ලංකාව ඒඩ්ස්වලින් කප් ගහන්න යන රටවල් අතරට...


 එච්අයිවී ඒඩ්ස් ආසාදිතයන්ගේ ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්වන (2025) ලෝකයේ රටවල් විසිඑක (21) අතර දාහත්වන තැන ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහන සඳහන් කරයි.

2022 වසරට සාපේක්ෂව 2025 වසර දක්වා කාලයේදී ලෝකයේ එහි වර්ධනය සියයට 20ක් යැයිද සඳහන්ය.

ඇෆ්ගනිස්ථානය, ඇල්ජීරියාව, ආමේනියාව, බංග්ලාදේශය, බ්‍රසීලය, කොංගො, කොස්ත්‍රිකා, ඊජිප්තුව, කිගරිස්ථානය, මැඩගස්කරය, නයිජීරියාව, පාකිස්ථානය, පැරගුවේ, පේරු, පිලිපීනය, සෙංගාලය, ශ්‍රී ලංකා, සූඩාන්, ටියුනීසා, වෙනිසියුලියා, යේමන යන රටවල් මීට ඇතුළත්ව ඇත.

2010 වසරට සාපේක්ෂව 2024 වන විට ලෝකයේ ඒඩ්ස් රෝගීන් වාර්තාවීම සියයට 40කින් පහළ ගොස් තිබුණත් එම කාල සීමාවේදී ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන් හමුවීම 48%කින් ඉහළ ගොස් ඇතැයිද ජාතික ඒඩ්ස් මර්දන ඒකකය සඳහන් කරයි.

2023 වසරේ සිට ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් එච්අයිවී ඒඩ්ස් වයිරසය ආසාදිතවූවන් වැඩි වශයෙන් හමුවී ඇතැයිද එම ඒකකය කියයි.

2025 වසරේ පළමු මාස නවය තුළ පමණක් එච්අයිවී ඒඩ්ස් ආසාදිතයන් 639ක් මෙරටින් හමු වී ඇති අතර එය 2024 වසරට සාපේක්ෂව සියයට 6ක ඉහළ යාමකි.

දැනට ඇති වාර්තාවලට අනුව එච්අයිවී ඒඩ්ස් ආසාදිතයන් 4900-6500ත් අතර පිරිසක් සිටින බවද වෛද්‍යවරු පවසති.

මේ සම්බන්ධයෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් සඳහන් කළේ කාන්තාවන්ට වඩා පිරිමින් වැඩිපුර එච්අයිවී ඒඩ්ස් රෝගයට ගොදුරු වන බවත් ඊට හේතුව මත්ද්‍රව්‍ය ලබාගැනීමේ දී ඉන්ජෙක්ෂන් ආදිය භාවිතය ඊට හේතුවදැයි සැක පහළ වන බවයි.

ඉකුත් 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ගම්පහ, කොළඹ දිස්ත්‍රික්කයේ අය අතර රෝගය හඳුනාගැනීම හා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම දිස්ත්‍රික් දෙකෙහි ජංගම සායනද ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් දුරකථන අංක 071 6379192 මගින් ජංගම සායන පිළිබඳ තොරතුරු ලබාගත හැක.

- ශිරාන් රණසිංහ





Sri Lanka Among Top Countries with Rising HIV/AIDS Cases

Sri Lanka has been identified as one of the twenty-one nations projected to experience a significant increase in HIV/AIDS cases by 2025, ranking tenth globally, according to a report from the United Nations' AIDS program.

By the year 2025, the global increase in HIV/AIDS is expected to rise by twenty percent compared to 2022.

The list of countries experiencing this trend includes Afghanistan, Algeria, Armenia, Bangladesh, Brazil, Congo, Costa Rica, Egypt, Kyrgyzstan, Madagascar, Nigeria, Pakistan, Paraguay, Peru, the Philippines, Senegal, Sri Lanka, Sudan, Tunisia, Venezuela, and Yemen.

While global reports indicate a decrease of forty percent in AIDS cases since 2010 by 2024, Sri Lanka has reported a concerning 48% rise in the number of HIV-positive cases during the same period, as noted by the National Anti-AIDS Unit.

Since 2023, the districts of Gampaha and Colombo have seen a higher occurrence of individuals infected with the HIV/AIDS virus.

In just the first nine months of 2025, a total of 639 individuals living with HIV/AIDS have been identified in Sri Lanka, reflecting a six percent increase compared to the previous year.

Current estimates suggest that the number of individuals living with HIV/AIDS in the country ranges between 4,900 and 6,500, according to medical professionals.

Dr. Sathya Herath, a specialist in the National Sexually Transmitted Diseases and AIDS Control Program, highlighted that men are more likely to contract HIV/AIDS than women, attributing this trend to the practice of using injections during drug acquisition.

As cases are expected to rise further in 2025 compared to 2024, mobile clinics have been launched in the Gampaha and Colombo districts to enhance early detection and control of the disease.

For more information regarding mobile clinics, individuals can contact the dedicated hotline at 071 6379192.

- Shiran Ranasinghe



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

41 Comments

  1. තුණුවිල රාගසේනOctober 7, 2026 at 6:21 AM

    මැකුවොත් හිරේ.

    ReplyDelete
    Replies
    1. විහිලුවක් නෙමේ තත්ත්වය ඉතා භයානකයිOctober 7, 2026 at 8:09 AM

      ලංකාවේ HIV පැතිරීමට ප්‍රධානම හේතුව සමලිංගික සම්බන්ධතා. විශේෂයෙන්ම පිරිමි අතර. ලංකාවේ වැඩිම ප්‍රතිශතයක් HIV හැදිලා තියෙන්නේ පිරිමි-පිරිමි ලිංගික සම්බන්ධතා නිසා. මේ ආන්ඩුව ඇවිත් 6 වසර පොතේ ළමයින්ට පිරිමි-පිරිමි ලිංගික සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් පාඩමක් දැම්මා. ආන්ඩුව දරුණු විදියට සමලිංගිකත්වය
      ප්‍රවර්ධනය කරා. ඒවට අහු වෙච්ච උන් ඒවා කරා. HIV වැලඳුනාම අහු වෙන්න අවුරුද්දක් විතර යනවා. දැන් ඔය වැඩි වෙච්ච සෙට් එක මාලිමාවේ ප්‍රවර්ධන වලින් අලුතෙන් HIV හදාගත්තු සෙට් එක. වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩිස් මර්දන වැඩසටහන සම්බන්ධ කර ගන්න.

      Delete
    2. පතිරණ ගලප්පත්තිOctober 7, 2026 at 8:21 AM

      යකෝ ආණ්ඩුව ඇවිත් අවුරුදු 2යි. සමරිසි වෙබ් අඩවිය දැම්මේ 6 වසර පොතට. ඒ පොත බලපු 6 වසරේ ළමයි මේ වෙනකොට ඉන්නේ 8 වසරෙ. දැන් උඹ කියන්නේ ඒඩ්ස් වැඩි වෙලා තියෙන්නේ මේ 8 වසරේ ළමයි සමලිංගික දේවල් කරලා කියල ද? නැත්නම් මේ 8 වසරේ ළමයි වැඩිහිටි මිනිස්සුන්ට සමලිංගික දේවල් කරණ හැටි කියලා දීලා කියල ද? ඕනෑ එකකට ආණ්ඩුවට බණින්ඩ බලාගෙන ඉන්නකොට පොඩ්ඩක් කල්පණා කොරලා බලපන් ලියන්නේ මොනවද කියලා.

      Delete
    3. මෝඩ පතිරණයා, පොතට දැම්මේ 6 වසරේ උන්ට නෙමේ. ඒක දැම්මම ප්‍රවෘත්තියක් වෙනවනේ. ඒ ප්‍රවෘත්තිය බලන්නේ 6 වසරේ උන්ද? කොහේද ඉස්කෝලෙ ගිහේ?

      Delete
    4. පතිරණ ගලප්පත්තිOctober 7, 2026 at 8:27 AM

      ආ දැන් 6 වසර පොතට දැම්මා කියලා නිව්ස් වල ගියාම, ඒ නිව්ස් අහලා වැඩිහිටියෝ නරක් වෙලා වැඩිහිටියෝ සමලිංගික දේවල් කලා, කරලා ඒඩ්ස් හැදුණා, නිව්ස් බලපු එකේ වැරැද්ද, උඹ මීට පස්සේ නිව්ස් බලන්ඩ එපා.

      Delete
    5. ඒ වුනාට කමක් නෑ මාලිමාවට කියලා හැම එකාම කිව්වේ නැති උනාට, පුන්නක්කු ඩෝබිලා සෙට් එකක් ‍රැව‍ටුනානේ. උඹත් ඔය කඩේ යන්නේ. ඕවට අහු වෙන්නේ වැඩිහිටියො නෙමේ17, 18 ඉඳන් 24 විතර ඇට්ටර වයසෙ පොඩි උන්. අත්හදා බලන්න යනවා ඕකුන්. අරගලේ රෑ කූඩාරම් වල නයිට ගැහුවේ උන්. අරගලේට එන්නම ඕන කියලා එකක් නැහැ. උඹ මේ රටේ මිනිස්සු ආශ්‍රය කරන්නේ නැතුව ගෙට වෙලා ඉන්න ගෑණියෙක්ද? පිරිමි නමක් දාගත්තට උඹ මොකුත් නොදන්න තොත්ත බබා.

      Delete
    6. ඩෝබිලා කියන්නේ ගොඩක් වෙලාවට ෆෝන් ඔබාගෙන ගෙදරට වෙලා අම්ම අප්ප දෙන දේ කකා ගෙදරට වෙලා ඉන්න කාලකන්නි. ඕකුන් පන්තියකට යන්නෙත් නැහැ. රටක් ලෝකයක් ගැන දන්නෙත් නැහැ. සියල්ල දන්නව කියලා හිතාගෙන ඉන්න මහදැනමුත්තලා. ඔය ගොන් පඩත්තලයොත් එක්ක වාද කරලා වෙලාව කන්න එපා. ඕකුන්ට මිනිස්සුන්ගෙන් ගුටිකන දවසට තේරෙයි. කියලා මිනිස්සු හදන්න යන්න එපා. උඹලා උඹේ ජීවිත පරිස්සම් කරගනිල්ලා. එච්චරයි.

      Delete
    7. පතිරණ ගලප්පත්තිOctober 7, 2026 at 8:53 AM

      ඇයි ගෑණියෙක් වෙන එක උඹට නින්දාවක් ද? අනේ මට නම් ප්‍රශ්ණයක් නෑ මම ගෑණියෙක් වුණා නම්, මම බොහොම ආඩම්බරයෙන් කාන්තා නමක් දාගන්නවා. පිරිමි නමක් දාගෙන තියෙන්නේ කාන්තාවක් නොවන නිසා මිසක්, කිසිසේත් කාන්තාවක් වීම ලැජ්ජාවක් යයි සිතන කාන්තාවක් ව ඉපදුණු කෙනෙක් නිසා නෙවේ. උඹලගේ අම්මත් කාන්තාවක් වෙන්ඩ ඇති නේද? නැත්නම් ගෑණු මොකොවත් දන් නෑ කියලා හිතන ගොන් තම්බියෙක් ද තෝ?

      17 ඉඳන් 24 වෙනකම් ඇට්ටර වයසේ එවුන්ට තමන්ගේ ලිංගික කටයුතු ගැන තිරණය කරන්ඩ පුළුවන්. ලංකාවේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ නීත්‍යානුකූල වයස අවුරුදු 16, ඉන් එහා වයස් වල ඕනෑම කෙනෙකුට තමන් කැමති කෙනෙක් එක්ක ලිංගික එක් වීමක් කල හැකියි. අරගල භූමියට යන්ඩ ඕන් නෑ ඒකට, අරගලේට කලිනුත් ඒ දේවල් තිබ්බා, ඒ දවස් වලත්, ඊට පස්සෙත් ඒ දේවල් තියෙනවා. ප්‍රජා වෛද්‍ය විද්‍යාව ටිකක් ඉගෙන ගනින්, ලෝකයේ ප්‍රජාවෙන් 5%ක් සම ලිංගිකත්වයට නැඹුරුයි, 10ක් ද්විත්ව ලිංගිකත්වයට නැඹුරුයි, කිසිම විද්‍යාත්මක තහවුරු කිරීමක් කරලා නෑ අරගල භූමියේ බලපෑමක් මත සමලිංගික ප්‍රජාව වැඩි වුණා කියලා. කොහොමත් උඹ අරගලේට ගියෙ නැති නිසා අවුරුදු 17-24 කොල්ලො රැසක් බේරුණ වග නම් ෂුවර්.

      Delete
    8. National Pacha Party (NPP)October 7, 2026 at 9:19 AM

      අද නම් පතිරණයා රෙදි ටික ඔක්කොම ගලවා ගත්තා.

      Delete
    9. ගලප්පත්ති, සිංහල තෙරියමා?
      රටේ මිනිස්සු ආශ්‍රය කරන්නේ නැතුව ගෙට වෙලා ඉන්න ගෑණි refers to a woman whose exposure to society and the broader social environment has been significantly limited, either as a result of external restrictions or through circumstances that have led her to consciously restrict her own participation and interaction with the outside world. Consequently, she may have relatively limited awareness or understanding of prevailing social norms, environmental dynamics, interpersonal interactions, and the realities of the society around her. එහෙමවත් තේරෙනවනම් තේරුම් ගනින්. කාන්තා අපහාසයක් ඇදල ගත්ත මෙතන.

      Delete
    10. පතිරණ ගලප්පත්තිOctober 7, 2026 at 9:34 AM

      Why specifically a "woman"? It could also be a man, think about a prisoner, or, a low caste man who is not allowed to move out side of their street of residency. By picking specifically the term "woman" you have engaged in discrimination against women, with regard to an extremely negative point.

      Delete
  2. ඕක උනේ අරගලේ වෙලාවෙදී කූඩාරම් ඇතුලේ එලිපිට මුන් හැමිනෙන්න පටන්ගත්තා. දන්න විදියට එතන කොල්ලෝ 23කට එච්.අයි.වී ආසාදනය උනා. එක කූඩාරමක වේසා බඩු දෙකක් එකදිගට පැය 24ම ඒඩ්ස් බෙදුවා. උන්ගේ කූඩාරම එහාපැත්තේ පොඩිවට ගංජා වගාවකුත් දාගෙන හිටියේ. උදේ පානදර නැගිටලා දතකට පවා මැද්දේ එතන. නිකන් ගෙදර වගේ.

    ReplyDelete
    Replies
    1. danama angoda pala

      Delete
    2. පතිරණ ගලප්පත්තිOctober 7, 2026 at 8:22 AM

      23 කට නේද? උඹත් නිකම් හරියට අර චතුර සේනාරත්නයා වගේ නේ ඉලක්කම් කියන්ඩ තියා ගත්තම.

      Delete
    3. පතිරණ හරි. 23ක් තරම් පොඩි ගානක්යැ අරගලේ කූඩාරම් අස්සේ 1000ක් විතර හිටියා. අරගලේට කියපු කිසිම එකෙක් ගෙදරට වත් වද්ද ගන්න එපා. මාලිමාවට ඡන්දේ දෙන්නේ ලොල්ලො ටික. බඩු ගහන උන්. එවුන්ව ගෙදර පැත්ත පලාතේ ගෙන්න ගන්න එපා. එච්චරයි.

      Delete
    4. පතිරණ ගලප්පත්තිOctober 7, 2026 at 8:29 AM

      ලොල්ලො ගහන්ඩත් එපා, බඩු ගහන්ඩත් එපා, චූ කරන්ඩ විතරමයි, උඹ ඕක කපලා විසික්කපං, ඕකෙන් උඹට ඵලක් නෑ.

      Delete
    5. ඒයි පතිරණයා උඹම ලොල්ලො ගහන්නයි බඩු ගහන්නයි ද තියාගෙන ඉන්නේ? මේ පතිරණයත් ඒ ජාතියේ එකෙක් බව ඔප්පු කරා. 😂🤣🤣🤣😂🤣😃🤣😂🤣 මෝඩ යකෙක් මූ.

      Delete
    6. ඊයා පතිරණ, අපි හිතුවේ නැහැ පඬි ටෝක් දාගෙන මේකේ වැලලෙනකොට ඔයා ඔහොම ඇති කියලා. ශිකේ. අප්‍රසන්නයිනේ.

      Delete
    7. පතිරණ ගලප්පත්තිOctober 7, 2026 at 8:55 AM

      පඬිටෝක් දැම්මයි කියලා මට නඟින් නෑ කියලා හිතුවේ ඇයි තොපි? මට නම් ලොල්ලොයි බඩුයි 5ක් 10ක් දවසට පෙරළන්ඩ පුළුවන්. උඹලා හරි හමන් ලොල්ලෙක් දැකලා නෑ, බඩු වලට වඩා ලස්සණ ලොල්ලෝ ඉන්නවා බොල.

      Delete
    8. ගලප්පත්ති කියලා දාගත්තේ ගල් වැඩ දන්නවද පතිරණ? කතානායක එහෙම හම්බෙලා බලන්න. ආස හිතෙයි. නමේම අවුලක් තිබුන කියලා තේරුනා කලෙක පටන්.

      Delete
    9. හයියෝ තමන්ගේම කොමෙන්ට් එකෙන් හාගත්තු නිසා දැන් ඇත්තටම හානවා.
      පව් හැබැයි නෝන්ඩි උනාද මන්දා.

      Delete
    10. නැග්ග පලියට වේසකමේ යන්නේ නැහැ ගලප්පත්තියො. වල්ලක් තිබ්බ කියලා කුණුගොඩවල් අස්සේ වල්ල ඔබන්න යන එකට නෙමේ පිරිමිකම කියන්නේ. උඹලා වගේ පස්සේ කාලේ මාලිමාව හරහා ජවිපෙට එකතු වෙච්ච උන් නම් සාපයක්. යකෝ ඒ කාලේ ජවිපෙටත් ඔයිට වඩා විනයක් තිබුනා. පිරිමියෙක් කියන්නේ පොල්ලයි ඇට දෙකයි විතරක් නෙමේ. වගකීම් ගන්න හයිය තියෙන එකෙක්. ගෑණියෙක්ට වචනයක් දුන්න නම් ඒක අකුරටම රකින එකෙක්. ඉගෙන ගනින් පොඩි ඇටයා. කැරි වැඩ කරලා තව පඬි ටෝක් දෙන්නත් එනවා හාල්පාරුවො.

      Delete
    11. පතිරණ ගලප්පත්තිOctober 7, 2026 at 9:03 AM

      මට ආඬපාලි කියලා වැඩක් නෑ, රටඉඳි ටිකක් කාපන්, කංකුං ටිකක් කාපන්, අලු කෙහෙල් කනවා නම් නවත්තපන්, ඒත් මදිනම් මදන මෝදක ටිකක් ආයුර්වේදෙකින් හොයාගෙන බීපන්, ඒත් හරියන් නැත්නම් ව්‍යාග්‍රා පෙති ටිකක් අරගෙන බීපන්, ඒ එකක්වත් හරි යන් නැත්නම් කපලා විසික්කපන්. ආණ්ඩුවට බැන්නා කියලා කියලා ඕක හරියන් නෑ.

      Delete
    12. පතිරණ ගලප්පත්තිOctober 7, 2026 at 9:10 AM

      ගෑණියෙක්ට වචනයක් දුන්නා නම් අකුරටම රකින එකෙක්......! ඒකෙත් හැටි, මම හිතුවේ ගෑණු තමයි පිරිමින්ට බහ දෙන්නේ කියලා.

      සිංහල ටිකක් ඉගෙන ගනින්, බහ ඉල්ලන්නේ (ඒ කියන්නේ උඹ මට කැමති වෙනවද කියලා අහන්නේ) පිරිමියා, බහ දෙන්නේ (වචනෙ දෙන්නේ) කාන්තාව. කාන්තාව තමයි බහ දුන්න එක රකින්ඩ ඕනෑ, පිරිමියා කරන්ඩ ඕනෑ බහ දුන්න එකියක් ඉන්නකොට තව එකියකගෙන් හාද වෙන්ඩ අහන් නැතුව ඉන්න එක, ඉස්සෙල්ලා ඉගෙනගෙන වරෙන් අනුන්ට කියන්ඩ කලින්, ගොනා.

      Delete
    13. ගලප්පත්ති, අනුන්ට දේශපාලන පඬි ටෝක් දෙන්න කලින් තමන් හැදිලා ඉඳපන්.
      උඹේ වැඩ අපි මාස ගානක් තිස්සේ බලාගෙන හිටියේ. උඹගේ ක‍තෝලික ආගමේ ඕවද උගන්නන්නේ? ඉස්සෙල්ලා ජෙසුස් වහන්සේගේ ධර්මය ඉගෙනගනින්. උන්න්නාසෙටත් අපහාසයක් ‍තෝ වගේ සක්කිලි. මේවට අගරදගුරු ඇතුලු ක‍තෝලික සබාවත් වග කියන්න ඕන. උනුත් ආගම බල්ලට දාලා මාලිමාවටයි කොටින්ටයි කඩේ යනවනේ.

      Delete
    14. පතිරණ ගලප්පත්තිOctober 7, 2026 at 9:27 AM

      ඈ.... යන්නේ කොහෙද මලේ පොල්. කතෝලික ආගමේ වුණත් මම කියලා තියෙන දේවල් උගන්වනවා නම් හොඳයි නේද? මම කියලා තියෙන දේවල් වල වැරදි තැන් කියපන් බලන්ඩ.

      ඉස්ලාම් ආගම අනුව නම් ගල් ගහලා මරන්ඩ ඕනෑ සමලිංගික දේවල් කලොත්, ඒකත් තව අවුරුදු 100ක් විතර යද්දි නැතුව යනවා. ඉස්සර කතෝලික දහමේත් ඔය විදියටම ගල් ගහලා මැරුවා සමලිංගිකයන් ව. මම කියලා තියෙන්නේ තමන්ට ඕනෑ දිශානතියක් තෝරා ගැනීමට අයිතියක් තියෙනවා කියලා පමණයි, ඒ වගේම මම විවෘත්ත ලිංගිකත්වය අගය කරණවා කියන දේත් කියලා තියෙනවා. ඉස්සර ලංකාවේ එකගෙයි කෑම කියන්නේ මොකක්ද කියලා තෝ දන්නවද? රජ්ජුරුවන්ට අන්තඃපුර තිබුණ බව දන් නැද්ද? බුද්ධාගම කියන්නේ ලිංගික නිදහස තියෙන ආගමක්, ඒක අදහන ගමන් සමලිංගිකයන්ට ගරහන්ඩ එපා.

      Delete
    15. තමුසේ කියලා තියෙන ඒවා හොඳයි ගණිකා මඩමකට එන වුන්ට උපදෙස් පත්‍රිකාවක් විදියට ගහල දෙන්න. අපරාදෙ මගේ වචන ටික.

      Delete
    16. පතිරණ ගලප්පත්තිOctober 7, 2026 at 9:38 AM

      ඔව්, උඹට කියන්ඩ දෙයක් නෑ, උඹ කට ගලක උලා ගනින්.

      ගණිකා මඩම් වලට එන අයගේ උපදෙස් පත්‍රිකා වල අන්තර්ගතය පිළිඹඳ වෙනම කියලා දෙන්නම්, මම කිව්ව දේවල් ඒකට අදාල නෑ, තෝ කොහොමත් අදාල මොකක්ද අදාල නැත්තේ මොකක්ද කියලා තේරුම් ගන්ඩ බැරි නොමේරූ මනසක් තියෙන රිලවෙක්.

      ගණිකා මඩම් වලට එන අයට තිබෙන උපදෙස් පත්‍රිකා වල සඳහන් වෙන්නේ අවශ්‍ය කාලය, ස්නානය කල යුතු බව, එම ස්නානය සඳහා ද ගත වන කාලය මුලින් එකඟ වූ කාලයට අදාල වන බව, ගෙවිය යුතු මුදල, කොණ්ඩම් පැළඳවිය යුතු බව, ගණිකාවට ඕනෑම මොහොතක අකමැත්ත ප්‍රකාශ කොට ඉවත් විය හැකි බව, යනාදී දේ, ඒ ගැන වෙනම විග්‍රහයක් පස්සේ කරලා දෙන්නම්, ඉස්සෙල්ලා නඟින් නැති ලෙඩේ සනීප කරන් හිටපන්.

      Delete
    17. පඬි ටෝක්ස් දුන්නට සක්කිලි චරිතයක්නේ ගලප්පත්ති. මාලිමාවේ උන්ගේ චරිත ගත්තම මේ වගේ කැත සතෙක් කියන එක පුදුමයක් නෙමේ.

      Delete
    18. බල්ලොත් එක්ක වාද කරන්න එපා බං. ජෙප්පො කියන්නේ අමු තිරිසන්නු.

      Delete
  3. ඔය තියෙන්නෙ ජෙප්පො කොරපු හරිය.

    ReplyDelete
    Replies
    1. ජෙප්පොන්ට වඩා මේක කලින් ඉඳන්ම කරේ තියාගෙන ගියේ NGO සෙට් එක.
      ඒ කියන්නේ පාපිසි සෙට් එක. හරිනි, හර්ශණ නානායක්කාර, ගල් කතානායක, වගේ උන්. පිරිමි ගෑනු කරන එකයි ගෑනු පිරිමි කරන එකයි ලොකු බිස්නස් එකක්. ලංකාවේ විතරක් නෙමේ යුරෝපේ මේක වසංගතයක් වගේ වෙලා තියෙන්නේ. ඔය සැත්කම් වගේම හොර්මෝන ඉතාම මිල අධිකයි. ඒවා කර ගත්තම ජීවිත කාලෙම හෝර්මෝන ගන්න ඕන. නැත්තන් ආපහු උන් ගෑනු වෙනවා. ඒවා ප්‍රචාරණය කරන්නේ දේශපාලන පක්ශ හරහා. ඇමරිකාවේ ඕක කරන්නේ කමලා හැරිස්ගේ ඩිමොක්‍රටික් පක්ශේ. ට්‍රම්ප් සහ රිපබ්ලිකන් උන් මේකට දැඩි විරෝධයක් දක්වනවා. ඩොලර් බිලියන ගානක මේ හෝර්මෝන නිපදවන උන් හොයා ගත්තා නම් මේවා කරවන අයත් හොයාගන්න පුලුවන්. කොහොම හරි දැන් ලංකාවේ බිස්නස් එක රන් කරන්නේ හරිනි.

      Delete
  4. අරගලයේ ඡන්ද ප්‍රතිපල තමයි

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඕං මේ ආණ්ඩුව එළවන්ඩ අරගලයක් කරද්දි හැම එකාම කොණ්ඩම් දාගෙන පලයව්.

      Delete
    2. මේ ආන්ඩුව එලවන්න පොන්නයො එන්නේ නැහැ. සමලිංගික වලත්තයො එන්නේ නැහැ. අගරදගුරු ඇතුලු කොටි ටික එන්නෙත් නැහැ. මේ ආන්ඩුව එලවන්නේ පාරේ හුකලා නෙමේ. ඡන්දෙන්. ඒනිසා මතක ඇතුව ඡන්දෙ දාන්න යන උන් මොලේ අරන් පලයව්. කොන්ඩම් කතාව කියපු ඩෝබියාගේ අප්පට තමයි ඕක කියන්න තිබුනේ.

      Delete
    3. මොලේ අරන් ගිහින් ආපහු හොරු ටිකටම බලේ දීපන්, එතකොට හොරාට බඩු ගහන්නේ, එතකොට ඒඩ්ස් අඩු වෙනවා, ඇත්තමයි මෙහෙම බුද්ධිමතාලා ගේ තාත්තලාට කොණ්ඩම් දෙක දෙක නොමිලේ දෙන්ඩ වටිනවා, දුන් නැති එකේ කරුමේ අවුරුදු 76ක් තිස්සේ රටේ මිනිස්සු ගෙව්වා, දැන් නම් එහෙම එවුන් පිරිස අඩුයි.

      Delete
    4. පරන හොරු කෝටි 2000ක් මහ බැංකුවෙන් ගන්නකොට අලුත් මාලිමා හොරු කෝටි 14,000ක් ගැහුවා. කොහොමද ඒක? ඒ අතින් නම් පරණ හොරු හොඳයි. අවුරුදු 2ක් ගිහිල්ලත් කියපු ඩොලර් බිලියන 19ක් නැති බව උන්ම කිව්වා. උඹලව අන්දලා ඡන්දෙ ගත්තා කියලා උන් නොකියා කිව්වා. ඒ උඹල පව් බං. ‍රැව‍ටුනා නේ. ඉකේ හූ,,,,, පරන මෝඩ ස්ටේට්මන්ට් දැන් ගැලපෙන්නේ නැහැ ඩෝබියා. හොරා කතාව වෙනුවට අලුත් එකක් හොයාගනින්.. පව් නිකන් නෝන්ඩි වෙනවා.

      Delete
    5. අලුත් හොරු හොරාකාලා තෙල් මිල වැඩි කරගෙන උන් හොරකම් වහන්න දඟලනවා. මෝඩ ඩෝබිලා පෝලිම් වල ඉඳගෙන අලුත් හොරු හෝදනවා. 😂😂😂

      Delete
  5. ශ්‍රී ලාංකිකයිනි,

    එල්.ටී.ටී.ඊ බෙදුම්වාදී ත්‍රස්ථවාදය නිසා ලංකාවේ මිනිසුන් 70,000කට වඩා ජීවිතය පූජා කර ඇත. ඒ සියල්ල ක‍තෝලික හා ක්‍රිස්තියානු අන්තවාදීන්ගේ මෙහෙයවීම මත සිදුවී ඇති බව දැන් ඉතා පැහැදිලිය. ඒ බව ඉතා පැහැදිලිව ප්‍රකට වෙන්න ගත්තේ අරගලයත් සමඟය. එලිපිටම කොටි ත්‍රස්ථවාදීන් සැමරීම අරගල බිමේ සිදුවූ අතර, අරගලයේ ප්‍රතිඵලයක් වූ මාලිමා සමලිංගික ආන්ඩුව සෘජුවම කොටි ත්‍රස්ථවාදය පෝශනය කරමින් සිටී. ලොව දරුණුම ත්‍රස්ථවාදය පැරදවූ ශ්‍රී ලංකා හමුදාව සොල්දාදුවන් ලෙස එලිපිටම කියමින්, ඔවුන්ගේ මිනීමරු කල්ලිය විරුවන් කොට විරු සැමරුම් පවත්වමින් හමුදාවට චීත්ත අන්දවා ඇත. මියගිය අපගේ 70,000ක සාමාන්‍ය මිනිස්සුන්ට, හමුදාවේ මියගිය රණවිරුවන්ට යුක්තිය ඉ‍ටු විය යුතුව ඇත. ඒ මියගිය උන් අතර සිංහල බෞද්ධයෝ මෙන්ම සාමාන්‍ය අන්තවාදී නොවන ක‍තෝලික ක්‍රිස්තියානි මිනිස්සු ද සිටිති. දෙමළ හින්දු මිනිස්සුද සිටිති, මුස්ලිම් අහිංසක මිනිස්සුද සිටිති. සියල්ලෝම ඔවුන් වෙනුවෙන් හඬක් නඟමු. පාස්කු ප්‍රහාරයෙන් මියගිය 250 වගේම 70,000ට යුක්තිය ඉ‍ටු විය යුතුව ඇත. ත්‍රස්ථවාදය ඇති කර, පෝශණය කර පවත්වාගෙන ගිය උන් සෙවීමට කමි‍ටුවක් පත් කර එසේ කල උන්ට දඬුවම් දිය යුතුයි. මේ ආන්ඩුවේ අනීතික බල්ලන් යුක්තියක් බලාපොරොත්තු විය නොහැක. ඊලඟ ආන්ඩුවකින් මෙය අනිවාර්යෙන්ම සිදු විය යුතුය.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්. ඔය කොටි ‍රැස්වීම් තියන උන් ඔක්කොම වීඩියෝ තියාගනිල්ලා. කොකාට වාරයක් එනවනම් තිත්තයටත් වාරයක් එනවා.

      Delete
Previous Post Next Post