වත්මන් ජාතික ජන බලවේග රජය මෙරට තුළ තනි පක්ෂ පාලනයක් බිහි කිරීම සඳහා අවශ්‍ය නෛතික සහ දේශපාලනික පසුබිම නිර්මාණය කරමින් සිටින බවත්, එම මතවාදී මෙහෙයුම ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා චෝදනා කරයි.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මේ වන විට මෙරට දේශපාලනය තුළ ඉතා භයානක ප්‍රවණතාවක් නිර්මාණය වෙමින් පවතින බව පෙන්වා දුන් නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා, එම අනතුරුදායක තත්ත්වය පිළිබඳව රටේ මහජනතාව කෙතරම් දුරට අවබෝධ කරගෙන ඇත්ද යන්න ගැටලු සහගත බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මෙන්ම ජාතික ජන බලවේග රජය විශේෂයෙන්ම තනි පක්ෂ පාලනයක් කරා ගමන් කිරීමේ දේශපාලන ක්‍රියාවලිය ඉතා ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යමින් සිටින බව හෙතෙම අවධාරණය කළේය.
විශේෂයෙන්ම රාජ්‍ය බලය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරුන් විවිධ අවස්ථාවලදී සිදු කරන ප්රකාශයන්හි සැබෑ අරමුණ මෙම තනි පක්ෂ පාලනය ස්ථාපිත කිරීම බව ද ඔහු පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මහජන මන්ත්‍රීවරුන් අභිමානවත් ලෙස හඳුන්වමින්, සෙසු මන්ත්‍රීවරුන් පාපිසි ලෙස හැඳින්වූ බව සිහිපත් කළ නීතිඥවරයා, මෙම පාර්ලිමේන්තුව හුදු 'රබර් මුද්‍රාවක්' බවට පත් කිරීමේ කාර්යය පැලවත්ත කාර්යාලයේ සැලසුම්වලට අනුකූලව සිදු කෙරෙමින් පවතින බව ද වැඩිදුරටත් කියා සිටියේය.
Concerns Raised Over Single-Party Rule Aspirations in Sri Lanka
Raviendra Jayasinghe, a member of the political council of the Sri Lanka People's Front, has accused the current National People's Power government of laying the groundwork for a single-party rule. He highlighted that this ideological operation is centrally coordinated from the party's primary office in Pelawatta, amidst growing concerns over the state of democracy in the country.
Speaking at a media briefing held at the Sri Lanka People's Front headquarters on Nelum Mawatha in Baththaramulla, Jayasinghe expressed alarm regarding the dangerous trends emerging within Sri Lanka's political landscape.
He noted that there is a significant lack of awareness among the public concerning these alarming developments, raising questions about how informed citizens are about the threat posed to their democratic freedoms.
Jayasinghe emphasized that both the President and the National People's Power government are systematically advancing toward establishing a single-party governance structure, indicating that this political maneuvering is far from coincidental.
Highlighting the remarks of government ministers in various contexts as indicative of this objective, Jayasinghe asserted that their true intention is to secure absolute control under a single-party rule.
He reminded attendees that the President had referred to the publicly elected members of the National People's Power with respect, while disparaging other members as mere pawns. This, he argued, is part of a larger plan being orchestrated at the Pelawatta office to reduce the current Parliament to a mere 'rubber stamp' for the ruling party's agenda.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ithin hodaine ponnyo,
ReplyDeleteතොට තේරෙයි හිටපන්
Deleteponnayo thopi
Deleteandu karanawada
hora polis koranawada?
aniwaryen rajya balaya aanduwa sathu wenna ona.
ReplyDeleteai andu balaya dunne punchammata huka,,, ,,ane me hukan indapalla punchita next two years
DeleteYasayi තොපිට කෙළ උනාම therei, හොරු ඉද්දි අපි මීට වඩා හොඳට හිටියා
DeleteDekayi panahe puuuuttuu pakku kendiri gaaanawa ne.
ReplyDeleteLajjai.
අරගල කරල ගෙඩි පිටින්ම දුන්නනෙ. දැන් අඩන්නෙ නැතුව ඉදපිය්ව්
ReplyDelete👍👍👍
Delete