පෞද්ගලික සාද, ප්‍රසංග සහ විවාහ උත්සවවලදී භාවිත කරන සංගීත නිර්මාණවල මුල් රචකයන්ට හා සංගීත අධ්‍යක්ෂවරුන්ට අදාළ කර්තෘභාගය අය කිරීමේ යෝජිත බලපත්‍ර ක්‍රමය දැනට ක්‍රියාත්මක නොකරන බව ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි.
එහි සභාපති නිලාර් එන්. කාසිම් පැවසූයේ, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ගැසට් පත්‍රය මුල් කර ගනිමින් අභූත චෝදනා සමාජගත කර ඇති බවයි. මෙය කිසිසේත් රජය අය කරන බද්දක් නොවන බව පැවසූ ඔහු එය නිර්මාණකරුවන් වෙනුවෙන් අය කරන කතෘභාගයක් පමණක් බවද අවධාරණය කළේය. අය කර ගන්නා අදාළ කතෘ භාගය ඒ සාමාජිකයන් වෙතටම බෙදා දීමට පියවර ගන්නා බවද මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමයේ ප්‍රධාන විධායක රංග දසනායක මෙහිදී පැවසූයේ, නොවැම්බර් මාසයේදී මහා සභා රැස්වීම පැවැත්වෙන තෙක් මෙම ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
යෝජිත ගැසට් පත්‍රයේ සඳහන් ආකාරයට එවැනි පෞද්ගලික සාද, ප්‍රසංග සහ විවාහ උත්සවවලදී භාවිත කරන සංගීත නිර්මාණවලට අදාළ කර්තෘ භාගය ගෙවීම අදාළ උත්සවයේ හිමිකරුගේ වගකීමක් වන බවද රංග දසනායක මෙහිදී පෙන්වා දුන්නේය.
වෙනත් රටවලද මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවත්, උත්සවයේ හිමිකරු විසින් අදාළ බලපත්‍රය ලබා ගත යුතු බවත්, ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මෙම සංගමයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික, ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලක සඳහන් කළේ, සිය සංගමය මේ ආකාරයෙන් සටන් කරන්නේ ගීත නිර්මාණයක මුල් අයිතිකරුවන් වන ගීත රචකයාගේ හා සංගීත අධ්යක්ෂවරයාගේ අයිතිය සුරැකීමට බවයි.
“කවුරුත් වැඩිපුර කතා වෙන්නේ ගායකයා ගැන පමණයි. ගීත රචකයා හෝ සංගීත අධ්යක්ෂවරයාගේ ගැන කතා කරන ප්‍රමාණය ඉතාම අල්පයි. නමුත් ඔවුන්ට වෙනත් කිසිම ආදායමක් තිබුණේ නැත්නම් ඔවුන්ට හිමි වෙන්නේ මේ කර්තෘභාගය පමණයි.
ගීත නිර්මාණය කරන අයටත් ආදරය කරන්න පුරුදු වෙන්න. ගීත නිර්මාණය කියන්නේ දෙවියන්ගෙන් ලැබෙන ත්‍යාගයක් වගේ දෙයක්. ඕනම ගීතයක් ගායනා කරන්නේ සංගීත ශිල්පියා වෙන්න පුළුවන්. නැත්නම් ගීත රචකයා වෙන්න පුළුවන්. ඒ නිසා ගීතයේ මුල් අයිතිකරු ඒ ගීතය හදපු කෙනා.
ඒ නිසා කාගේ හෝ ගීතයක් සංදර්ශන වේදිකාවේදි ගායනා කරනවා නම්, කිසියම් මුදලක් මේ ගීතයේ නිර්මාණකරුවන්ට ගෙවිය යුතුයි. ඕනම ගීතයකට අයිතිකරුවෙක් ඉන්නවා. ඒ නිසා ඒ ගීත ඕන කෙනෙකුට මගේ ගීත කියන්න පුළුවන් කියලා තමන් නොලියන ගී ගැන ගායකයෙකුටවත් කියන්නත් බැහැ.” යැයිද රූකාන්ත ගුණතිලක මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ගයාත්‍රි ගීගනආරච්චි
Concerns Raised Over Copyright License Implementation for Music at Private Events in Sri Lanka
The Sri Lanka Association of Composers and Publishers has voiced concerns regarding the proposed licensing system intended to collect royalties from original music creators and music directors used in private events, concerts, and weddings. Currently, this system is not in effect.
Chairman Nilaar N. Kaseem pointed out that the gazette notification pertaining to this licensing proposal has sparked significant controversy, clarifying that it is not a tax imposed by the government but rather a collection intended solely for the rights of creators. He assured that the collected royalties would be distributed among the members of the association.
During a recent media briefing, Chief Executive Officer Ranga Desanayake announced that the implementation of the gazette notification has been temporarily suspended until a large general meeting scheduled for November.
Desanayake highlighted that, as per the proposed gazette, it is the responsibility of the organizer of the event to pay the royalties associated with the music performed at such private functions.
This method is also in practice in other countries, he noted, emphasizing that event hosts are required to obtain the relevant licenses. In support of the initiative, senior singer and board member Rookantha Gunathilake expressed that the association fights to protect the rights of songwriters and music directors, who are often overshadowed in discussions about music.
"The focus tends to be primarily on the singer, with little mention of the contributions made by the songwriter or music director. If they lack any other source of income, the royalties from their creations are essential for their livelihood," Gunathilake articulated.
He encouraged a cultural appreciation for original creators, describing songwriting as a divine gift. It's vital that while any piece of music may be performed by various artists, the original creator must receive their due recognition and compensation. "If someone chooses to perform a song on stage, a share of the revenue generated from that performance should go to the creators of the song," he stated, stressing the importance of acknowledging music ownership.
Gaayathri Geeganarachchi
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2025 ජනවාරි මාසයේදී රජයේ අභිචෝදකවරයා (DPP) විසින් ගොනු කරන ලද චෝදනා පත්‍රයට අනුව, දණ්ඩ නීති සංග්‍රහයේ 203 සහ 204 වගන්ති උල්ලංඝනය කරමින් 2019 ජූලි 19-20 රාත්‍රියේ ලෝවර් කබේටේ හිදී වයිරුමු විසින් ඔහුව ඝාතනය කර ඇති බවට චෝදනා එල්ල වී ඇති නමුත් ඇය එම චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කර ඇත. මීට පෙර 2019 දී පීටර් කරන්ජා නැමැත්තෙකු සමග ගොනු කර තිබූ ඝාතන චෝදනාව 2022 නොවැම්බර් මාසයේදී අත්හැර දමා එය මරණ පරීක්ෂණයක් බවට පත් කළද, නව සාක්ෂි මත 2025 ජනවාරි 23 වන දින ඇයව යළි අත්අඩංගුවට ගෙන ලංගාටා කාන්තා බන්ධනාගාරයේ රඳවා තබා ඇති අතර, විනිසුරු ඩයනා කවෙඩ්සා විසින් 2025 ජූලි 8 වන දින ලබා දුන් ඇප ප්‍රතික්ෂේප කිරීමේ තීන්දුව 2026 ජූලි මාසයේදී අභියාචනාධිකරණය විසින්ද තහවුරු කරන ලදී.
ReplyDeleteෂාහ් අපරාදේ. මම අපේ දුවගෙ මගුලට සින්දු නොදා අන්රයියගෙ කතාවන් දාන්ට හිටියෙ
ReplyDeleteඅන්රගෙ කතාවක්නං පැලවත්තෙ මහල්ලට ගාන දෙන්ටම වෙයි!
Deleteවසර 76 ක් සුරන්ගනා කතාම අහල පුරුදු උනාම වැදගත් වටිනා කතා තේරුම් ගන්න අමාරුයි
Delete1971 ඉඳන් මාර සුරංගනා කතා ගොඩාරියක් අහල තියෙනවා
Deleteඅපි උඹලගේ සින්දු අහන්නෙත් නෑ අපි උඹලව මීට පස්සේ මියුසිකල් ෂෝ වලට ගෙන්නන්නෙත් නෑ එච්චරයි කතාව.සාධාරණ විදිහට කර්තෘ භාගය ගත්තට කමක් නෑ උඹලා තක්කඩි විදියට මංකොල්ල කන්න ගිය එකින් තමයි උඹල කෙලෝගත්තේ.
ReplyDeleteරෝයල්ටි ගෙවන්න ඕනෙ. හැබැයි ඒක ගායකයගෙ වැඩක්. මේ අමුතු ඇටේ එයා ඒක නොකර ඒකත් ඕර්ගනිසර්ටම දානවා. හැම ගායකයම නෙමේ. ගොඩාක් අය කරන වැඩක් මේක. රචකයගෙ පැත්තෙන් සාධාරණයක් තියෙනව ඒ අය ගැන කවුරුත් බලන්නෙ නැති නිසා. ඉතින් මේක වෙන්න ඕනෙ දෙයක්. හොරට හැම දේම කරන්න යන මේ ක්‍රමය නිසා තමයි අපේ ඉන්ඩස්ට්‍රි එක ඉන්ටර්නැශනලි ඉස්සරහට නොයන්නෙ. එක්කො තමන්ම ලියලා මියුසික් කරල කිව්ව නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.
ReplyDeleteඇත්තටම අද බෝහෝ නව ගායක ගායිකාවෝ සහ ප්‍රසිද්ධ හෝ අප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් අද ගායනය කරන්නේ පැරණි ගීත රචකයන්ගේ ගීත සහ නිර්මාණයන්.එය වරදක් නොවුනත් සදාචාරාත්මකව එම රචකයන්ට කෘතගුණ දැක්වීම කළයුතුය.
ReplyDeleteHuththige puthala tika sindu hadala puke gaha ganilla... api lankawe sindu ahanne naha... Yako api ehawwoth Ubala sinduwa liyagaththa ekata ubata ona nan gewapan. thanuwa dapu ekata ubata ona nan gewapan. apita Puka da?
ReplyDeleteසිංදු කොහොමද පුකේ ගහන්නෙ අයියාහ්
Deleteරෝල් කරලද
කියන්න අයියාහ්
රේඩියෝ එකේ දැම්මොත් රුපියල් 20ක්ද කොහෙද
ReplyDeleteමගුල් ගේක සිංදු 1000ක් ගහනවද?
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
මරු
මාරයි
එල
එලපවුසි