වසර 1990 දී තමන් සියලු ගෙවීම් සිදු කර නිෂ්පාදනය කරමින්, ගායනයෙන් හා රංගනයෙන් දායක වූ අතිශය ජනප්‍රිය ‘රන් සමනළ ජෝඩුව වාගේ’ ගීතය වේදිකාවේ ගායනා කිරීම තමන්ට තහනම්දැයි විමසමින් ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පල කර තිබේ.
තමන් විසින්ම නිෂ්පාදනය කළ නිර්මාණයක් සම්බන්ධයෙන් මෙවැනි තහංචියක් පැනවීම සාධාරණ දැයි රසික ප්‍රජාවගෙන් ප්‍රශ්න කරන ඒ මහතා, ඒ පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කර ඇත.
අදාළ ගීත නිර්මාණය කළ අවධියේදී ඊට අදාළ ශබ්දාගාර ගාස්තු, වාදක මණ්ඩලයේ ගාස්තු, ගීත රචකයා සහ සංගීත අධ්යක්ෂවරයා ඇතුළු සියලු පාර්ශ්වයන් වෙත කළ යුතු ගෙවීම් එකවර සම්පූර්ණයෙන්ම පියවූ බව රන්ජන් රාමනායක මහතා පෙන්වා දෙයි.
කෙසේවෙතත්, එම එකවර කළ ගෙවීම් ප්‍රමාණවත් නොවන බවත්, ජීවිත කාලය පුරාම ඒ වෙනුවෙන් අඛණ්ඩව ගෙවීම් සිදු කිරීමට සිදුව ඇති බවත් සඳහන් කරන ඒ මහතා, මේ වන විට තමන්ට එම ගීතය ප්‍රසංග වේදිකාවල ගායනා කිරීම ගැටළුවක් වී ඇති ඇති බව ද සිය සටහන මඟින් අනාවරණය කර ඇත.
කලාකරුවන්ගේ බුද්ධිමය දේපළ, ප්‍රකාශන හිමිකම් හා කර්තෘභාග සම්බන්ධයෙන් මෙරට කලා ක්ෂේත්රය තුළ දැඩි සංවාදයක් පවතින පසුබිමක, රන්ජන් රාමනායක මහතා සිදු කර ඇති මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ සහ කලා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
Veteran Artist Queries Performance Ban on Iconic Song
Ranjan Ramanayake, a prominent figure in Sri Lankan performing arts, has taken to social media to express his concerns over any restrictions placed on his iconic song "Rana Samanala Joduwa," which he composed and produced in 1990. Seeking clarity, he questioned whether he is prohibited from performing this beloved piece.
In a candid note on his official social media account, Ramanayake voiced his frustration, asking the public whether it is fair to impose such a ban on a creation for which he fulfilled all financial obligations at the time of its production.
He emphasized that all fees related to the sound recording, instrumental ensemble, songwriter, and music director were paid in full during the song's creation. However, he lamented that these payments have proven insufficient, stating that he has continuously had to make payments throughout his career for the rights associated with the song.
Ramanayake revealed that this ongoing issue now poses a significant challenge for him, as he finds it increasingly difficult to perform the song at public events.
This statement comes at a time when discussions regarding intellectual property rights, publishing rights, and artist compensation are vibrant within Sri Lanka's artistic community. Ramanayake’s comments have sparked considerable attention among social media users and art enthusiasts alike.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


ගයපන් ගයපන්, බය නැතුව ගයපන්, සල්ලි ඉල්ලුවොත් කියපන් ඒ සින්දුව නිකම් ගායනා කලේ, සල්ලි ගත්තේ අනික් සින්දු වලට කියලා. ජෝතිපාලගේ, ආර්. මුත්තුසාමි ගේ, වගේ කාගේ හරි අවුරුදු 50කට වඩා පරණ සින්දුවක් කියලා කියපන් ඒ සින්දුවට තමා අය කලේ, අනික් ඒවා සේරම නිකම් කලේ කියලා, එතකොට ගෙවන්ඩ ඕන් නෑ.
ReplyDeleteAll Sri Lankan are "horu"
Deleteකඩේ ගියාට සුබ පැතුම්
ReplyDeleteඅර උඹේ ගෙදර වලං හෝදපු පකයා අන්න දැන් CID එකේ ලොක්කා.
ReplyDeleteගිහින් උදව්වක් ඉල්ලගනින්. ආයේ ඇවිත් මොකක් හරි හෝදලා දෙයි.
muta kiyala punchammatath passata satthuwak aran deepalla.
ReplyDeleteඉතිං බං ඒ සල්ලි ගෙවන වෙලාවෙම copyright එකත් ලියාගන්න එපායැ. මූ ලෝකෙ කාල වතුර බීපු එකෙක් වගේ හිටියට ඒ වගේ පොඩි දෙයක් වත් දන්නෙ නෑ.
ReplyDeleteඅනේ බං අපි නම් ඔය තුට්ටු දෙකේ සින්දු අහන්නේ නැහැ. ඕනෙනම් කිහයන් නැත්නම් අතහැරලා දාහන්. කොහොමත් ඒකයි. ඔය නිකන් ඉන්න වෙලාවට නිකන් ඇහුනොත් මිසක්ක අපිනම් එලෝලා ගිහින් ඔය වගේ සින්දු අහන්නේ නැහැ. අමරදේව, වික්ටර්, සුනිල් එදිරිසිංග, වෙරලියද්ද, ක්ලැරන්ස්, ජෝති, මිල්ටන්, මර්වින්, J A මිල්ටන් යන ගායකයන්ගේ ගීත හොයන් ගිහින් අහන, අහපු අපිට ඕක නිකන් හැහුනොත් තමයි ආයුබෝවන්. තරහ ගන්න ඔට්ටු නැහැ හොඳේ
ReplyDeleteඒ සිංදුව අයින්ම කරල දාන්න ක්‍රමයක් නැද්ද? ස්වර්නවාහිනියෙ නාකි ගෑනිගෙ බැක් සයිඩ් පිහිටෙන් ජනප්‍රිය නලුව වෙලා ගම්පහ උත්තරීතර ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තු ගිය අවලම්ම සතෙක්
ReplyDeleteඑතුමායි සමනලයයි අතර සම්බන්ධය මොකක් යෛ ?
DeleteAccording the law This is correct..
ReplyDelete