නාමල් වෙනුවෙන් අනුරපුර රැලියේ ජනතාව පිරේ..


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන මහජන රැලිය මේ වන විට අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙමින් තිබේ.

එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිය ද, අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණය වෙත ඉතා සැලකිය යුතු මට්ටමේ විශාල ජන සහභාගිත්වයක් මේ වන විටත් දක්නට ලැබෙයි.





Mass Rally Organized by Sri Lanka Podujana Peramuna Draws Large Crowd in Anuradhapura

A significant public rally hosted by the Sri Lanka Podujana Peramuna is currently taking place at the Anuradhapura Municipal Council Sports Grounds. The event has attracted a notable turnout of supporters, showcasing widespread enthusiasm for the party.

Despite being detained at a remand facility, National Organizer and Parliament Member Namal Rajapaksha continues to be a central figure in the party's activities. The large attendance at the rally reflects the strong support base he maintains within the community, even under challenging circumstances.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

32 Comments

  1. Sooooo gala 1500 k withara innawa.
    Thanakola load eka enawa ikmanata. Poddak inna.

    ReplyDelete
    Replies
    1. නාකිවෙලා හම්පඩ වෙලා ඇවිදගන්නත් බැරි වෙච්ච දත් හැලිච්ච නරි මයිනෙකුත් ඇවිත් හිටියා 🤣

      ඒ අස්සෙ ප්‍රභාකරන්ට දෙයිය දෙයියා කියල මල් තියලා වඳින එකෙකුත් ඇවිත් හිටියා 🤣🤣🤣

      නයි මුගටි කොටි හපුවෝ මයිනෝ ඔක්කොම එක කොටේ උඩ. 🤣🤣🤣

      Delete
    2. පව් දෙයියනේ ජෙප්පෝ... ගූ ගඳේ බැ

      Delete
    3. නරි මයිනා නැත්තම් තොපි මෙිවෙනකොට ආපහු කාගෙ හරි

      Delete
    4. නරි මයිනා නැත්තම් මේවෙනකොට උබලා මැරිලා කාගෙ හරි ඇටයක් ඇතුලේ කැරි විදිහට පිට වෙන්න තිබ්බ.😂😂😂

      Delete
    5. තොපිගේ ඉර්ශකරකමින් පිරිච්චා අදහස්මයි තොපිව සමාජයට එපා කරවන්නේ , කලකන්නිම ජාතියක් තමයි ජෙප්පෝ කියන්නේ,

      Delete
    6. අනුර කියන ගොන් හුත්තව පන්නල නාමල් ජනාධිපති කරන්න මිනිස්සු බලා ඉන්නෙ

      Delete
    7. උඹලා මොනව මේකෙ කිව්වත්, ඇත්ත මිනිස්සු දැක්කනේ. ඒ ඇති.
      මේකෙ පච කොමෙන්ට් දාලා අනුරයව පිම්බුවට වැඩක් නැහැ.
      Live Stream එකෙත් වැඩිම රීච් තිබුනේ නාමල්ගේ ‍රැලියට. අනුරයගේ කතාව අහන්න ජෙප්පො වත් කැමති නැහැ. ෆේස් බුක් එකේ අන්තිමට අනුරගේ ලයිව් එකට ලයික් තියෙන්නෙත් 7000ක් විතර. නාමල්ට 20,000ක් ලයික්, ලව් රියැක්ට් තියෙනවා.

      Delete
    8. නයි මුගටි සමඟ නවතම එකතුව කොටි.

      අනේ ඉතිං අපිට ආදරේට නේ කියල හිතෙන කොට වාවන්නේ නෑ අප්පා. 🤣🤣🤣

      Delete
    9. ජයලත් දුරයගේ චමින්ද ජයලත්September 13, 2026 at 7:27 AM

      මිණිස්සුනම් කියන්නෙ අනුරාධපුරයට දුටුගැමුණුත්,
      පොලොන්නරුවට කාලිංග-මාඝත් එකම දවසෙ ගියයි කියලයි.

      Delete
  2. 😂😂😂😂😂😂

    ReplyDelete
    Replies
    1. පව් හැබැයි නේ ජෙප්පො. උඩින් හිනාවුනාට යටින් ඇඬිලා.
      දුක් වෙන්න එපා බං. දුක වැඩී නම් දුකට පුං ගහගනින්.

      Delete
    2. 😂😂😂😂😂

      Delete
  3. රට වෙනුවෙන් ගොවියෝ පොළොන්නරුවේ පිරෙයි

    ReplyDelete
    Replies
    1. සිරා කතාව. එක බැල්ලිගේ පුතෙක් වෙනුවෙන් මිනිස්සු එකතු වෙන්නෑ. රට වෙනුවෙන් තමයි එකතු වෙන්නේ♥️♥️♥️

      Delete
    2. මොනවද බන් කොරල තියෙන්නෙ🧐🧐

      Delete
    3. පොලොන්නරුවේ හිටියේ පං ගොවියො.
      අනුරාධපුර හිටියේ වී ගොවියො, එළවලු ගොවියො, පළතුරු ගොවියො.

      Delete
    4. ජයලත් දුරයගේ චමින්ද ජයලත්September 13, 2026 at 7:00 AM

      මිණිස්සුනම් කියන්නෙ අනුරාධපුරයට දුටුගැමුණුත්,
      පොලොන්නරුවට කාලිංග-මාඝත් එමක දවසෙ ගියයි කියලයි.

      Delete
  4. gorawapu widihata api hithuwe bharanipatha wassak ei kiyala.....heen podak watune....ko bolaw laksha 30???

    ReplyDelete
    Replies
    1. 🤣🤣🤣🤣

      Delete
    2. ලක්ශ 30ක් ‍රැස්වීමකට ගේන්න පුලුවන්ද? තොට දෝදුද?

      Delete
  5. Meke comment daana ekath gihilla wage. Kisi saddayak na. 🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. සෙනඟ දැක්කම ඉරිසියයි නේ. උඹලගේ කුහක පාහර අමන ගති වලට තමයි උඹලට මිනිස්සු නැති වුනේ.
      හිටපු උනුත් නිකන් ගෑනි මැරිච්ච පොලඟා වගේ බුම්මගෙන හිටියෙ.

      Delete
    2. Aa umba aawada? 🤣

      Delete
  6. 2026 di Namal ta mechara support ekak nam 2029 weddi kohoma tiyenda, pahara Kebara kujitha communist padanguwata chande dunna un hoaya ganna anthi wei,,,,Lapaya kochara try kalath oka ta yanna wenawa, Eka badda vipakshe awoth okunta eka asanayak nathi wenawa... ane sadu...

    ReplyDelete
  7. වෙනදට නාමල් කියනකොට කුණුහරුප ලියන උන් අද නැහැ. පිටරට ඉදලා කුලියට කහින එකෙක් දෙන්නෙක් බයිලා ටිකක් ලියනවා. කුණුහරුප ජෙබයියොත් පොලොන්නරුවට ඇදල ඔලුගෙඩි පෙන්වන්න. කාලකණ්නි මුන්ට රටක් වැඩක් නැහැ 2500 කුලියට කුණුහරුප ලියනවා.

    ReplyDelete
  8. කොටි එක්ක AKD ඩීල් දාන බව අර්චුනා අද රැස්වීමේදි ප්‍රසිද්ධියේ කීවට පස්සෙ ජෙප්පොන්ට හෙන අවුල්.
    රැස්වීමේදි විමලුයි අර්චුනයි අතට අත දීපු එක වැරදිලු. AKD දෙමළ ඩයස්පෝරා එකත් එක්ක ඩීල් දාන එක හොඳද එතකොට?
    88/89 ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කියවල තරුණයෝ අවුස්සලා අන්තිමේ දන්ගෙඩියටම දක්කලා දැන් ජනතාවට හොරරහසේ ඉන්දියාවත් එක්ක ගහන හොර ගිවිසුම් හොඳද එතකොට?
    ජෙප්පොන්ගේ ආවේනික කුහකගතිය නිසා තමන් ආණ්ඩු බලය අරන් රටට මෙතරම් විනාසයක් කරන ගමන් විමල්ට කියනවා මෝඩයෙක් වගේ වේදිකාව උඩ අර්චුනාගෙ කණට ගහන්න කියල. ජනතාව මෝඩයෝ කියල වෙන්නැති හිතාගෙන ඉන්නෙ.
    විමල් ඒ වගේ සිල්ලර වැඩ කළත් නොකළත් රටට හානියක් නැහැ.
    ඒත් ආණ්ඩුව දාන ඩීල් නිසා ජනතාවට නැතිවෙන්නෙ යුද්ධ කරලා බේරාගත්තු රට.

    ReplyDelete
    Replies
    1. 🤣🤣🤣🤣

      ආරක්ශක අමාත්‍ය Archuna නේද?

      Delete
    2. ආණ්ඩුව dapu ඩීල් tika list ekak dapanko??

      Delete
    3. ආරක්ෂක අමාත්‍ය බංකු බංකු ..
      හිකිස්! පෝය දෙකයි!
      හිකිස්!. එක්කෝ ඕන නෑ ඕවා මතක් කරන්න

      Delete
  9. ආරක්ෂක අමාත්‍ය බංකු බංකු ..
    හිකිස්! පෝය දෙකයි!
    හිකිස්!. එක්කෝ ඕන නෑ ඕවා මතක් කරන්න

    ReplyDelete
Previous Post Next Post