උතුරේ සියළු හමුදා මුරපොලවල් ඉවත් කලා.. සමූහ මිනීවළවල් කැණිම්වලට ජාත්‍යන්තරයෙන් කැදවනවා..


උතුරු පළාත තුළ පැවති හමුදා මුරපොළවල් සියල්ල මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත්, උතුරේ ජනතාවගේ දෛනික ගමනාගමන කටයුතු කිසිදු බාධාවකින් තොරව නිදහසේ සිදුවන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, අතීතයේදී පලාලි ඇතුළු උතුරේ මාර්ග රැසක ආරක්ෂක බාධක යොදා ගමනාගමනය අඩාල කර තිබුණ ද, වර්තමානය වන විට එම සියලු බාධක ඉවත් කර සාමාන්‍ය බස් රථ සේවා ඇතුළු ප්‍රවාහන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

උතුරු පළාතේ මෙන්ම නැගෙනහිර පළාතේ ද පැවති හමුදා මාර්ග බාධක විශාල සංඛ්‍යාවක් දැනටමත් ඉවත් කර ඇති බව හෙතෙම සඳහන් කළේය.

එසේම උතුරේ ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ද කඩිනමින් සිදුකෙරෙමින් පවතින බවත්, අයිතිකරුවන් විදේශගතව සිටීම, මියගොස් තිබීම හෝ වෙනත් පාර්ශ්වයන් අයිතිවාසිකම් කීම නිසා මතුව ඇති ගැටලු නිරාකරණය කරගැනීම සඳහා විශේෂ ඉඩම් කච්චේරි පවත්වමින් ක්‍රමානුකූලව එම ඉඩම්වල අයිතිය තහවුරු කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

මේ අතර, චෙම්මනි ඇතුළු මෙරට සියලුම සමූහ මිනීවළවල් සම්බන්ධ කැණීම් කටයුතු අධිකරණ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

එම විමර්ශන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ අදාළ ජාත්‍යන්තර ආයතනවලින් විද්‍යාත්මක විශේෂඥ සහාය ලබාගැනීමට රජය දැනටමත් කැමැත්ත පළ කර ඇති බව ද ඔහු පැවසීය.

දැනට සිදුවෙමින් පවතින චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතු අවසන් වූ වහාම, ඊට අදාළ ඩී.එන්.ඒ. පරීක්ෂණ සහ කාබන් කාලනිර්ණ පරීක්ෂණ නිවැරදිව සිදුකිරීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර විශේෂඥ සහාය ලබාගැනීමට රජය ඉදිරියේදී කටයුතු කරන බව ද අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.





Minister Reveals Complete Withdrawal of Army Checkpoints in Northern Province

During a parliamentary session, Minister Vijitha Herath announced the complete removal of all military checkpoints throughout the Northern Province, allowing the local populace to travel freely without any hindrances. This shift marks a significant change in the mobility of the region's residents.

Reflecting on the past, the Minister pointed out that road access was previously disrupted due to numerous security barriers in areas such as Palai. Currently, these barriers have been dismantled, restoring normal bus services and other transportation operations to their original state.

Herath also noted that a substantial number of military roadblocks have been eliminated not only in the Northern Province but also in the Eastern Province, enhancing regional connectivity.

Additionally, the process of releasing land in the North is underway, with authorities taking measures to address challenges arising from absentee landowners or those deceased. This includes conducting special land arbitration sessions to systematically confirm ownership rights.

In related developments, the Minister emphasized that all current fishing operations involving communal groups, such as the Chemmany community, are being conducted under judicial oversight to ensure compliance with regulations.

He further disclosed that the government is keen to obtain scientific expertise from the United Nations Organization or relevant international bodies to assist in these inquiries. This initiative is aimed at enhancing the integrity and accuracy of the ongoing fishing operations.

Once these activities related to the Chemmany fishing groups are concluded, the government plans to secure international specialized support for precise DNA and carbon dating tests to validate the ongoing efforts, as reiterated by Minister Vijitha Herath.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

14 Comments

  1. තෝ පරයා ඔලුබක්කා වෙලා මරපු කොල්ලෝ කෙල්ලෝ ගැන හොයන්නත් ජාත්‍යන්තරෙන් අරන් වරෙන් ... ගූ කෑ බල්ලා .. තුක් නොදකින් බූරුවා

    ReplyDelete
    Replies
    1. මේ බැල්ලිගෙ පුතානේද 87-89 භීෂණ කාලයෙ බිල්ලට ඇඳල උලපනේ ප්‍රදේශයේ JVP තරුණ,  තරුණියන් සියගානක් ප්‍රේමදාසගෙ ජුන්ටාවට බිලි දුන්නෙ?

      Delete
  2. සුද්දා නටවන අමනයන් රෑකඩලෙසට යොදාගෙන.. මාතෘෘභූමිය නියත ලෙස.. උපක්‍රමිකව.. විජාතිකබළවේග.. වියරැවැටී ආක්‍රමණය කරනාබවට ඇස්ගෙඩි ඉදිරිපිට.. ක්‍රියාත්මක වන හෝරාව.. තීරණාත්මක බවට දැඩි අවධානය,.!October 8, 2026 at 4:16 PM

    මාතෘෘභූමිය නියත ලෙස.. නැවත වටයකින් උපක්‍රමිකව.. විජාතිකබළවේග.. වියරැවැටී ආක්‍රමණය කරනාබවට .. සක්සුදක් සේ පැහැදළිවම.. ඇස්ගෙඩි ඉදිරිපිට.. කූඨලෙසට.. තීරණාත්මක බවට දැඩි අවධානය,.!

    වේගයෙන් වියරැවෙන්.. මහා හෙළ රාජ්‍ය්යේ .. අවසාන අදියර.. නිසැකවම සාහසිකලෙසට.. නිදහස මරා දමා.. නිෂ්චිත ලෙසටම.. ආක්‍රමණය කරනාබවට .. ක්‍රියාත්මක වන හෝරාව.. තීරණාත්මක බවට දැඩි අවධානය,.!


    නාසිවාදී සුද්දාගේ ,සුදුපැහැති බොරැ කොන්ඩය පැළද,..
    සුද්දාගේ මොකදෝ අමුතු ඵක ක්, අනුකරනය කරනා රිළවුන් වඳුරන්, ලෙසට,..


    ජානගත වහල් හීනමානය..
    ඉහවහාගිය මුග්ධ භාවය..
    ගිරවුන්ලෙසට කටපාඩම් කරනාළද සුද්දාගේ වහල් නීතිය,..
    මහා උජාරැවට..
    කැත අශිෂ්ඨ හැළි වඳුරන් රිළවුන් ලෙසට,..
    මහ ගිනි අව්වේ කළු කෝට් පැළදා..
    සුද්දා මොඩයා ඇන්දවූ ලෙසටම..
    ටයිපටියෙන් බෙල්ල හිරකරගෙන,..
    මොළයට සංසරනයවන රැධිරය තමා විසින් සිරකර..
    වියරැවෙන්..
    ගිනි අව්වේ වියරැවෙන් ටයි පටියෙන් ගෙල සිරකර සිටීමට..
    අමනෝඥ ලෙසට තීන්දු තිරන ගැනීමට ..
    සුද්දාගේ කළු කැත නරැම වහළුන් ..
    ගිනි අව්වේ කළු කබා අදිනා මෝඩයන්..
    යටත් විජිතයට සුද්දා ඇටවූ..
    අම්බලමේ අවනීතිය ..
    මීහරකා වලංබිඳිනා සේම..
    නිදහස,..
    සාමය..
    සතුට සමග සමාජයක යහ පැවැත්ම..
    වනසා දමනුයේ මුදළට බළයට කෑදරව..
    සැමදා දූශිතයන්..
    වරගවාදී ආක්‍රමණිකයන්..
    නිදැල්ලේම සිටීනා..
    සුද්දාගේ අමුතුම රහසිගත නීතිය..
    දේශීයතවය සවදේශිකයන්ගේ නිදහස..
    සුද්දාගේ බොරැ කොන්ඩය පැලඳගෙන..
    හීන මානසිකව..
    අනුකරනය කරමින්..
    ලෝකයක් තුලසමස්ථ සමාජයක්..
    සමච්චලයට අවමාණයට ලක්කර..
    පෙන්වනා..
    අනුකරනයට පමනක් උපන්..
    අසංවර කැත අමන රිළවුන් ලෙසට ..
    අප්පිරිය දනවන වහල්කමේ වලත්තබව..
    පහත්ම ගනයේ අසංවර අතෘප්තිමත් රිලවුන් ලෙසට..
    කළු කබායෙන් වසාගෙන..
    අමු අමුවේ දූශණය කරනා සවදේශික නිදහස..

    දුර්වළ, සාධාරන, සවදේශිකයා ඇතුළට..
    ත්‍රස්තයවාදී ආක්‍රමණිකයන් ඵලියට..
    ඉතිහාසගත රාජ්‍යක..
    සබුද්ධික නිවහල් සමාජයක..
    නීතියේන් රැකිය යුතුම නිදහස ..
    සාමය..
    සවදේශිකයන්ගේ ආරකෂාවේ අවශ්‍ය තාවය..
    හඳුනා නොදැනම..
    නිතිය කුමකට යනු නොවටහා..

    සුද්දා ගේ මරධණය..
    වෙෙරය ...
    යටත්විජිතයේ අතරමං වූ..
    කළු සුද්දන්ගේ හීනමානය..
    කළු කැත හැළිවඳුරන් වැනි හීනමානසික පජාත වහළුන්,..
    නිදහස් ලාකිකයන්ගේ බදු මුදළින්.
    වංචනිකව..
    උරන් ලෙසට කාබී,..
    සවභාවධර්මයේ නීතිය මත පහරනා කැත අප්පිරියාව..
    ජරාව කන..
    කළු කබා කළු සළු පැළඳි..
    අපායේ යමපල්ලන් වැනි අමනූෂ්‍ය කළු චරිතවිසන්..
    අධික හීනමානය..
    සුද්දාට ඇති වහල් පරගැති භාවය අප්පිරියලෙසට විදහා පාමන් ..
    අප්පිරියාවේ කළු චරිත ..
    හීනමානයෙන් විකෘතියට පතවී ..
    උමතුවෙන්..
    උතුම් වූ බුද්ධ චීවරයට අත තැබූ බව..
    මාද්‍ය තුලින් දුටු මොහොතේ..
    සුද්දා රට හැර ගියද..
    සුද්දා නිර්මාණය කළ කළු සද්දන්ගේ අමාණුශික වියරැව..
    සවභාදහමේ මානව අයිතිය..
    අමුවෙන්ම දූශණය කර..
    තමාට කැමැත්තක් පැළඳීමට ඇති..
    සැබෑ නිදහසේ පරම අයිතිය..
    කළු පළඳනා කළු සුද්දන්ගේ..
    උසාවිය නැමැති දූශිත ගුබ්බෑයමතුළ ..
    සමූහ වශයෙන්..
    සාහසික ලෙසට දූශණය කර ඇතිබව හැගෙන විට..
    මරැ විකලෙන් හැස්රෙනා..
    දූශිත කළු සද්දන්ගේ ..
    මත්‍යාද්‍රෘශ්ඨික මිළේඥයන්ගේ..
    මරැ විකලෙන් සිදුකරනා කුමන්ත්‍රණ..
    ඇසට හසුවන මාණයට..
    පැමිණ ඇස් ඉදිරිපිටම..

    හිනමානසික වහල් කළු සුද්දන් සූකෂම ලෙසට යොදවා..
    සිදුකරනා සූකෂම මිලේඥ ආක්‍රමණය..
    ඉතිහාසය ප්‍රති නිර්මාණය කරමින්..
    දඩ බදු බදු දඩ ගසා..
    මහජනයා තළා පෙලා..
    වියරැවෙන්..
    සමස්ථයක් වෙළාගෙන..
    වේගයෙන් වියරැවෙන්..
    මහා හෙළ රාජ්‍ය්යේ ..
    අවසාන අදියර..
    නිසැකවම සාහසිකලෙසට..
    නිදහස මරා දමා..
    වහල් රෑකඩ වැනි..
    අමනොඥ අධම පඩංගු වැනි පාළකයන් සමඟින්
    නිෂ්චිත ලෙසටම..
    නැවත වටයකින්..
    සුද්දා නටවන අමනයන් රෑකඩලෙසට යොදාගෙන..
    මාතෘෘභූමිය නියත ලෙස..
    නැවත වටයකින් උපක්‍රමිකව..
    විජාතිකබළවේග..
    වියරැවැටී ආක්‍රමණය කරනාබවට ..
    සක්සුදක් සේ පැහැදළිවම..
    ඇස්ගෙඩි ඉදිරිපිට..
    කූඨලෙසට..

    ක්‍රියාත්මක වන හෝරාව..

    තීරණාත්මක බවට දැඩි අවධානය,.!

    ReplyDelete
    Replies
    1. Aparade Ban ochchara liwwe...Gihin chu karala nida ganin...Oya hali balana ewun dan na🤣🤣🤣

      Delete
  3. දණහිසට ඉහලට මිනි පෙට්ටිය උස්සපු මිනිස්සුන්ටත් sadarnayak කරන්න

    එක පුල්ලුවන්නම් මොදිට කියල කරගන්න පුළුවන් වෙය්

    මොකද ඉන්දීය අදිරාජ්‍ය වාදය විරුද්ද වෙච්ච එවුනුත් ඒ අතර ඉන්න පුළුවන්

    ReplyDelete
  4. දැන් මේ හුත් ##ලට චන්දෙ දීපු උන්ට සැපද

    ReplyDelete
    Replies
    1. mathakada gota ariya arilla

      anthimata ranilwa dala thama godagaththe

      ranilge badu adukarnna thama mun awe

      vitz 1.2 mn, uganda salliwalin naya gewanna

      gunaruwan LRT ekatath keliya

      Delete
  5. අතින් පයින් යනවා කියලයි....කියන හැටි විතරක් ලැජ්ජ නැතුව ...කොටියා කරුවේ යුද්දෙන් දිනන්න බැරි එක මුන් ටික ගෙනල්ලා නිකම්ම කරගත්ත ඒක

    ReplyDelete
  6. ඩයස්පෝරා සල්ලි තව ගොඩාක් ජේවීපී කැටේට

    ReplyDelete
  7. මිනිසුන්ට පෙන්නන්නම බැරි චරිතයක් තමයි මේ කැරියා...අනික මුං මුංගෙම එවුන් පාවලා දුන්න මිනීමරුවෙක් සහ පට්ටම අපත කාලකන්නියෙක්

    ReplyDelete
  8. අනික විදේශ ඇමති උනාට ඉංග්‍රීසි වචනයක්වත් බෑ. නැසනල් කියන්නේ ...national වලට...😂 අනික මුං කොහොමද රටේ දේවල් මුන්ට ඕන විදියට වෙනස් කරන්නේ මුන්ට එහෙම බලයක් මිනිස්සු දීලා නෑ .....කාලකන්නි හැත්ත,

    ReplyDelete
  9. නටල නටල මේ පාරත් පුපුරවගනින් කොටින්ට හරි මොකෙක් හරි නානෙක්ට හරි කියල.

    ReplyDelete
  10. යකෝ උබලා මිනිස්සු වෙන්න නම් බෑ. Ltte සල්ලි කොච්චර හම්බුනාද උබලට? කරුමෙට ඉපදුනු උබලා මේ රටේ. කාලකන්නි, තොපි කොච්චර මිනිස්සු මැරුවද? තොපිට ශාප වෙනවා. තොපේ පරම්පරාවට ම ශාප වෙනවා.

    ReplyDelete
Previous Post Next Post