විපක්ෂයේ දේශපාලනඥයන් මහජන මුදල් අවභාවිත කරමින් සුඛෝපභෝගී ජීවිත ගත කර ඇති බවත්, ඔවුන්ගේ ඉතිරිව ඇති දේශපාලන බලය ද සහමුලින්ම තුරන් කිරීමට කටයුතු කරන බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසයි.
ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය සතිය තුළ පමණක් දරුණු ගණයේ අපරාධකරුවන් 70කට අධික පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ බවයි.
ඉදිරියේදී අපරාධ මර්දනය සඳහා තවදුරටත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, එය මෙරට දේශපාලන ක්ෂේත්රයේ ද විශාල වෙනසකට මග පාදනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.
විපක්ෂයට තවදුරටත් අනාගතයක් හෝ දේශපාලන පැවැත්මක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඔවුන් මෙරට කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් කොල්ලකා ඇති බවට චෝදනා කළේය.
එම කොල්ලකන ලද මුදල් යොදා ගනිමින් විපක්ෂයේ පිරිස් මෝටර් රථ ධාවන තරඟවල නිරත වීම, රාත්‍රී සමාජ ශාලාවල විනෝද වීම, ඉඩම් මිලදී ගැනීම සහ විවිධ සාද පැවැත්වීම වැනි කටයුතු සිදු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙරට විනාශ කිරීමට කටයුතු කළ එවැනි දූෂිත දේශපාලනඥයන්ගේ ඉතිරිව ඇති දේශපාලන බලය ද සහමුලින්ම අහෝසි කර දැමීම රජයේ අරමුණ බව අරුණ ජයසේකර මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
Government Targets Corrupt Politicians Amid Rising Crime Concerns
Major General (Retd) Aruna Jayasekara, the Deputy Minister of Defence, has accused opposition politicians of squandering public funds while living extravagant lifestyles, asserting that efforts are in place to completely dismantle their remaining political power.
Addressing a public gathering, he revealed that last week alone, security forces successfully apprehended over 70 notorious criminals attempting to enter the country.
He emphasized the government's commitment to intensifying measures against crime, indicating that such actions could herald significant changes within the political landscape of Sri Lanka.
In highlighting the opposition's bleak future and political sustainability, Jayasekara charged that they have embezzled colossal amounts of public money.
The minister further noted that this looted money has been used by opposition groups to engage in activities such as motor racing, attending evening social events, purchasing land, and hosting various celebrations.
He reiterated that it is the government's objective to fully eradicate the remaining political influence of those corrupt politicians who have conspired to harm the country.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අනුමතයි
ReplyDeleteඋන් විනෝදාත් වෙලා වැඩකුත් කරලා, dan මොනවත් නැහැ එත් රටේ නය බර නම් වැඩිවෙනවා .
Deleteබලාගෙන ගියාම 76 වසර සාපයක් වෙලා තියෙන්නේ ජෙප්පන්ටයි. දැං උන්, පැලවත්තෙ ආධාරයෙන් සහ සමාජ ප්‍රාග්ධනයෙන් (පගා) සුවෙන්, සැපෙන් ඉන්නා. සාමාන්‍ය මිනිසුන්ගේ සාපය ලබලා දැං අවුරුදු 2 යි. මුං බලය අතහරින්නේ ලක්ෂයකට වඩා වල පල්ලට ගියාට පසුවයි.
Deleteඅනුමතයි
ReplyDeleteක්‍රමේ මෙකය්
Deleteහැමෝගෙම සල්ලි පැල්වත්තට යනවා
එකෙක් කියනවා මට තට්ටු 6යෙ ගෙයක් ඕන කියල .එකට සල්ලි දෙනවා
අනික කියනව මට ලමය uk යවන්න ඕනේ කියල. උටත් සල්ලි දෙනවා
අනික කියනව මට බිඩියක් ගැහුවහම ඇති කියල .උට එකට දෙනවා
අන්න එතකොට විශාල වෙනසකට මග පදෙනවා
අනේ පලයන් පපයෝ යන්න.
ReplyDeleteපාස්කු බෝම්බ තියනකන් තෝ නැගෙනහිර පොල් ගෑවද බංකු බංකු පොන්නයෝ
ReplyDeleteමුන්ගෙ දුශ්ටකමයි කුහක කමයි දැන් පෙන්නවා. මහ එකා මැරෙන්නෙ කුනුවෙලා.
ReplyDeleteThope arrears apita epa... Bankuwak aran ennada Ponnaya galata...
ReplyDeleteවිපක්ෂෙට විතරක් නෙවෙයි ඒකාලේ සාමාන්‍ය මිනිස්සුන්ටත් ක්ලබ් යන්නත් සල්ලි තිබුණ.
ReplyDeleteදැන් නිවාස ණය, වාහන ලීසිං ගෙව්වට පස්සෙ දරුවන්ට හරියකට කන්න දෙන්න අතේ සතේ නැහැ.
ඉස්සර ආණ්ඩු යටතෙ හිටපු විදියට ඉන්න හදන මිනිස්සුත් ඒවා කරන්නෙ බඩු උගස් කර කර.
Ane palayan Banku Banku yanna. Para w_sige putha.
ReplyDeleteහැත්තෑ හය වසරක සාපය කාලේ ජනතාව සැපෙන් හිටිය.
ReplyDeleteමාලිමා සාපෙ නිසා ලංකාව සුනේ සුන්.
මේ යනා කොහොමද හමුදාවට බදව ගත්තෙ? මම හිටියනම් වැසිකිලි හෝදන්ට වත් ගන්නෙ නැහැ.
ReplyDeleteමේ pakayata පිස්සු හැදීගෙන එනවද?
ReplyDeleteSaharan pukey arala yanakan meya hodata nidiyagena idala thiyenney. Dan magulak kiyawanawa.
ReplyDeleteSakkili ballek
ReplyDelete