අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම අධිකරණ ක්‍රියාදාමයන්ට කිසිදු පාර්ශ්වයකින් බාධා නොවිය යුතු බව අවධාරණය කරන මහානායක හිමිවරුන්, භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදි බව අහෝසි කිරීම යනු හුදෙක් රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට සීමා වූ කරුණක් නොවන බව පෙන්වා දෙති.
එය ගරුතර මහා සංඝරත්නය සතු ශාසනික කර්තව්‍යයක් බවත්, භික්ෂුවකගේ භික්ෂුත්වය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ පූර්ණ බලධිකාරය අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාව සතු වන බවත් එම ලිපියෙහි සඳහන් වේ.
ඥානසාර හිමියන් භික්ෂූත්වය අහිමි වන ආකාරයේ පාරාජිකා ආපත්තියකට පත්ව ඇති බවට හෝ උන්වහන්සේ චීවරයෙන් නෙරපිය යුතු බවට අදාළ සංඝ සභාව කිසිදු තීරණයක් ගෙන නොමැති පසුබිමක, බන්ධනාගාර පරිපාලනය විසින් මෙවැනි පියවරක් ගැනීම සමස්ත බුද්ධ ශාසනයේ පැවැත්ම අභියෝගයට ලක් කිරීමක් මෙන්ම බෞද්ධ සම්ප්‍රදායට සිදු කළ බරපතළ හානියක් බව උන්වහන්සේලා පෙන්වා දෙති.
තවද, බන්ධනාගාර නීති නියෝග මාලාවේ 550 වැනි රෙගුලාසිය උපුටා දක්වන මහානායක හිමිවරුන්, වරදකරුවන් කරනු ලැබූ සිරකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාර ඇඳුමින් තොරව, වරදකරුවන් වීමට පෙර ඔවුන් ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට ගැළපෙන සිවිල් ඇඳුමකින් ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දී ඇත.
ඒ අනුව භික්ෂුවක් සම්බන්ධයෙන් ‘වරදකරු වීමට පෙර ඇඳි ඇඳුම’ වන්නේ චීවරය බවත්, එක්සත් ජාතීන්ගේ සම්මත අවම රීති මාලාවේ (නෙල්සන් මැන්ඩෙලා රීති) 17 (3) වගන්තිය ප්‍රකාරව ද සිරකරුවකු පිටතට රැගෙන යාමේදී පුද්ගලික ඇඳුම් ඇඳීමට අවසර තිබිය යුතු බවත් එමඟින් මතක් කර දී තිබේ.
එබැවින් අධිකරණ තීන්දුවලට හා බන්ධනාගාර නීතිවලට බාධාවක් නොවන අයුරින්, ඥානසාර හිමියන් බන්ධනාගාරය තුළ රැඳී සිටින කාලසීමාවේදී උන්වහන්සේගේ භික්ෂූත්වයට හානියක් නොවන සේ කටයුතු කිරීමටත්, ඉදිරි නඩු කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී අඛණ්ඩව චීවරධාරීව පෙනී සිටීමට අවශ්‍ය පරිපාලන පහසුකම් සලසා දෙන ලෙසත් මහානායක හිමිවරුන් බන්ධනාගාර බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල යන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් මෙම ලිපිය නිකුත් කර ඇති අතර, එහි පිටපතක් අධිකරණ අමාත්‍යවරයා වෙත ද යොමු කර ඇත.
Senior Monks Urge Caution Over Prison Regulations Affecting Bhikkhus
The Trincomalee Monastic Council has expressed significant concern over recent actions taken by the Department of Prisons regarding the presentation of incarcerated Ven. Galagoda Aththe Gnanasara Thero—currently imprisoned under a court ruling—at court in civilian clothing. A special letter has been directed to the General Superintendent of Prisons highlighting these issues.
Prominent monks have emphasized the necessity of upholding the integrity of the Constitution and judicial operations in Sri Lanka, asserting that any decision to strip a monk of their robes goes beyond mere administrative or prison regulations. It is considered a sacred duty pertaining to the monastic community, underscoring that the power to make such decisions lies with the respective monastic councils.
The council highlighted that any implications suggesting that Ven. Gnanasara Thero is severed from his monastic status creates a situation without any formal resolution from relevant authorities. This action, they warned, poses a significant challenge to the continuity of the Buddhist order and inflicts severe damage on Buddhist traditions.
In their letter, the monks referenced Regulation 550 of the Prison Ordinance, calling attention to existing practices whereby prisoners presented in court must wear appropriate attire that reflects their customary dress before being incarcerated. They pointed out that for a bhikkhu, the rightful attire should be the robe worn prior to any allegations against them.
This reflects a broader legal principle in line with the United Nations Standard Minimum Rules for the Treatment of Prisoners, particularly Article 17 (3) of the Nelson Mandela Rules, which stipulates that prisoners should be allowed to wear personal clothing when being transferred outside the prison.
Thus, the council has urged prison authorities to ensure that the actions taken do not contravene court decisions or prison laws. They requested the provision of necessary administrative support for Ven. Gnanasara Thero to maintain his dignity and monastic identity during his time in custody and while facing ongoing legal proceedings.
The correspondence was jointly signed by Venerable Thibbatuwawe Sri Siddhartha Sumangala of the Malwathu Chapter, Venerable Warakagoda Dhammasiddhi Sri Pannaananda Gnanaratna of the Asgiri Chapter, as well as senior monks from the Amarapura Maha Nikaya and Ramanna Maha Nikaya, and a copy has also been submitted to the Minister of Justice.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


හාමුදුරුවරු නේ මොනවා කළත් මේ බෞද්ධ විරෝධී ජඩ තිරිසන් කොමියුනිස්ට් ආණ්ඩුවක් යටතේ බුදුදහමට අදාල නීතී හදන්න ඉඩ දෙන්න එපා මුන්ගේ සියලු දෙනාම බෞද්ධ විරෝධී උන් ආගමික ඇමැතියා ක්‍රිස්තියානි අනිකා මුස්ලිම් මුං නීති හැදුවොත් ඒ නීති මගින් අපේ අයිතීන් නැති කරාවි මුන් විශ්වාස කරන්න එපා කිසිසේත්ම මුන් අර මුස්ලිම් මිනිස්සු වගේ තමයි උන්ගේ වාසියට බොරු කියනවා පරංගි මුංට වඩා හොදයි
ReplyDeleteතව මේ වගෙ භික්ෂුන්වහන්සේලා 62 ක් විවිධ හේතුව වලට හිරේ ඉන්නවා සිවුරු නෑ . ඒවට ඇයි මේ මහ ගණයින් නිශ්ශබ්ද ?
Deleteපරක්කුවෙලා හරි මෙහෙම ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීම වටිනව.
ReplyDeleteAnura Kumarage puke thaara gamuda?
ReplyDeleteමේ හාමුදුවන්ට තිබුණෙ මේව වෙන්න ඉස්සර සිවුරෙන් අයින් කරන්න. බීල වාහන පදවනකොට, අපාර්ට්මන්ට් වල හොර අඹුවොත් එක්ක ජීවත් වෙනකොට තීන්දුවක් ගත්තනම් මෙහෙම වෙන්නේ නැහැ.
ReplyDeletemeyata rathree OT
Deletewada karan dobi
balakya
හැම මගුලකටම ආන්ඩුවට කඩේ යන අය කියලා හිතන්න එපා. ඇත්ත ඇති හැටියෙන් හිතන්න පුරුදු වෙන්න. බෞද්ධ වුන පළියට හැමදේකටම හරි කියන්න එපා. හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් පෞරුෂය තියා ගන්න. කවුරු වුණත් වැරද්දක් කලොත් දඩුවම් විදින්න වෙනව. ඒක තමයි සත්‍යය.
Deleteසිල්වාලා කියන්නෙ හාලි. අඩු කුලෙ පර හැත්ත. උඹ ඒක ඔප්පු කරලා පෙන්නුවා.
Deleteඇහැට දැක්කවගේ බොරු බේගල් නොකිය හිටපන් අල්ලගෙ ගූ කන ඌරෝ!
Deleteඇයි අපාර්ට්මන්ට් එකේ තියාගෙන හිටියේ උබේ අම්මාද වල පරයා
Deleteකාදිනල් පරයාගේ බල්ලෙක් කුලියට පඩිපවා.
Deleteසිල්වාලා කියන්නෙ හාලි. අඩු කුලෙ පර හැත්ත. උඹ ඒක ඔප්පු කරලා පෙන්නුවා.
ReplyDeleteපොන්න පරයො බන්ධනාගාර පණත කියවලා වැඩ කරපන්. නමුත් උඹලා පරක්කු යි. ස්වභාව ධර්මයේ සාපය උඹලට වැදෙනවා. උඹලා එක එකා හැදි ගෑවීලා යනවා.
ReplyDeleteමගේ ජීවතය කාලයේ මෙච්චර කාලයකට කිසිම මනුස්සයෙකුට හෙණ ඉල්ලල නෑ මහා පුදුම වේදිනාවකින් 😮💨😮💨 ලියන්නේ අපේ ඥානසාර හාමුදුරුවන්ගේ බුද්ධ චීවරය ගලවලා උන් වහන්න්සේට කරන මේ අපරාධයට මම.අද මූට මම. හෙණ ඉල්ලනව සිව් හෙළයට බෞද්ධ භික්ෂුන් වහන්සේලට රට රැකපු රණ විරුවන් ට මේ කරන අපරාධ මේ විශ්වයට බාරයි මේ උතුමි විශ්වය සත්‍යයයි 🙏 ඊශ්වර ශිව දෙවියන් සත්‍යයයි කාලි මෑණියන් සත්‍යයයි ඒ සත්‍යානුභාවයෙන් මේ අනුර කුමාර කියන වසලයා කරන මේ සහාසික අපරාධ වලට දඬුවම් ලබේවා ! .අනුර විනාශ වේවා ..!භංග වේවා අනුර විනාශ වේවා.! භංග වේවා ..! අනුර විනාශ වේවා,! භංග වේවා,,! 🙏🙏🙏🙏
ReplyDeleteඑසේම වේවා! එසේම වේවා!! එසේම වේවා!!!
Deleteමේ කෑලකණ්නි ආණ්ඩුවට මෙ කරපු දෙ කොඩි විනයක් වී පසු පස එනවා.
ReplyDeleteඅනිවාර්යයෙන්
Deleteකිසිදා අමතක නොකරමු. කාලය එන තෙක් අපි ඉවසමු. කාලය පැමිණි විට සදහටම නැති කර දමමු.
ReplyDeleteකොටාට ගහල පන්නන කාලය හිතුවට වඩා ඉක්මන් වෙයි වගේ.
Deleteඒ දිනය ඉක්මණින් එනවා.
ReplyDeleteඅවසරයි, අපේ මහා නායක ස්වාමීන් වහන්ස! ත්‍රස්තවාදී ජෙප්පන්ගේ අනීතික නියෝග අනුව අපේ උතුම් බුද්ධ භූමියේ මේ සිදුකරන මහා පාප කර්ම වල විපාක මුන්ට කල්ප ගානකින් ගෙවා නිමකරන්න ලැබෙන්නේ නැහැ.
ReplyDelete"සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජෙථ මං භන්තෙ! අනුකම්ම්පං උපාදාය"...ආදී වූ ගාථාවන් කියා සිවුරු පොරවාගෙන සසුන් ගතවූ පැවිදි උත්තමයාණන් වහන්සේලා අද ඒ සසුන් බිමට පැමිණ තිබින්නේ බොහෝ කැපකීම් කරලයි. එක එකාට ඕන විදියට ඒ උතුම් බුද්ධ චීවර ගලවා දමන්න නෙවෙයි. මේ මහා පාපකර්ම වලට වචනයකින් හෝ සම්බන්ධ වූ හැම එකාටම දිට්ඨධම්ම වේදනීය වශයෙන් මෙලොවදීත්, අපරාපරීය වශයෙන් පරලොව දීත් ඉතාමත් ඉක්මණින් විපාක විඳීමට සිදුවනවා ඒකාන්තයි.
අසීමිත ඉවසීම මිනීමරු, ත්‍රස්තවාදී, දේශද්‍රෝහී ජෙප්පන් ඇතුළු උන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන නීතිපතියා, අගවිනි සොරා ඇතුළු පාහර නිනි සොරුන්, ඇතැම් නීති අංශ වල පව්කාර ත්‍රස්තවාදී ජෙප්පන් විසින් අයුතු විදිහට පාවිච්චි කරනවා. ඒත්
ReplyDeleteඋන් දන්නේ නෑ නීතිපතියාගේ සිට හැම අනීතික නියෝග ක්‍රියාත්මක කරන එකාම යටත්වෙන තැනක් තියෙනවා කියලා. උන් හැතිකරයම කල්ප ගානක් පැහෙන නිරයට යන දිනය ඉක්මන් කරගත්තා.
අවසරයි අපේ මහා නායක ස්වාමීන් වහන්ස! අපේ රට, දැය, සමය වනසන දේශද්‍රෝහී, ත්‍රස්තවාදී මේ රජයටත්, අමාත්‍ය මණ්ඩලයටත්, අනීතික නියෝග නිකුත්කරන උන්ටත්, ඒ අනීතික නියෝග ක්‍රියාත්මක කරන උන්ටත් වහාම ක්‍රියාත්මක වන පරිදි "පත්ත නික්කුජ්ජන කර්මය" පැනවිය යුතුය. මහ ජනතාව වශයෙන් සියලු බෞද්ධ ජනතාවත් තම තමන්ගේ ගම් වල ජීවත් වන මේ මහා පව්කාරයන්ගේ පවුල් වලට ගෑවිච්ච එවුන් පවා පිළිකුලින් යුතුව පිටුදැකිය යුතුය. උන්ට බ්‍රහ්ම දණ්ඩනය පනවා ක්‍රියාත්මක කල යුතුය.
ReplyDeleteනාසිවාදී සුද්දාගේ ,සුදුපැහැති බොරැ කොන්ඩය පැළද, සුද්දාගේ මොකදෝ අමුතු ඵක ක්, අනුකරනය කරනා රිළවුන් වඳුරන්, ලෙසට, නූගත් වහල් හීනමානය ඉහවහා ගොස් ගිරවුන්ලෙසට කටපාඩම් කරනාළද සුද්දාගේ වහල් නීතිය, මහා උජාරැවට හැළි වඳුරන් රිළවුන් ලෙසට, මහ අව්වේ කළු කෝට් ටයිපටි හිරකරගෙන, කළු කැත හැළිවඳුරන් වැනි හීනමානසික පජාත වහළුන්, නිදහස් ලාකිකයන්ගේ බදු මුදළින්.
ReplyDeleteවංචනිකව.. උරන් ලෙසට කාබී,..
සවභාවධර්මයේ නීතිය මත පහරනා කැත අප්පිරියාව ජරාව කන..
කළු කබා කළු සළු පැළඳි..
අපායේ යමපල්ලන් වැනි අමනූෂ්‍ය කළු චරිතවිසන්..
අධික හීනමානය..
සුද්දාට ඇති වහල් පරගැති භාවය අප්පිරියලෙසට විදහා පාමන් ..
අප්පිරියාවේ කළු චරිත ..
හීනමානයෙන් විකෘතියට පතවී ..
උමතුවෙන්..
උතුම් වූ බුද්ධ චීවරයට අත තැබූ බව..
මාද්‍ය තුලින් දුටු මොහොතේ..
සුද්දා රට හැර ගියද..
සුද්දා නිර්මාණය කළ කළු සද්දන්ගේ අමාණුශික වියරැව..
සවභාදහමේ මානව අයිතිය..
අමුවෙන්ම දූශණය කර..
තමාට කැමැත්තක් පැළඳීමට ඇති..
සැබෑ නිදහසේ පරම අයිතිය..
කළු පළඳනා කළු සුද්දන්ගේ..
උසාවිය නැමැති දූශිත ගුබ්බෑයමතුළ ..
සමූහ වශයෙන්..
සාහසික ලෙසට දූශණය කර ඇතිබව හැගෙන විට..
මරැ විකලෙන් හැස්රෙනා..
දූශිත කළු සද්දන්ගේ ..
මත්යාද්රෘශ්ඨික මිළේඥයන්ගේ..
මරැ විකලෙන් සිදුකරනා කුමන්ත්‍රණ..
ඇසට හසුවන මාණයට..
පැමිණ ඇස් ඉදිරිපිටම..
ක්‍රියාත්මක වන හෝරාව..
රණාත්මක බවට දැඩි අවධානය,.!