‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ ජනපතිගේ ජන රැලි Slow කරයි..


 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් දිවයින පුරා පැවැත්වීමට සැලසුම් කර තිබූ ජනරැලි මාලාව අතර කාල පරතරය දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රජයේ දෙවසරක කාලසීමාව සනිටුහන් කරමින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව සෑම දිස්ත්‍රික්කයකම ජනරැලි දෙක බැගින් පැවැත්වීමට ජාතික ජන බලවේගය මූලික වශයෙන් සැලසුම් කර තිබූ බවයි.

කෙසේවෙතත්, එම කාලසටහන සංශෝධනය කිරීමටත්, රැලි පවත්වන දින අතර කාල පරාසය වැඩිකිරීමටත් මේ වන විට තීරණය කර ඇති බව හෙතෙම සඳහන් කළේය.

"අපි මුලින් අදහස් කළේ ඉතා කෙටි කාල පරාසයන් තුළ මෙම ජනරැලි පවත්වා අවසන් කිරීමටයි. නමුත් කාලසටහන සංශෝධනය කිරීමත් සමඟ ඇතැම් රැස්වීම් කලින් නියමිත දිනවලට වඩා පසු දිනවල පැවැත්වීමට ඉඩ තිබෙනවා. කෙසේවෙතත්, කලින් සැලසුම් කළ සියලුම රැලි අනිවාර්යයෙන්ම පවත්වනවා. සිදුවන්නේ ඒවා තදබද කාලසටහනකට අනුව එක දිගට නොපවත්වා, වැඩි කාල පරතරයක් සහිතව පැවැත්වීම පමණයි," යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම මහජන රැලි මාලාව පසුගිය සැප්තැම්බර් මස 06 වැනිදා කළුතරින් ආරම්භ කළ අතර, ඉන් අනතුරුව අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවලදීද ජනරැලි පවත්වන ලදී.





Sri Lankan Government Extends Timeline for Nationwide Public Rallies

The government has decided to extend the timeframe for a series of public rallies scheduled to be held nationwide, according to Agriculture Minister K.D. Lal Kantha. This announcement comes during the ongoing political campaign led by President Anura Kumara Dissanayake.

Addressing media personnel, the minister highlighted that the national people's power group originally planned to conduct two rallies in each district, all under the leadership of the President, within a two-year timeframe. However, adjustments to this schedule have now been finalized.

“Initially, we aimed to complete these rallies within very short intervals. Nonetheless, with the revision of the timeline, some events may now occur later than originally intended. It is important to note that all previously planned rallies will proceed as scheduled, albeit with a broader gap between them,” the minister elaborated.

The series of public rallies, which began on September 6 in Kalutara, has since expanded to include events in Anuradhapura and Polonnaruwa.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. ගූ ගහන්න බලාගන ඉන්න බව තේරිලා.

    ReplyDelete
    Replies
    1. AMMAPA? UBA EWA KANAWA ATHI...UBE KAMA WISI KARANNA EPA😂😂😂

      Delete
  2. වසර දෙකය් අපට කෙලි

    ReplyDelete
  3. කාල පරතරය දීර්ඝ කිරීමට කටයුතු කරනවයි කියන්නෙ ඔය රැස්වීම් අවලංගුම කරල දාන එක.

    ගිණි පෙට්ටිවල වෙඩි බෙහෙත් වලින් බෝම්බ හදනවයි කියල දැනගත්ත දවසෙ ඉඳල කොත්තමල්ලි කුමාරය ඉන්නෙ ගූ භයෙන්ලු.

    ReplyDelete
    Replies
    1. හරියට හරි. ගොවි හඩ දොස්තර හඩ අබිබවා ගිය සීයගෙ හඩට මූ බය වුනා. 😂😂

      Delete
  4. තාම ණය ගෙවන්නේ පොළිය විතරයි නෙ. තාම සුබයි. ලබන වසරේ බලමු

    ReplyDelete
    Replies
    1. ආපෝ තෝ වගේ අකුදිගෙ ගූ කන එකෙක්. අම්මා කෙනෙක්ගෙන් අහපන් .තොට ඉලපතෙන් ගහන්නෙ

      Delete
  5. හති දාගෙන සෙම පෙරාගෙන මුලු රටේම දනය විනාස කරමින් කොහොමද වේගෙන් මිනිස්සු බස් වලින් අදින්නෙ. අනේ මේ පචාදිපතිව නාමල්❤ පාරට දැම්මනෙ.මූගෙ පච අහන් ඉන්න ගොන් මී හරක්ට වැස්සියන්ට මූ කියනවා උගේ කාලෙ රටින් සල්ලි හොරාට පන්නනවලු. ඌ ජනාධිපති. ඉදකින් මුගෙ පස්ස ලෙවකන සට්ටැඹි

    ReplyDelete
  6. හති දාගෙන සෙම පෙරාගෙන මුලු රටේම දනය විනාස කරමින් කොහොමද වේගෙන් මිනිස්සු බස් වලින් අදින්නෙ. අනේ මේ පචාදිපතිව නාමල්❤ පාරට දැම්මනෙ.මූගෙ පච අහන් ඉන්න ගොන් මී හරක්ට වැස්සියන්ට මූ කියනවා උගේ කාලෙ රටින් සල්ලි හොරාට පන්නනවලු. ඌ ජනාධිපති. ඉදකින් මුගෙ පස්ස ලෙවකන සට්ටැඹි

    ReplyDelete
Previous Post Next Post