සංගම්වල ගොන්වැඩ නිසා අමාත්‍යාංශයට උත්තර නැති වෙනවා''- ක‍්‍රීඩා ඇමති

 


ආසියානු ක්‍රීඩා උළෙල සඳහා හැකි උපරිමයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිකරවීම ක්‍රීඩා අමාත්‍යාංශයේ අරමුණ වූ නමුත් තේරීම් කමිටුවල ගැටලු හේතුවෙන් ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ට අවස්ථා අහිමිවූ බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම හඳුන්වාදීම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා "ක්‍රීඩා උළෙලට සහභාගිවන පිරිස අඩු කිරීමට අපිට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. අමාත්‍යාංශය විදියට අපි 'ෆුල් ෆයිට්' එකක් දුන්නේ උපරිම කට්ටිය යවන්න මිසක්, කවුරුවත් තියලා යන්න නෙමෙයි. ඒත් තේරීම් කමිටුවල තියෙන ප්‍රශ්න නිසා ගැටලු කිහිපයක් ඇතිවෙලා තියෙනවා. මේක ඔලිම්පික් කමිටුවේ ගැටලුවක් නෙවෙයි. හැමදාම අපිට ප්‍රශ්නයක් මතුවෙනවා තේරීම් කමිටුවල ගැටලුකාරී තත්ත්වයන් නිසා. ඔලිම්පික් කමිටුව හෝ ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩකයන් තෝරන්නේ නැහැ වගේම ඒ සඳහා බලකරන්නෙත් නැහැ. නමුත් ක්‍රීඩා උළෙලට සහභාගිවෙන්න පුළුවන් ක්‍රීඩකයො කිහිප දෙනෙක් අපේ අතින් අතහැරිලා වගේ අපිට දැනෙනවා" යනුවෙන් සඳහන් කළේය.

මෙහිදී මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායමට සහභාගිවීමේ අවස්ථාව අහිමිව ගොස් තිබීම පිළිබඳව යොමු කෙරුණු පැනයකට පිළිතුරු දුන් ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා, "ඊයේ වෙනකම් අපි උත්සාහ කළා. කාලසීමාවන් පිළිබඳ අපේ සංගම්වලට තේරෙන්නේ නැහැ. දැන් තමයි ඒ අය ලෑස්ති වෙන්නේ. ඊයෙත් ආවා නම් ටිකක්. මිශ්‍ර සහය දිවීම කණ්ඩායම මම හිතන හැටියට ආසියාවේ 4වැනි තැන ඉන්නේ. පදක්කමකට හොඳ අවස්‍ථාවක් තියන කණ්ඩායමක්. මම ඒ ළමයි ගැන හරිම කනගාටු වෙනවා" යනුවෙන් කරුණු පැහැදිලි කළේය.

මේ සඳහා පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රීඩකයන්ගේ නම් මූලික සංචිත සඳහා ඇතුළත් නොකර අවසන් මොහොතේ සංචිතවලට ඇතුළත් කිරීමට සංගම් උත්සාහ කරන බවත්, සංගම්වල 'ගොන් වැඩ' හේතුවෙන් අමාත්‍යාංශයට උත්තර නැතිවෙන අතරම ක්‍රීඩකයන් අපහසුතාවට පත්වන බවත් සඳහන් කළේය. මෙය ක්‍රීඩාවට අසාධාරණයක් හෙයින් මේ සඳහා ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය.

Aruna





Minister Expresses Regret Over Players Missing Asian Games Due to Selection Committee Issues

In a recent media briefing, Sports Minister Sunil Kumara Dissanayake revealed that the goal of the Ministry was to ensure maximum participation of athletes at the Asian Games. However, several players have lost their chances to compete due to issues arising within the selection committees.

The Minister emphasized, "We had no intention of reducing the number of participants. As a ministry, we aimed to send the best possible team and not to restrict anyone. Unfortunately, several problems have emerged due to issues within the selection committees. This is not just an Olympic Committee issue; we consistently face challenges arising from problematic situations in these committees. Both the Olympic Committee and the Sports Ministry do not select the players nor exert pressure in that regard. Nevertheless, it seems we have lost a few athletes who were capable of participating in the games."

Responding to a question concerning the mixed relay team losing their opportunity to compete, the President of the National Olympic Committee clarified, "Just yesterday, we did our best. Our organizations seem to be unclear about the timelines. Now they are preparing. If we had received information sooner, we might have acted differently. I believe our mixed relay team is currently ranked fourth in Asia and presents a good chance for a medal. I feel very sorry for those athletes."

In response to these developments, Minister Dissanayake noted that organizations are attempting to include player names in the final roster at the last minute, often leaving the Ministry without answers due to the organization's mismanagement. This situation has placed players in difficult positions, and he remarked that it is indeed unfair to the sport, prompting the need for corrective actions.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. තොපෙ වැඩ නිසා රටටම කට උත්තර නැති වෙනවා. කො තොගෙ දෙවනියා. ඌව හොයා ගන්නත් නැහැ.

    ReplyDelete
    Replies
    1. බඩහැලගේ අනිල් සේනාධීරSeptember 10, 2026 at 6:41 PM

      පිස්සුද යකෝ මේ රාජපක්ෂ කෙනෙක් නෙවේ. නම බලලා කථා කරපන්. රටට කට උත්තර නැති වෙන්නේ රාජපක්ෂලා හිටියොත් මිසක් ගමගේ ලා ගෙන් නෙවේ.

      Delete
    2. 2500 කොටන ඩොබීන් දවල් හීනත් දකිනවා. ගල් අගුරු නැව් දෙකින්ම කොටි 423 ගහලා. තව රාජපස්ස රාජපස්ස කිය කිය හිටපිය. මොඩ කලවැද්දො හිතන්නෙ මුන්ගෙ වැරදි පෙන්නල දෙන්නෙ රාජපස්ස කෙනෙකි කියලා.මොඩ හුත්තො තො දන්නවද කාන්තා ක්‍රිකට් ලොක සත්කාරකත්වය ලංකාවෙන් ඉන්දියාවට පැන්නෙ ගිය සතියෙ. ලංකාවට වුනු පාඩුව තො දන්නවද.තව හිටපිය රාජපස්ස රාජපස්ස කිය කියා කළ ගොන් මොඩ ඩොබී හැත්ත.

      Delete
  2. තොපි ඉන්නේ නිදහසට කරුණු කියන ද ප ##කෝ

    ReplyDelete
    Replies
    1. ජයලත් දුරයගේ චමින්ද ජයලත්September 10, 2026 at 6:43 PM

      කොයි වගේ කරුණු ද? හෙල ගැඹුරුයි, පතුල පේන් නෑ, අබලන් වැල් පාලමක, යකඩ සපත්තු දාගෙන, දරුවා කරේ තියාගෙන,... වගේ එව්ව ද?

      Delete
    2. padu namak, paddek wage

      Delete
    3. ජයලත් දුරයගේ චමින්ද ජයලත්September 10, 2026 at 7:08 PM

      පදුවොයි, කරාවයි, බඩහැලයි, ගොවිගමයි අරකයි මේකයි කියලා දැන් වෙනසක් නෑ, ගොවිගම එකියක් තමා කක්කුස්සිය හෝදන්නේ ඔෆිස් එකේ. අපි ඒකිට වෙනසක් කරන් නෑ, දවල්ට කන්ඩ මේසෙට එන්ඩ කියලා වෙලාවකට කඩෙන් කෑම එකක් ගන්ඩත් කීයක් හරි දෙනවා.

      Delete
    4. හෙළ ගැඹුරුයි, වැල් පාලම් ඕවා කිව්වේ දැන් වෙලා තියෙන දේට තමයි. Tax පිට Tax ගහලා බණ්ඩාගාරේ පිරිලා කිව්වම හුරේ දාගෙන හිටපල්ලා. රනිල්ට ඉන්දියානු හොර ගිවිසුම් කියලා දැන් ගිවිසුම් පිට ගිවිසුම් ගහනවා උඹලා මීක් නෑ ඕවට තමයි යකෝ සක්කිලි වහල්ලු කියන්නේ.

      Delete
    5. පතිරණ ගලප්පත්තිSeptember 10, 2026 at 9:36 PM

      අපි මීක් ගාන්නෙ මොකටද, උඹ මීක් ගාපන්, ගාලා බේරේ වැවට පැනපන්. ඉන්දියාවත් එක්ක අවශ්‍ය ගිවිසුම් ගහන් නැතුව ඉන්ඩ ලංකාවේ මොකා ජනාධිපති වුණත් බෑ, එහෙම වෙන්නේ 72 දි මේක ජනරජයක් කරපු නිසා, නැත්නම් ඕනෑ ඕනෑ විදියට ඉන්ඩ තිබ්බා, ඉන්දියාවයි එහෙනම් මීක් නැත්තේ, සමස්ථ එංගලන්ත ආරක්ෂක හමුදාවෙයි, ඇමරිකන් හමුදාවෙයි ආරක්ෂාව ලැබෙනවා, කොටි ප්‍රශ්ණයක් එන්නෙත් නෑ එහෙනම්, ඒත් 72 විගඩමෙන් පස්සේ දැන් තියෙන විදියට උලා කාලා ඉන්ඩ ඕනෑ. ඉන්දියාවෙන් කිව්වම උඩ පැනපන් කියලා උඩ පනින්ඩ ඕනෑ, හා දැන් නෑගම් යන හැටි පෙන්නපන් කිව්වම පෙන්නන්ඩ ඕනෑ, ලබා උපන් හැටි, දැන් ආපහු එහෙම බෑ කියලා ඵලක් නෑ.

      Delete
  3. වෙනස් කම් කිරීමක් ගැන නෙමේ.... අදහස්වල තියෙනව පොඩි අඩු කුල බවක්....

    ReplyDelete
    Replies
    1. තෝර පදුවගේ දේවසිරිSeptember 10, 2026 at 9:40 PM

      යකෝ තොපි වගේ ගොන්නු ෆෝම් කරන්ඩ අඩු කුල නම් වලින් මේකේ ලිව්වට මම කන්ද උඩරට බොදු රදල, තොපි ගල් මොට්ට ඔළ මොට්ටල, පහතරට ගොවිගම වහල් .

      Delete
  4. Is this person really a Minister. not sure if he has played any sport to be honest

    ReplyDelete
Previous Post Next Post