හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එළඹෙන අඟහරුවාදා දින සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙම සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ ප්රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකින් වෛද්ය පරීක්ෂණ සහ ප්රතිකාර ලබාගැනීමට නියමිත බව වැඩිදුරටත් දැනගන්නට ඇත.
Former President Ranil Wickremesinghe Scheduled to Depart for Singapore
Reports indicate that former President Ranil Wickremesinghe is set to leave for Singapore on the upcoming Tuesday.
During this trip, he is expected to undergo medical examinations and treatment at a leading private hospital in Singapore.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Mehema giyot anduwa wattanna be - Ranil 2026-09-29
ReplyDeleteආන්ඩුව වට්ටන්න රනිල්ට ඕනකමකුත් නැහැ.
Deleteරනිල්ට ඕන කරන ඔක්කොම මාලිමාව ඊට වඩා හොඳට කරනවා.
කාලකන්නියා මූ තමයි මාලිමාව ගේන්න වැඩ කරේ. සජිත් එක්ක ඉරිසියාවට.
ඉස්සෙල්ලාම පාර්ලිමේන්තු මැතිවරනේ තියන්නේ නැතුව ජනාධිපතිවරනේ තිබ්බා.
මූට ඕන බුද්ධ සාසනේ විනාශ කරලා රට කතෝලික කරන්න. මූ ඇන්ග්ලිකන් ක්රිස්තියානි කාරයෙක්. මේ රටේ ගොන් හරක් ඒක දන්නෙ නෑනෙ.
2015දි යහපාලනේ ගෙනල්ලා රට කෑවා.
Delete2024දි පුනරුදේ ගෙනල්ලා රට කෑවා.
රට කෑම කලාවක් නම් රනිල් යනු පිකාසෝගේ අප්පාය.
2026 di ranil wetey kiyala hituwe kawuda?
ReplyDeletePublic tour or private tour 🥱🥱🥱
ReplyDeleteමූං බළය තියෙන කාළයේ ලංකාවේ බදු මුදලින් සිංගප්පූරැවේ ඉස්පිරිතාල නේ නඩත්තුකලේ,.
ReplyDeleteනෑ බං තොපි හිතන්නේ ලංකාවේ ඉස්පිරිතාල වගේ ආණ්ඩුවේ වියදමින් මවුන්ට් එලිසබෙත් එකත් දුවන්නේ කියල ද? තොපි ගොන්නු බං. සිංගප්පූරුවේ ඉස්පිරිතාල සේරම ලාභ ලබන ඒවා, ඒ ඉස්පිරිතාල සිංගප්පූරු ආණ්ඩුවට බදුත් ගෙවනවා. රනිල් සිංගප්පූරු ගියේ රනිල්ගේ පෞද්ගලික වියදමෙන් මිසක් රජයේ වියදමින් නෙවේ. ස්ටෙන්ට් සැත්කම කලේ අනුර දිසානායක බලයට පත් වුණාට පස්සේ.
Deleteමවුන්ට් එලිසබෙත්,රෝහලේ හෘද රෝග සායනයට යන්නෙ follow up එකට වෙන්න ඕනැ. දවස් කීපයකින් ආපසු එනවා.
ReplyDeleteමෙන්න අපේ රට කරපු ජනාධිපතිලා. රටට කරපු සේවය කොච්චරද කියනවනම් පුකට සාගල දාල අමාරුවක් හැදුනත් කෙලින්ම යන්නේ සිංගප්පූරු
ReplyDeleteතනිකරම ගස් පාහරයෙක්.
Delete2015දි ආන්ඩුව අරන් මූ තමයි රට කෑවෙ.
ගෝඨාභය ආවෙ 2015 නෙවේ, 2018 නොවැම්බර්, එතන ඉඳන් තමයි රට වැටෙන්ඩ පටන් ගත්තේ.
DeleteWhen he came to politics , Singapore was far behind us. Now? They are going to Singapore for medical treatments. What kind of leaders we were having.?
ReplyDeleteWatch the speech by Com Wijeweera. During JR’s presidency he said he was scared that JR is going to make SL a new Singapore
Deleteමැතිතුමණි ඔබට නිදුක් නිරෝගි සුවය හා අප රටට ගොඩ ගැනීමට දීර්ඝායුෂ ලැබේවා...අතීතයේ අපි ඔබලාව වැරදි විදියට තේරුම් ගත්තා, දැන් වැටහෙනවා .
ReplyDeleteරනිල් හිටියෙ නැත්නම් ජෙප්පො පාර්ලිමේන්තුවට ගිණි තියනවා. ලංකාව මියන්මාරයක් බවට පත්වෙනවා.
ReplyDeleteදශක හතරක්, අවුරැදු හතලිහක්.. දේශපාළණය් ප්රධාන චරිත රගපා මහජන බදු මුදළින් බඩවියත රැකගත් පරගැති වසළයා,.
ReplyDeleteබදුමුදල් රිසිසේ පරගැති පාහරයන් සමඟ රිසිසේ කොල්ළ කා,.
රට්ට ආදායම් ලැබෙනා සියළු මාර්ග ගිවිසුම් ගසා අවහිර කර දමා,.
අවසානයේ දැවැන්ත විදෙස් ණය මුදලක් දැවැන්ත පොළියකට ලබාගෙන..
තමා වටා සිටිනා විකෘති මාණසික කාමුයන් අතරේ බෙදා දමා,..
සම්පූර් ණ නයමුදළ අතුරැ දහන් කර දමා,.
දැවැන්ත ණය උගුළක රට සිරකර දමා,.
සියළු ජාතික සම්පත් විකුණා දමා,.
සියළු ආදායම් මාර්ග අහුරා,.
රජයට ආදායම් ලැබූ වරායන් ගුවන්තොටුපලවල්, භූමිය පවා විකුනා ගිවිසුම් ගසා,භාන්ඩාගාරයට ලැබූ සියළු ආදායම් අවහිර කර දමා..
පුරවැසියන්ගේ බදු මුදළින් රාජ්ය නඩත්තු කරනා ත්තවයට සමස්ථ රාජ්ය්යක් පත්කර දමා,.
භාන්ඩාගාරයේ ඉතිරිව තිබූ සොච්චමට 'කල්ලතොනි පුක් සඟයා'..
මහබැංකුවේ අධිපති බවට පත් කර..
අවසන් ආරථික ඝාථක ප්රහාරයද ඵල්ලකර..
සමස්ථ ආර්ථිකයක් සිතාමතා දනින් වැට්ටවූ..
ලක්මවට සාපයක් වූ බටලන්දේ වදකයා ,..
ගුධමාර්ගය වැරදිලෙස භාවිතා කිරීමේ ප්රථිඵළයක් ලෙසට..
පැන්නැගී ඇතිවූ සරීරකෘත්ය කරවා ගැනීමට..
පරගැති ලෙස පරදේශ ගැතිව පරයන් පිළිඹද විශ්වාසයෙන් යුක්තව,..
පරයන් සමඟ මාතෘෘභූමිය, හෙළයා විණාශ කිරීමට...
විදේශිකයන් සමඟ කුමණ්ත්රණ කිරීමට..
සමස්ථ නීළකාස හොර දෙටුවන් ක්රියාකරනා ආකාරයට,..
හොර මූලස්ථානයන් වෙතට හොර ගුබ්බෑයම් වෙතට,..
විදෙස්ත වීම අරැමයක් නොවනා සේම,..
බළය හෙබවූ සෑම අවස්ථාවකම..
රාජ්ය් යක් ලෙසට ශක්තිමත්ව තිබිය යුතු සියළු සංයුතියන් විණාශ කිරීමට ලක්කළ බැවින්..
විදේශිකයන් සමඟින් කුමණ්ත්රණ කිරීමට,..
රාජ්ය පාවාදීමට, හෙම්බිරිස්සාවකට පවා විදේශකට දූවනා ආර්ථික ඝාථකයාගේ ජාතකයේ අපූරැව සබුද්ධික සැමගේ අවධානයට,.!
මෙය යන්නේ ශිරන්තිව නිරුපද්රිතව එක්කගෙන එන්න
ReplyDeleteසිරන්තට ජිගි ජිගිය දාන්න වෙන්න බැරිද?
DeleteThani damaniya. ponna pa_ya. mun marenne panuwo gahala pawul pitin kunu wela. me rata winasa karapu, udaw karana a wenuwen akurak hari kotana ewunge mulu daru pawlma hadi gawilama pala
ReplyDelete