ජනතා විමුක්ති පෙරමුණ පාදක කරගනිමින් නිර්මාණය වූ 'ගින්නෙන් උපන් සීතල' සිනමාපටයේ නිෂ්පාදක ජයලත් පීරිස් මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිත කතාව සිනමාවට නැගීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
අදාළ චිත්‍රපට ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නිෂ්පාදකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හමුවී ඇත්තේ බන්ධනාගාරයේදීය.
එම හමුවේදී නිෂ්පාදක ජයලත් පීරිස් මහතා මන්ත්‍රීවරයාට යෝජනා කර ඇත්තේ, "මම තාත්තගේ චරිතය චිත්‍රපටයකට ගේනවා, ඔයා එන්න ප්‍රධාන චරිතයට," යනුවෙනි.
කෙසේවෙතත්, එම ආරාධනය ප්‍රතික්ෂේප කර ඇති නාමල් රාජපක්ෂ මහතා, තමන්ට රංගන හැකියාවක් නොමැති බව සඳහන් කර තිබේ.
ඒ වෙනුවට එම චරිතය සඳහා කේරල සිනමාවේ දක්ෂ රංගන ශිල්පීන් සිටින බැවින්, ඒ සඳහා ගැළපෙන නළුවෙකු සොයා දීමට තමන් කටයුතු සම්පාදනය කරන බවට මන්ත්‍රීවරයා එහිදී පොරොන්දු වී ඇතැයි වාර්තා වේ.
Film on Former President Mahinda Rajapaksa in the Works
Plans are underway for a film titled "Born from Fire," based on the life story of former President Mahinda Rajapaksa, with producer Jayalath Peiris at the helm, drawing inspiration from the Janatha Vimukthi Peramuna (JVP).
Producer Peiris recently engaged in discussions about the film project with Member of Parliament Namal Rajapaksa during a meeting at a correctional facility.
During their conversation, Peiris proposed to Rajapaksa, "I am bringing your father's character to the film, and you should play the lead role." However, Namal Rajapaksa declined the offer, stating he lacks acting skills.
Instead, he assured that he would assist in finding a suitable actor for the role, highlighting that there are talented performers in the Kerala film industry who would fit the character perfectly.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දොස්තර සාෆි ගැනත් චිත්‍රපටියක් එනවා. ලංකාවේ වැඩි දෙනෙක් තාම දන්නෙත් නෑ අර ෆ්ලයිඩුබායි ප්ලේන් එකේ සිදුවීමවත්.....
ReplyDeleteHa bn
DeleteI thought this already filmed
Deleteඇයි බං ලංකාවේ හොඳ නලුවෙක් සොයාගණින් මහින්ද වෙනුවට ඉංදියන්කාරයෙක් ගන්න එක මහින්දට කරන ඡාතිකත්වයට අගෞරවයක්.අර Fly Dubai එකේ එංගලන්තයේ ඉන්න පයිලට් මෝදිට කථාකරන්නේ හින්දියෙන් අපේ ලොන්තයෙක් වුනා නම් ඌ කොහොම කථාකරයිද?
Deleteවැලිගම ගල්බොක්ක ඓතිහාසික බුහාරි පල්ලිය සහ බාරි මදුරසාවේ පරිපාලනය බලහත්කාරයෙන් අත්පත් කරගැනීමේ අරමුණින් වඛ්ෆ් සභාව සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කළ අත්තනෝමතික මෙහෙයුම සහ පෙත්සම්කරුගේ "අල්ලස් දුන්නා" යන ආන්දෝලනාත්මක හඬපටය රට හමුවේ අනාවරණය කිරීමත් සමඟ, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මොහොමඩ් නවාස් දැඩි කලබලයකට පත්ව ඇත.
ReplyDeleteකිසියම් මාධ්‍ය අනාවරණයකට අදාළව ශිෂ්ටසම්පන්නව සහ නීත්‍යානුකූලව කරුණු පැහැදිලි කිරීමට පිළිතුරු දීමේ පූර්ණ අයිතියක් (Right of Reply) පවතිද්දී, එම ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත මුළුමනින්ම නොසලකා හරිමින් මොහොමඩ් නවාස් විසින් කිසිදු විධිමත් ලිඛිත පිළිතුරක් හෝ කරුණු දැක්වීමක් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ වෙනුවට ඔහු HariDeshayaLk ප්‍රධාන කතුවරයා අමතමින් සිදුකර ඇත්තේ අතිශය ප්‍රචණ්ඩකාරී, ආක්‍රමණශීලී සහ අශික්ෂිත දුරකථන ඇමතුමකි.
අධ්‍යක්ෂ මොහොමඩ් නවාස්ගේ මෙම ප්‍රචණ්ඩකාරී හැසිරීමටත් වඩා බරපතළ ප්‍රශ්නය වන්නේ, තමන් යටතේ පවතින දෙපාර්තමේන්තුව තුළ සිදුවන මෙම අක්‍රමිකතා සහ අල්ලස් චෝදනා හමුවේ විෂයභාර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා දිගින් දිගටම අනුගමනය කරන අභිරහස් නිහඬ ප්‍රතිපත්තියයි:
හඬපට හෙළිදරව්වට කිසිදු පරීක්ෂණයක් නැත්තේ ඇයි? නඩුවේ පෙත්සම්කරු විසින්ම අල්ලස් ලබාදුන් බවට සාක්ෂි සහිත හඬපටයක් ප්‍රසිද්ධ වී තිබියදීත්, ඒ පිළිබඳව අමාත්‍යාංශ මට්ටමේ ස්වාධීන පරීක්ෂණයක් කැඳවීමට හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත පැමිණිලි කිරීමට අමාත්‍යවරයා පියවර නොගන්නේ මන්ද?
Mun kohomath film ekak thamayi karanne. nama paulama horu
ReplyDeleteඅනුරනෙ මහ දවල් හොරකම් ජරන්නෙ. තොපේ හොරා කතාව ගමට ගිහින් කියපන් ගහල පන්නන්නෙ. පෝට් සිටි වගේ ඒවා ගැන හිතන්න බැරි අපතයො තම්බීන්ට කුට්ටි දීලා බස් වල යනවා මහ ලොකු දෙයක් කරා වගේ. අර බිමලා කෝච්චියේ යනවා අත්පුඩි ගහ ගහ. මහින්ද රනිල් පස්සෙන් හිනා වෙන්නෙ. සිල්ලර වැඩ කරනවා හොරා කකා.
DeleteRohana wijeweera kare thiyan giya huthek mokatada mahindage film karanne. eva karanna ona tharam vdagath minissu innawa... Namal mahinda wageme modayek... keralen naluwo hoyala denawalu. langata gaththa gatha eka Mahinda Bauddha Nayakayata ariya.. avasaneta ariye padu jeppo... Namal muta naluwo hoyaladeela ,,paddongenma aragannawa. nivata sinhalayo ... nodamakin
ReplyDeleteහොඳට හොරකම් කරනවා එහෙම පෙන්නනවා ඇති නේද? බලධාරියා විසින් කපා හරින එකක් නෑනේ? 😂
ReplyDeleteලබ්බෙන්ද ගහන්නේ කියලත් අහනවද??????
Deleteනෑ අනර්කලීට ගහනවා පෙන්නනව ලු 😂
Deleteබී grade වැල ෆිල්ම් එකක්ලු හදන්නේ
පටන් ගන්නෙ අනුර බණ්ඩාරනායක මහින්දට ගල් කපන සීන් එකකින්ලු 💀
Deleteඇයි බං ලංකාවේ හොඳ නලුවෙක් සොයාගණින් මහින්ද වෙනුවට ඉංදියන්කාරයෙක් ගන්න එක මහින්දට කරන ඡාතිකත්වයට අගෞරවයක්.අර Fly Dubai එකේ එංගලන්තයේ ඉන්න පයිලට් මෝදිට කථාකරන්නේ හින්දියෙන් අපේ ලොන්තයෙක් වුනා නම් ඌ කොහොම කථාකරයිද?
ReplyDelete