මාලිමා මන්ත‍්‍රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට..

 


අතුරුගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට අදාළව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ රිය අනතුර සම්බන්ධයෙන් සිදු කෙරෙන මූලික විමර්ශනවලින් අනතුරුව මන්ත්‍රීවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.





National People's Power MP Chandana Suriyarachchi Arrested Following Accident Investigation

Chandana Suriyarachchi, a Member of Parliament representing the National People's Power, has been apprehended by the police in connection with allegations arising from a traffic accident that took place in the Athurugiriya area.

Preliminary investigations into the incident have led to the MP's arrest, with law enforcement agencies continuing to conduct further inquiries into the circumstances surrounding the crash.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

13 Comments

  1. දැන් ඉතින් ගත්තෙ නැත්තන් මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙන ලයින් එකක්නේ තියෙන්නෙ. ඒකයි ගත්තෙ. බය වෙන්න එපා පැයෙන් ඇප හම්බෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්. එකෙක් කියල නෙමේනෙ.
      බීලා ගිහින් හප්පගත්තෙ නැති එක ජෙපි නායකයෙක් කියාපන් බලන්න.
      මූ නම් මොනව කරන් හැප්පුනාද දන්නෙ නැහැ.

      Delete
    2. පතිරණ ගලප්පත්තිOctober 8, 2026 at 8:32 AM

      පහුගිය ආණ්ඩු කාලේ කවුරු කොහොම ගිහින් කීයක් මැරුවත් වැඩිම වුණොත් රියදුරා අත් අඩංගුවට ගනී. මතකනේ පාඨලී කොටු පැනලා. මේක තමයි අපි පැතු වෙනස.

      Delete
    3. ට්‍රෝයි පෙරේරාOctober 8, 2026 at 6:46 PM

      විජි හේර බීල ගිහින්ල ලයිට් කනුවක් කඩලත් රු. 1,500 යි ගෙවන්ඩ වුනේ ජඩපාලන කාලෙ.

      Delete
  2. ඔන්න බලාගන්න ජෙපි හෑලි ටික තව ටිකකින් වැටෙන.
    ඇත්තටම ඉතින් ආන්ඩුව වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී මූ ගිහින් හැප්පුනාම නොගෙන බෑනේ. හැබැයි ගූ බෙට්ටටත් හෑලි ලියන්න ජෙප්පො දක්ශයි.

    ReplyDelete
    Replies
    1. බුකියෙ ඇති දැන් කවිත් ලියලා.

      Delete
    2. නන්දා මාලනී හිටිය නම් සින්දුවකුත් කියනවා.

      Delete
  3. අපි කැමති නැහැ කිසිම කෙනෙක් වාහනේක හැප්පෙනවට. ඒ වගේම හිරේ ලගිනවට.
    තොපි ඉක්මනට මේ රටෙන් මකබෑවිලා පල. එච්චරයි වෙන්න ඕන. රටේ මිනිස්සුන්ට පව් දෙන්නෙ නැතුව.

    ReplyDelete
  4. අදෝමුකය බලයිද මුගෙත්.පැයෙන් එයි.පචයගෙ ආන්ඩුවනෙ

    ReplyDelete
  5. මන් හිතුවා ගල් අගුරු වන්චාවට හරි, කන්ටේනර් වන්චාවට හරි, ඩොලර් මිලියන 2.5 පැන්නුවට හරි, අයථා ඉපැයීම් වලට හරි කවුරු හරි අල්ලලා කියලා. හරිනේ මේ ආණ්ඩුවේ එහෙම අය නැහැනේ.

    ReplyDelete
  6. මාලිමාවේ විශාල හොරකම් කරපු අය නිදැල්ලේ.
    ගම්වල මෝඩ ජෙප්පොයි, ඩෝබි ජෙප්පොයි චූන් කරන්න නම් මේ වගේ නාටක හොඳයි

    ReplyDelete
  7. බයි කදුළු

    ReplyDelete
  8. තැන නොතැන කක්ක දැමීම ගැන කිසි සදහනක් නැත. දැමු කක්කා වෙන එවුන් පිස දැමීම පැතු වෙනස ලෙස කවි ගී ලියමින් ඇත. 😂😂😂😂 බලන්න පුංචි අම්මෙ … ඉස්සර වගේද දැන් වැරදි කරන කෙනා අත්අජගඩංගුවට ගන්නව😂😂😂 නීතිය කායත් එකය😂😂😂

    ReplyDelete
Previous Post Next Post