හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබා දී තිබෙන සහන කාලය අවසන් වීමට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී නොසිටියහොත් අධිකරණයට කරුණු වාර්තා කර විදේශ ගමන් තහනමක් පනවා විදේශ ගමන් බලපත්‍රය ද අවලංගු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කරමින් සිටියි.
එසේ වුවහොත් රාජපක්ෂ මහත්මිය ගුවන්තොටුපොළට පැමිණි වහාම ඇය අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කරන බව පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේය.
‘සිරිලිය’ නමින් ගිණුමක් විවෘත කර එහි මුදල් අවභාවිතා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම ඒකකය වෙත ප්‍රකාශ ලබාදීමට පැමිණෙන ලෙස ඉකුත් 24 වැනිදා දැනුම්දීමක් කර තිබුණ ද ඊට පෙර රාජපක්ෂ මහත්මිය වෛi ප්‍රතිකාර ලබාගැනීමට යැයි කියමින් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය.
එහිදී නීතිඥයන් මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලිපියක් එවමින් රාජපක්ෂ මහත්මිය ඉල්ලා ඇත්තේ දින 14ක සහන කාලයක් තමන්ට ලබාදෙන ලෙසයි.
එම සහන කාලය අවසන්වීමට පෙර රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී නොසිටියහොත් ඇයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටියි.
හේමන්ත රන්දුණු
Divaina
Police Prepare Legal Action Against Shiranthi Rajapaksa Over Financial Misconduct
As her grace period draws to a close, Shiranthi Rajapaksa, wife of former President Mahinda Rajapaksa, faces potential legal repercussions for failing to appear before the Police Financial Crimes Division. Authorities have indicated plans to report her absence to court and impose a travel ban, which could result in her passport being revoked.
Police sources suggest that should Rajapaksa attempt to travel, measures will be taken to detain her immediately at the airport.
Investigations have intensified following claims that a bank account named "Siriliya" was opened and misused. The Financial Crimes Division has initiated a comprehensive inquiry into the matter.
Despite being officially notified to appear before the division on the 24th, Rajapaksa reportedly departed for Singapore under the pretext of receiving medical treatment.
Her legal representatives reached out to the Financial Crimes Division, requesting a 14-day extension on her grace period.
As this period nears its end, officials are preparing to take stringent legal action if she fails to comply with the requirement to present herself before the investigators.
Hemanta Randunu
Divaina
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Pada show.
ReplyDeleteMunge pawul walata panuwoma gahapan
Deleteරාජපක්ශ ල නැතුව කාලකන්නි අනුරට ආන්ඩු කරන්න බෑ. කන්ටේන 323 පන්නපු එවුන් ඩොලර් මිලියන ගනන් පන්නපු එවුන් සිරසේ මිනීමරුවෝ කඩුවෙල චන්ඩි අත් අඩංගුවට ගනින්කො. රටට අවශ්‍ය ස්කෑන් යන්ත්රය්ක් ගත්තා කියලා ආර්යවො පස්සෙ පන්නන්නෙ.
ReplyDeleteMunge pawul pitin marenne panuwo gahala.kalakanni
Deleteඅපිට නිදහසේ හුස්ම ගන්න යුද්දෙ නවත්වල රට සංවර්දනය කරපු මහින්ද මහත්තයාට අද නිදහසේ හුස්ම ගන්න නෑ. පවුල් පිටින් බොරු චෝදනා දාලා හිරේ දානවා. අනුරට වැහි නැති හෙනම වැදීයන්.
ReplyDeleteලක්බෙන්ද යකෝ ගහන්නේ?
Deleteදේශද්‍රෝහී පාහර ත්‍රස්තවාදී, නූතන එලාරයා, අඩු කුලේ හුණ්ඩුවා ප්රමුඛ උන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන පාහර බල්ලන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් අපේ උතුම් පින් බිමේ සිදුකරන මේ මහා පාප කර්ම ඉවසාගෙන ඉන්න එකත් පුදුමයි පොලොව පලාගෙන මුන්ව ඇදගෙන යන්නේ නැතුව 🤮 නූතන දේවදත්තයා 🤮😡 පාහර හුණ්ඩුවා 🤮😡 ඉවසුවා හොඳටම ඇති 😡 මේ කාලකණ්නි, දේශද්‍රෝහී ආණ්ඩුවටත් උන්ගේ බත් බැලයන්ටත් අසූචි ගහලා එළවන්න කාලය හරි 🤮
ReplyDelete