ඥාණසාර හිමි වෙනුවෙන් සත්‍යග‍්‍රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය එයි.. උණුසුම් තත්වයක්...


බන්ධනාගාරගතව පසුවන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයට ඒරෙහිව පොලිසිය පියවර ගැනීමත් සමඟ එම පරිශ්‍රයේ නොසන්සුන්කාරී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

අදාළ උද්‍යාන භූමියේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරත නොවී වහාම ඉන් ඉවත් වන ලෙස කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් විසින් සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා වෙත දැනුම් දෙනු ලැබිණි. 

ඒ, එම විරෝධතාව වළක්වාලමින් කුරුඳුවත්ත පොලිසිය විසින් අධිකරණය හමුවෙන් ලබාගත් විශේෂ තහනම් නියෝගයක් ප්‍රකාශයට පත් කරමිනි.

කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් එම නියෝගය ඉදිරිපත් කරමින් ස්ථානයෙන් ඉවත් වන ලෙස කළ දැනුම්දීමත් සමඟ සත්‍යග්‍රහයේ නිරත හිමිවරුන් සහ පොලිසිය අතර දැඩි නොසන්සුන් තත්වයක් නිර්මාණය විය.

අධිකරණ තීන්දුවකට අනුව සිරදඬුවම් විඳිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය දිනවල විවිධ පාර්ශ්ව මගින් බලපෑම් එල්ල වෙමින් පැවති අතර, එහි තවත් පියවරක් ලෙස භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් විහාරමහාදේවි උද්‍යානයේ මෙම විරෝධතා සත්‍යග්‍රහය ආරම්භ කර තිබිණි. 

මහජන සාමයට බාධා සිදුවන බව පවසමින් පොලිසිය අධිකරණය හමුවට කරුණු වාර්තා කර මෙම රැඳී සිටීම වැළැක්වීමේ නියෝගය ලබාගෙන තිබේ.





Police Clash with Monks at Colombo's Viharamahadevi Park Over Protests for Detained Buddhist Leader

Tensions escalated in Colombo's Viharamahadevi Park as police intervened against a protest demanding the immediate release of incarcerated Buddhist leader, Ven. Galagodaaththe Gnanasara Thera. The gathering, labelled a 'satygraha' (truth struggle), saw demonstrators insisting on freedom for the monk, who is currently imprisoned.

Officials from the Kurunegala police instructed the monks participating in the protest to disperse immediately, citing a special court order prohibiting the demonstration in the area. Despite this warning, a palpable atmosphere of unrest brewed between the protestors and law enforcement as the monks resisted the move.

Over the past several days, various groups have increased pressure on authorities for the release of the Buddhist Power Front's general secretary, whose imprisonment has sparked significant public outcry. In response, a contingent of monks initiated the protest at Viharamahadevi Park, calling for his release.

Authorities argued that the gathering posed a threat to public peace, prompting police to report to the court and secure the order to prevent the protest from continuing. The situation remains volatile as tensions between the demonstrators and police continue to escalate.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. එදා අපි රණ විරුවන් ලෙස සලකා අපේ ලේ පවා දන් දුන්, සෙත් පතා බෝධි පූජා පැවැත්වූ අපි; උතුරේ හෝ නැගෙනහිර පළාත් වල මෙන් නොව අද දක්වාම කිසිදු බාධාවකින් තොරව රාජකාරී කිරීමට ඉඩ දුන් පොලීසිය වර්ථමානයේ කාලකණ්නි, ත්‍රස්තවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ජෙප්පන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කර පහුගියදා අධිකරණයට බොරු තොරතුරු ලබාදී අධිකරණ නියෝගයක් ලබාගෙන මහා පාප කර්මයක් කරගත්තා සේම නිරපරාදේ සංඝයා වහන්සේට පහරදී ආනන්ත පාපකර්ම කරගත්තා. අද ඒ පාදඩ පොලීසිය ආයෙත් අපේ ඉවසීම පරීක්ෂා කරන්න සූදානම් වෙනවා 😡🤮

    නියත නිරය උරුම කරගත් පැලවත්තේ බත් බැල 3% හැර රටේ ඒකීය භාවය, නිදහස, සාමය අගයන සියලු දෙනා පක්ෂ භේද නොතකා පැලවත්තේ අනීතික, පාදඩ පොලීසියට එරෙහිව නැගී සිටුමු! හැකි සියළු දෙනාම අපිත් සමග එකතුවන්න, විහාරමහාදේවි උද්‍යානයට එන්න. දුර පලාත් වල ජනතාව අයුක්තියට එරෙහිව නැගී සිටීම සඳහා සූදානම්ව සිටින්න. පාහර බලු පැලවත්තේ පොලීසියටත් උන්ගේ භාෂාවෙන් පිළිතුරු දෙමු! 😡💪මුන්ට පවට ඇති භය කෙසේ වෙතත් කිසිම ලජ්ජාවක් නෑ, මුන් ඇඳගෙන ඉන්න යට ඇඳුමේ ඉඳලා පරිහරණය කරන හැම දෙයක්ම, ගෑණිගේ සිට වැටුපෙන් පවුලේ හැමෝටම කන්න බොන්න දෙන්නේ රටේ ජනතාව දුක් මහන්සියෙන් හම්බුකරපු සල්ලි වලින් මේ කාලකණ්නි, වැඩ බැරි, කල්ලතෝනි ආණ්ඩුව ජනතාවගේ රීරි මාංශ සූරාගෙන අසීමාන්තිකව රැස්කරගන්නා බදු මුදල් වලින් කියලා. බලු පොලීසියේ තොපිටත් සාප වේවා!!! 🤮🤮🤮 අහිංසක ජනතාවගේ සෝ සුසුම් තොපිට වස් කවි බවට පත්වී තොපිට අනීතික නියෝග නිකුත් කරන අපේ රට, දැය, සමය වනසන පරගැති, හොරිකඩ, දෙලොවටම නැති
    නූතන එළාරයා, ඩබල් පොකට්, අඩු කුලේ ත්‍රස්තවාදී, දේශ ද්‍රෝහී, වැඩ බැරි, කයියනායක, රොඩී ජෙප්පා, දෙලොවටම නැති අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා හාලියා ඇතුළු ත්‍රස්තවාදී ජෙප්පන් ගේත් ඒ අනීතික නියෝග ක්‍රියාත්මක කරන තොපි හැම එකාගේම හිස් හත් කඩකට පැලේවා!!! 😡

    ReplyDelete
  2. ඕනෑම කෙනෙකුට උද්ඝෝෂණය කරන්න තැනක් හදල දුන්න ජනාධිපතිවරැ හිටපු රටක්,

    ReplyDelete
Previous Post Next Post