දූෂණ විරෝධී පනතට ඉදිරිපත් කිරීමට යෝජිත ඇතැම් සංශෝධන මඟින් එහි ප්‍රධාන විධිවිධාන දුර්වල වීමේ මෙන්ම මෙතෙක් ලබා ඇති ප්‍රගතිය ආපසු හැරවීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා මේ බව සඳහන් කළේය.
දූෂණ විරෝධී පනත ඉතා ශක්තිමත් නීතිමය ලියවිල්ලක් බව පෙන්වා දුන් ඒ මහතා, යෝජිත නව සංශෝධන මඟින් වත්කම් ප්‍රකාශ කිරීමේ රාමුව සහ සමස්ත දූෂණ විරෝධී වැඩපිළිවෙළට එල්ල විය හැකි බලපෑම පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම වත්කම් ප්‍රකාශ භාවිතය සීමා කිරීම හේතුවෙන් මහජන විවාදයක් නිර්මාණය වී ඇති බවත්, එමඟින් රාජ්‍ය නිලධාරීන්ගේ වගවීම හා විනිවිදභාවය දුර්වල වීමට ඉඩ නොතැබිය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
වත්කම් ප්‍රකාශ ලබාගැනීමේ විෂය පථය කිසිසේත්ම පටු හෝ අසම්පූර්ණ නොවිය යුතු බව අවධාරණය කළ දූත මණ්ඩල ප්‍රධානියා, අදාළ සංශෝධන නැවත සලකා බලා මෙතෙක් ලබා ඇති යහපත් ප්‍රතිඵල රැකගන්නා ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී නීතිමය රාමුව වඩාත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ විශේෂඥ සහයෝගය අඛණ්ඩව ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
IMF Raises Concerns Over Proposed Amendments to Sri Lanka's Anti-Corruption Legislation
The International Monetary Fund (IMF) has expressed significant concerns regarding amendments proposed to Sri Lanka's anti-corruption legislation, warning that these changes could weaken its core provisions and reverse the progress made thus far.
During a media briefing held at the Central Bank of Sri Lanka, IMF Resident Representative in Sri Lanka, Evrensel Papageorgiou, highlighted these issues. He emphasized that the existing anti-corruption law is a robust legal framework, and any proposed new amendments could adversely affect asset declaration processes and the overall anti-corruption efforts.
Papageorgiou pointed out that restrictions on asset declaration have raised public debate, stressing the need to ensure that governmental accountability and transparency are not compromised.
He reiterated that the asset declaration process must remain comprehensive and unflawed, urging all stakeholders to reconsider the relevant amendments to preserve the beneficial outcomes already achieved.
The IMF also reiterated its commitment to providing ongoing technical and specialized assistance to further strengthen Sri Lanka's anti-corruption legal framework.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එහෙම බෑනේ සුද්දා.. සමාජ ප්රාග්ධනය මාට්ටු වුනාම ඊලඟ පාර ඡන්දෙ ඉල්ලන්නේ කොහොමද. කෝටි 27 අවුරුද්දකට පස්සේ කොටි 60 වෙලා කියලා දැනගත්තම ආපහු කෙහෙල් කැන්, හිල් ජොක්කු ඉල්ලන්නේ කොහොමද ජයසාන්ත අයියගෙන්. මල ගෙවල් වල ගිහින් සල්ලි ඉල්ලගෙන කැබ් එකට තෙල් ගහගන්නේ කොහොමද. තේරුම් ගනින්කො.
ReplyDeleteගල් අඟුරු වලින් ගහපු කෝටි 10,000 අහු වෙන්න යන එක බේරගන්න යනකොට කොහේද ඉන්න පර සුද්දෙක් ඒකට අකුල් හෙලනවා.
Deleteඔන්න ඔන්න එවං අය්යත් රෝන්ග් ටෝක්ස් ඉසූ කරනවනේ. ඔයැයි දෙන සල්ලියක් දීලා කට පුක වහගෙන හිටපන් හොඳේ.
ReplyDeleteමොකද ඔයැයි ඔය ටෝක්ස් දෙන්නේ ත්‍රස්ථවාදී සංවිධානයකට බව මතක තියාගන්න.
අගරදගුරුගේ ඉල්ලීමට ISIS සංවිධානේ එක්ක ලංකාවේ බෝම්බ ගැස්සුව සහරාන් මාලිමාවේ.
එයාගේ සෙට් එකේ 9ක් ඊයෙ නිදහස් වුනා.
මාලිමාව කියන්නේ ත්‍රස්ථ ජාලයක පෙරමුණක්. ජීවිතේ බේරගනින් එවං හොඳේ.
මේකා රෙදි ඇඳගෙනද මේ කතා කරන්නේ. උඹලා අරගල කරලා ලංකාවට තෑගි දීපු ජවිපේ සහ මාලිමා පාපිස්සන්ගේ සුසංයෝගයේ තීරණ තමයි ඔය.
ReplyDeleteදැන් සැපද..........................................?
Deleteකෝ බං මේවට සජබෙ සද්දයක් නෑනෙ. කෝ උද්ඝෝෂණ? කෝ මේවට කතා කරනවා?
ReplyDeleteසජිත්. උඹ රටත් එක්ක සෙල්ලම් දාන්න ලෑස්ති වෙන්න එපා. හොඳින් කියන්නේ. එක්කො ඔය විපක්ශ නායක කම හරියට කරපන්.
නැත්තන් පොඩි එකෙක්ට දීලා මක බෑවියන්. අපෙත් රතු කට්ට පැනගෙන එන්නේ.
malimawata jaya weva,,, horakapu adu kule naki hampadayonta hena hathama gahapiyau,,,,76 auruddak planyakin hora kava kiyamukoooo,,,,, dan kanne amu heluwen... higanno kohomada Raja unama,,, dan sapada?
ReplyDelete