podak watune....ko bolaw laksha 30???
ReplyDelete🤣🤣🤣🤣
Deleteලක්ශ 30ක් රැස්වීමකට ගේන්න පුලුවන්ද? තොට දෝදුද?
DeleteMeke comment daana ekath gihilla wage. Kisi saddayak na. 🤣🤣🤣
ReplyDeleteසෙනඟ දැක්කම ඉරිසියයි නේ. උඹලගේ කුහක පාහර අමන ගති වලට තමයි උඹලට මිනිස්සු නැති වුනේ.
Deleteහිටපු උනුත් නිකන් ගෑනි මැරිච්ච පොලඟා වගේ බුම්මගෙන හිටියෙ.
Aa umba aawada? 🤣
Delete2026 di Namal ta mechara support ekak nam 2029 weddi kohoma tiyenda, pahara Kebara kujitha communist padanguwata chande dunna un hoaya ganna anthi wei,,,,Lapaya kochara try kalath oka ta yanna wenawa, Eka badda vipakshe awoth okunta eka asanayak nathi wenawa... ane sadu...
ReplyDeleteවෙනදට නාමල් කියනකොට කුණුහරුප ලියන උන් අද නැහැ. පිටරට ඉදලා කුලියට කහින එකෙක් දෙන්නෙක් බයිලා ටිකක් ලියනවා. කුණුහරුප ජෙබයියොත් පොලොන්නරුවට ඇදල ඔලුගෙඩි පෙන්වන්න. කාලකණ්නි මුන්ට රටක් වැඩක් නැහැ 2500 කුලියට කුණුහරුප ලියනවා.
ReplyDeletetrue
Deleteකොටි එක්ක AKD ඩීල් දාන බව අර්චුනා අද රැස්වීමේදි ප්‍රසිද්ධියේ කීවට පස්සෙ ජෙප්පොන්ට හෙන අවුල්.
ReplyDeleteරැස්වීමේදි විමලුයි අර්චුනයි අතට අත දීපු එක වැරදිලු. AKD දෙමළ ඩයස්පෝරා එකත් එක්ක ඩීල් දාන එක හොඳද එතකොට?
88/89 ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කියවල තරුණයෝ අවුස්සලා අන්තිමේ දන්ගෙඩියටම දක්කලා දැන් ජනතාවට හොරරහසේ ඉන්දියාවත් එක්ක ගහන හොර ගිවිසුම් හොඳද එතකොට?
ජෙප්පොන්ගේ ආවේනික කුහකගතිය නිසා තමන් ආණ්ඩු බලය අරන් රටට මෙතරම් විනාසයක් කරන ගමන් විමල්ට කියනවා මෝඩයෙක් වගේ වේදිකාව උඩ අර්චුනාගෙ කණට ගහන්න කියල. ජනතාව මෝඩයෝ කියල වෙන්නැති හිතාගෙන ඉන්නෙ.
විමල් ඒ වගේ සිල්ලර වැඩ කළත් නොකළත් රටට හානියක් නැහැ.
ඒත් ආණ්ඩුව දාන ඩීල් නිසා ජනතාවට නැතිවෙන්නෙ යුද්ධ කරලා බේරාගත්තු රට.
🤣🤣🤣🤣
Deleteආරක්ශක අමාත්‍ය Archuna නේද?
ආණ්ඩුව dapu ඩීල් tika list ekak dapanko??
Deleteආරක්ෂක අමාත්‍ය බංකු බංකු ..
Deleteහිකිස්! පෝය දෙකයි!
හිකිස්!. එක්කෝ ඕන නෑ ඕවා මතක් කරන්න
ආරක්ෂක අමාත්‍ය බංකු බංකු ..
ReplyDeleteහිකිස්! පෝය දෙකයි!
හිකිස්!. එක්කෝ ඕන නෑ ඕවා මතක් කරන්න