ඥාණසාර හිමිට අද සිට ජම්පර්... සිර දඬුවම යලි ක‍්‍රියාත්මකයි..


 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කර තිබූ සිර දඬුවමේ ඉතිරි කාලසීමාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කළේය.

අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර සිටි ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අද දිනයේදී අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබිණි.

එහිදී ඉදිරිපත් වූ සියලු කරුණු සහ නීතිමය තත්ත්වයන් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිර දඬුවමේ මෙතෙක් ගෙවා නොමැති ඉතිරි කාලසීමාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියම කළේය.





Appeals Court Directs General Controller of Prisons to Enforce Prison Sentence for Gnanasara Thera

The Appeals Court has instructed the General Controller of Prisons to take necessary measures to enforce the remaining term of imprisonment imposed on Venerable Gnanasara Thera for contempt of court. This directive was issued today, the 5th.

Prison officials presented Gnanasara Thera, who has been subject to an open warrant for arrest, before the Appeals Court earlier today.

After considering all presented facts and legal circumstances, the presiding judge mandated that the General Controller of Prisons proceed with the enforcement of the remaining prison term that has yet to be served by Gnanasara Thera.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. Puke thaara ganawada?

    ReplyDelete
  2. රන්ජන්ට එක නීතියක්. සිවුරට තව නීතියක්. අබුද්ධස්ස කාලේ කිව්වලු.

    ReplyDelete
    Replies
    1. ow dekkane atamasthanayata wenama neethiyak

      Delete
  3. අනුර කාදිනල් ඇතුලු පාදඩ නඩේට ඒත් රෑට නින්දයන්නෙ නෑලු.මරු කියවනවා..

    ReplyDelete
    Replies
    1. Meka borunam munge pawlatama panuwo gahala mariyan

      Delete
  4. දේශද්‍රෝහී පාහර ත්‍රස්තවාදී, නූතන එලාරයා, අඩු කුලේ හුණ්ඩුවා ප්‍රමුඛ උන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන පාහර බල්ලන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් අපේ උතුම් පින් බිමේ සිදුකරන මේ මහා පාප කර්ම ඉවසාගෙන ඉන්න එකත් පුදුමයි පොලොව පලාගෙන මුන්ව ඇදගෙන යන්නේ නැතුව 🤮 නූතන දේවදත්තයා 🤮😡 පාහර හුණ්ඩුවා 🤮😡 ඉවසුවා හොඳටම ඇති 😡 මේ කාලකණ්නි, දේශද්‍රෝහී ආණ්ඩුවටත් උන්ගේ බත් බැලයන්ටත් අසූචි ගහලා එළවන්න කාලය හරි 🤮

    ReplyDelete
  5. දූෂිත අගවිනි සොරා ඇතුළු උගේ පාහර බලු රැලත්, අති දූෂිත, ත්‍රස්තවාදී ජෙප්පන් නඩයත් ගහලා පන්නන්න කාලය හරි. 😡🤮 කාලකණ්නි 3% ත්‍රස්තවාදී ජෙප්පන් නඩය හැර රටත්, ලෝකයත් දැනගෙන හිටියා මුන් කෙකරගාන්නේ ඕකට තමයි කියලා. බලාගමු තොපි ගෙවල් වල, ගම් වල ඉන්න හැටි. කොච්චර ආරක්ෂකයන් පිරිවරාගෙන හිටියත් පව්කාර තොපිට දිට්ටධම්ම වේදීය කර්මයෙන් වත් අපරාපරිය වේදනීය කර්මයෙන් වත් ගැලවීමක් නැති බව දැනගෙන නියත නිරයට තොලොංචිවෙලා යන දින ගැන ගැන හිටපල්ලා සක්කිලි පව්කාර හැත්ත 🤮🤮🤮

    ReplyDelete
  6. නානසාරගෙ හොර ගැනියෙක්ට තද වෙලා. කමෙන්ට් ගොඩක් දාල.

    ReplyDelete
Previous Post Next Post