පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර බන්ධනාගාරය තුළදී ගිහි ඇඳුම් ඇන්දවීමට ගත් පියවරට විරෝධය පළ කරමින්, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ උඩුම්බර හිටපු ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය පොප්පිටියේ සුමංගල හිමියෝ අද (07) උදෑසන සිට උපවාසයක් ආරම්භ කළහ.
බෝපාන පිරිවෙන් විහාරයේ සහ උඩුම්බර පල්ලේවෙල උපෝසථාරාම විහාරයේ විහාරාධිපති ධුරය හොබවන සුමංගල හිමියන් උඩුම්බර නගරයේ පිහිටි බුදු මැදුර අසල මෙම උපවාසයේ නිරත වෙමින් සිය විරෝධය පළ කරති.
අධිකරණයකින් සිරදඬුවම් නියම වූ පමණින් භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර බලහත්කාරයෙන් ඉවත් කිරීම ශාසන විරෝධී මෙන්ම සංඝ සමාජයට සිදුකළ දැඩි අගෞරවයක් බව පෙන්වා දෙමින් උන්වහන්සේ මෙම උපවාස විරෝධතාව ක්‍රියාත්මක කර තිබේ.
Protests Erupt as Buddhist Monks Begin Hunger Strike Against Removal of Robe
In a powerful stand against the recent removal of a monk’s robe while in prison, a prominent figure from the Asgiri Chapter of the Siam Nikaya, Venerable Пoppitiye Sumangala Thera, commenced a hunger strike this morning. The protest, aimed at highlighting their discontent, took place near the Budumagala Hall in the city of Udumbara.
Venerable Sumangala, who also holds the position of chief incumbent at both the Bopana Pirivena Viharaya and the Udumbara Pallewela Uposatharam, expressed his grievances through this hunger strike, marking his firm opposition to the treatment of monks within the judicial system.
The incident, which involved the forcible removal of a robe from a monk at the prison, has been described as not only a violation of monastic dignity but also a severe affront to the Buddhist community. Venerable Sumangala elucidated that this hunger strike serves as a stark reminder of the respect and honor that should be afforded to the clergy by society.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අනුර (අරවින්ද) කුමාරසිරි කියන තක්කඩි නිවට කුණු මාංශය ජවිපෙට කරපු තක්කඩිකම් සියල්ලම රට්ටට කරමින් සිටින්නේය... රටම ගූ ගොඩක් කර මේ පරයා රටින් පැනයනු ඇත.සිරිලංකාවේ ගොන්නු වඩම්මාගෙන ආව අශික්කිත ගොන් තඩියා දැන් සියලුම සළුපට ගලවා තම කැත පෙන්වමින් සිටින්නේය..
ReplyDeleteජෙපි බල්ලනි දැන් බුරාපියව් ... තොපි වැදපු දෙමපියනටත් හෙන වදිනු ඇත
DeleteLemon pukk ekak genath denna da
Deleteජෙප්පෝ වූ කලේ ගූ ගොඩවල්ය .. පෑගුනොත් අනතුරක් ... ඒ නිසා හැමෝම පරෙස්සමින් ..
DeleteLemon pukk ekak genath denna da..? එක ගිහින් දීපන් ඊයේ රෑ බාත්රූම් එකේ වැටිලා දෙකෙන් එකක් තලා ගත්ත රටේ ජනාධිපති කියන කුණු මිනිහ වන හුසේන්ගේ පුතා අරවින්දට ? දැම්මම හුරු වෙන්න කියපන් තක්කඩි බල්ලාට
Deleteඔයාටත් ලෙමන් පූක් එකක් ගෙනත් දෙන්නද? 🤣🤣🤣
Deleteදන්නවද ඥාණසාර හාමුදුරුවො අපහාස කරලා තියෙන්නෙ කාටද කියලා. එදා හෝමාගම අධිකරණයේ විනිසුරුට. දන්නවද කවුද විනිසුරු කියලා රංග දිසානායක. ඌ තමයි දැන් අල්ලස් කොමිසමේ ලොක්කා. විපක්ශෙ උන් මොකකට හරි අල්ලලා හිරේ දාලා දෙන දූශිත විනිසුරා. ඌ එදා බල්ලෙක් වගේ හමුදාවේ බුද්ධි අංශ නායකයෙක්ගේ නඩුවක් අහල තියෙනවා අර එක්නැලිගොඩ ගෑනිත් එක්ක එකතුවෙලා. ඒක විමර්ශනය කරන කැත විදිය බලාගෙන ඉන්න බැරි තැන තමයි හාමුදුරුවො කෑ ගහල තිබුනේ. මේ සිද්ධිය උනේ යහපාලන කාලේ. ඒකයි සමඟි ජන බලවේගේ සද්දෙ නැතුව ඉන්නෙ.මොකද එයාල තමයි කොටි අන්තවාදීන් චූන් කරන්න ඔය වැඩේ පටන් ගත්තෙ.
Deleteදේශද්‍රෝහී පාහර ත්‍රස්තවාදී, නූතන එලාරයා, අඩු කුලේ හුණ්ඩුවා ප්රමුඛ උන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන පාහර බල්ලන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් අපේ උතුම් පින් බිමේ සිදුකරන මේ මහා පාප කර්ම ඉවසාගෙන ඉන්න එකත් පුදුමයි පොලොව පලාගෙන මුන්ව ඇදගෙන යන්නේ නැතුව 🤮 නූතන දේවදත්තයා 🤮😡 පාහර හුණ්ඩුවා 🤮😡 ඉවසුවා හොඳටම ඇති 😡 මේ කාලකණ්නි, දේශද්‍රෝහී ආණ්ඩුවටත් උන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන බත් බැලයන්ටත් අසූචි ගහලා එළවන්න කාලය හරි 🤮
ReplyDeleteIthin elawanna try karanne naththe ay??? 🤣 Baya da?
Deletenanasarage gal kollata duka hithila. paw🤣🤣🤣
Deleteතක්කඩි පරයන්ට සිවුර හිරේ සිවුර බැහැ කියවුනේ
ReplyDeleteලඟදි
ත්‍රස්තවාදීයෙක් ජනාධිපති කරගත් ගොබ්බයන්ට දැන් හොඳද
ReplyDeletemun awe gotage gon kama hinda. U LRT ekatha kawane
Deleteranil badu gahala rata goda ganna kota
me parayo witz 1.2 Mn, tax nathi oil denawa kiyala
kiwwa
මුන් පෙට්රෝල් ඩිසල් වැඩිකිරීම වහගන්න කරන්න පුළුවන් හැම කුපාඩි වැඩක්ම
ReplyDeleteකරනවා
පිස්සු බල්ලෝ නායකයෝ හැටියට පත්කලාම ඌ කරන්නේ රට වැටී පා ගැන එක .. පල්ලියේ ලෝගු පරයන්ටයි .. අන්තවාදී පල්ලියේ මුල්ලලා සෙට් එකටයි රජ මගුල් ... මහින්දව මරල කන කේන්තියෙන් ඉන්න සෙට් එකට, තඹුත්තේගම හුසේන්ගේ ඇට්ටිබි කොල්ලා නියමෙට ගැලපෙනවා.. හයියෝ ලංකාවට වුන දේ.. කෝ අර ජපානේ ඉඳල වයින් බෝතලයක් බිව්වා පොන්නයා ... දැන් තව බීපන් නාකි පරයා
ReplyDeleteළූණු කීයද ? තෙල් සහනේ ලැබුණද ? බේබද්දෙක් උඹලගේ දරුවට උපාධිය දුන්නද ? පචය තව පච කීයක් කිව්වද ? දැන් ෂෙපද ??
ReplyDeleteellenna wel nathi baiyo tipper wela comment walin penawa
ReplyDeletenaduwa damme baiyange janapathi Ranil, kaha redda gelawuwe bandanagara neethiyata, ithin nithiyata garu karanne nethi wesa baiyo news page purama rila
ReplyDeleteනාගනන්ද හොරාකාල නැවත නුදුන් කොර්ටි ගනනං හොයන්නේ නැද්ද?
ReplyDeleteසැමට නීතිය කියල මේ gobbayo ලංකාවේ මුදුන් mulata කෙලින වැඩේ පටන් ගත්තා.
ReplyDeleteබුද්ධ චීවරයට අගෞරව කල අඩු කුලේ ලප අනුරට ශාපවෙනවා, හෙන හත වදිනවා. ඕකා හැදිගෑවිලාම පල.
ReplyDelete