ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගමක කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩකළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදුරුගොඩ මහත්මිය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති සියලු චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි.
ඒ අනුව විත්තිකාර උදය ගම්මන්පිල මහතා අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරිය නියෝග කළාය.
ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නැමැත්තාට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් උපයෝගී කරගනිමින් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාපරාධී ලෙස විශ්වාසය කඩකරමින් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා නඟමින්, පසුගිය යහපාලන රජය සමයේදී නීතිපතිවරයා විසින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි.
Colombo High Court Acquits Former Minister Udaya Gammanpila in Fraud Case
In a significant ruling, the Colombo High Court has acquitted former Minister Udaya Gammanpila of all charges related to the alleged misuse of shares valued at Rs. 21 million belonging to a company owned by Australian businessman Bryan Shadwick. The court found the accusations to be unsubstantiated.
This decision was announced by Justice Nadee Aparna Sudharugoda after an extensive trial period. The judge highlighted that the prosecution had consistently failed to prove its case beyond a reasonable doubt against the defendant.
In delivering the verdict, Justice Sudharugoda emphasized that the evidence presented did not sufficiently support the claims made by the prosecution, leading to Gammanpila’s exoneration from the allegations.
The case centered around accusations that Udaya Gammanpila had fraudulently obtained a fake attorney's license to facilitate the unauthorized sale of shares in a company linked to Shadwick, thus violating the trust placed in him. These charges were originally filed during the previous government’s tenure by the Attorney General.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දත් කොටා හොරා කෑම ඉගෙන ගෙන තියෙන්නෙ මහ හොරාගෙන් නෙව. කොහෙ ඔප්පු කරන්නද
ReplyDeleteඅර නිල්පාට බස් එකේ වැඳගෙන එහෙ මෙහෙ එන යන එකාට අදත් ඇප නැහැ ලු නේද?
ReplyDeleteදෙයියො හොඳටම කරල තියෙන්නෙ මිනිහට
Apa na apa na kiyala merenne nathuva. poddak mole kalpana karala bapalan ai apa naththe kiyala. Allas ekage athsanen thamai apa naththe, nathuva usaviyta apa dhenna barivenna mukuth sakshi hamaba vela nemei. anika anith eun vage namal ara asaneppe me asaneepe kivvanam apa hamba vela. Jeppo unnta unba kiyanna epa mokak hari unama poddak hithapan. Gammanpilath koi kalayak me boru nadu nisa rasthayadhu undaha minissu kochchra dheval kivvadhda. dan kauda evata vandhi genavnne
Deleteකොල්ල නිවාඩුවක් ගන්නේ බොල...තොපි ප්රවුර්තිවලින් දකින හැම රෙද්දක්ම ඇත්ත නෙවේ ගොන් ජේවීපී සක්කිලියෝ
DeleteKohomath api eyata jeewithanthaya dakwa niwadu denawa barapathala wada ekka.
DeleteBalagena idapalla
සාරුක්කාන් බොම්බේ මග එනවා..
ReplyDeleteනඩුව දාද්දි අඩ බෙර ගහලා හොරා හොරා කියනවා. නඩුවෙන් නිදහස් වෙද්දී කවුරුත් දන්නේ නෑ.
ReplyDeleteඅන්තිමට මෙකේ ඉන්න ගොන්නු හොරු අල්ලනවනේ කියලා හෙණ ගහන බදු ප්‍රමානයක් ගෙවමින් ජීවත් වෙනවා.
Aththa, niyama kathawa
Delete