සැගවී සිටි ඥාණසාර හිමි අත්අඩංගුවට.. ඉක්මනින්ම ජම්පර ගස්සා කූඩුවට..


 බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. 

උන්වහන්සේ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තිනියාවල ප්‍රදේශයේදී ආරණ්‍ය සේනාසනයකදීය.

උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු තුනක් නිකුත් කර තිබින.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට උන් වහන්නේට හිමිවූ ජනාධිපති සමාව දෝෂ සහිත බව කියමින් අධිකරණය විසින් එම සමාව අවලංගු කරන ලද අතර නැවත සිරගත කිරීමට නියෝක කලේය.





Major Arrest of Buddhist Clergy Member in Sri Lanka

The General Secretary of the Bodhu Bala Sena organization, Venerable Galagodaththe Gnanasara Thero, has been taken into police custody. His arrest occurred at an Aranya Senasana in the Thiniyawala area.

This action follows the issuance of three court warrants for his arrest. The warrants were connected to allegations of contempt of court, specifically regarding a presidential pardon previously granted to him, which the judiciary has since deemed invalid.

The court has mandated that he be re-imprisoned, reflecting the serious nature of the charges against him and the judiciary's firm stance on maintaining its authority.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

28 Comments

  1. රට ජාතිය වෙනුවෙන් කතා කරපු හාමුදුරුවන් හොර ගණයෙක් වෙන්නේ අන්තවාදීන්ට සහ ජාතියක් ආගමක් නැති බල්ලන්ට උඹලා ඔක්කොම විනාශ වෙලා යනවා අන්තවාදයෙන්

    ReplyDelete
    Replies
    1. Anivaryayen.. Unvahanse ape sinhala jaathiya saha Buddhagama wenuwen kathaa kale.. Apema ewun sinhala judge laa harima jaraa wadak kale.. Nodaking ponna ආණ්ඩුව.. උඹලට thereyi langadima.. Wena de අපිට..

      Delete
    2. Ekada bn kaleka hangila hitiye. mun 2.50 kalakanni.wena monuwath newei. mahaloku chandi. gu gihin thibbe anthimata kale hanguna

      Delete
    3. ජනාධිපති සමාව ඉවත්කලේ වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන කියන බෝර්න් අගේන් පාදිලියා. මෝඩ සිංහලයිනි. උඹලා නොදන්න බෝර්න් අගේන් ක්‍රිස්තියානි අන්තවාදී නිකාය ගැන ඉගෙන ගනිල්ලා. මේක මහා විනාශයක්. ඒකෙන් උඹලගේ බුද්ධ ධර්මය වගේම අපේ සාමාන්‍ය ක‍තෝලික ක්‍රිස්තියානි ආගමුත් විනාශ වෙනවා. වර්ථමාන අගරදගුරුතුමන් මේ සම්බන්ධයෙන් නිහඬව ඉදීම අපිටත් හරි ප්‍රශ්නයක්. සමහර විට එයාටත් හිතාගන්න බැරි තරම් සල්ලියක් ලැබෙන්න ඇති. මෙයාලා බලය වෙනුවෙන් ඕන තරම් වියදම් කරනවා. ඔයාලගේ මාලිමාවත් සල්ලි දීලා අරගෙන නටවන්න තරම් බෝර්න් අගේන් නිකාය හරි බලවත්. වෙන ආගමික නිකායන් ගෙනියන කැම්පේන් වලට අහුවෙලා තමන්ගේම හාමුදුරුවන්ට බනින්න එපා. අපේ ආගමේ අයත් ගොඩක් ඕවට අහුවෙලා ඉන්නවා. දැන් එයාලා බේර ගන්න බැහැ. ඔයාලගේ පන්සල් වල ඉන්න ‍රැඩිකල් හාමුදුරුවරු ගැන අවධානෙන් ඉන්න මීවනපලාන, වහරක වගේ හාමුදුරුවරු ගැන. එයාලත් ඔය ආගම් වලින් සල්ලි අරන් ඉන්න අය. අපේ පල්ලි වලටත් ඕවා රිංගවලා ඉන්නේ. ඉස්ලාම් අන්තවාදයටත් වඩා මෙයාලා බයානකයි. මොකද මෙයාලා හිනාවෙවී තමයි ගේම දෙන්නේ. මේක කියවන ඔයාල පොඩ්ඩක් ඉගෙනගෙන මේ සාපයෙන් බේරෙන්න හඬක් නගන්න. දැනුවත් වෙන්න.

      Delete
  2. භේරුණ්ඪ ගජසිංහOctober 3, 2026 at 7:53 PM

    ජනාධිපති සමාව අවලංගු කල බැවින් ආපහු එම සමාව දීමට පාදක වූ සිර දඬුවමේ ඉතිරි කාලය ගෙවා දැමීමට අත් අඩංගුවට පත් වුණා නෙවෙයි. ඉස්ලාම් දහමට අපහාස කිරීමේ වරදට කැඳවූ නඩු කටයුත්තකට සහභාගී නොවීම නිසා නිකුත් කල වරෙන්තුවකට අත් අඩංගුවට පත් වුණා පමණයි. මුලින් ජනාධිපති සමාව ලබා දීමට පාදක වූ වරදට උන්වහන්සේට ලබා දුන් සිර දඬුවම යලි ලබා දීමට නීතිපති හරහා වෙනත් නෛතික ක්‍රියා මාර්ගයක් ගත යුතුයි. මෙවර මෙම අත් අඩංගුවට ගැනීමට අදාලව සතියකින් ඇප දෙයි, නමුත් ඇප කොන්දේසි යලිත් නොසලකා අධිකරණය මඟ හැර සිටීමට මෙම ස්වාමින්වහන්සේ ක්‍රියා කල හැකි යයි අධිකරණය සිතන්නේ නම් ඇප ලබා නොදී මාස 3ක් වත් දිගටම රිමාන්ඩ් සිරභාරයේ තබා ගත හැකියි.

    ReplyDelete
    Replies
    1. මේ ජනාධිපති සමාව අවලංගු කරේ බෝර්න් අගේන් ක්‍රිස්තියානි පූජකයෙක් අමතක නොකල යුතුයි. ජනාධිපතිටත් ඉහලින් බෝර්න් අගේන් ඉන්න බවයි ඔය කියන්නේ.

      Delete
    2. බෝර්න් අගේන් ක්‍රිස්තියානි කියන්නේ ඇමරිකාවේ ක්‍රියාත්මක වෙන අන්තවාදී ක්‍රිස්තියානි නිකායක්. උන් අල්ලන්නේම සල්ලි තියෙන මෝඩ ඇමරිකන් කාරයො. උන්ට සල්ලි තියෙනවා. හැබැයි උන් වියදම් කරන්නේ තවත් බලය තියෙන සල්ලි තියෙන උන්ව තමන්ගේ ආගමට බන්දව ගන්න විතරයි. උන්ගේ අරමුන ලෝකෙ බලය තමන්ගේ නිකාය යටතට ගන්න. දැනට ලංකාවේ දේශපාලුවොත් ඒකට අහුකරගෙන ඉන්නේ. මාලිමාව සම්පූර්නෙන්ම අහු වෙලා, සජබ ලොක්කගේ නෝනා අහුවෙලා, ක්‍රිකට් තනිකරම අල්ලලා. කාට කියන්නද ඉතින්. ඒවා ගැන කතාකරන්න එලියේ ඉන්න එකම කෙනා මේ හාමුදුරුවො විතරයි. සිංහල බෞද්ධ උන්ට ඔලු ගෙඩියෙ ඇතුලේ මොල ගෙඩියක් කියලා උකුණු පුකක තරම් වත් එකක් නැද්ද?

      Delete
  3. යුගයේ මහා දැවැන්ත ජයග්‍රහණයක් ලැබුවා වගේ. ප්‍රභාකරන් මිනීමරුවා විනාශ කල මෙහෙයුම ටත් වැඩිය.
    🤣🤣🤣

    ReplyDelete
  4. ජයලත් දුරයගේ චමින්ද ජයලත්October 3, 2026 at 8:28 PM

    ෆ්ලයිඩුබායි ප්ලේන් එකේ නියමුවාට කොක්පිට් ඇක්ස් එකෙන් කොටපු ඕමාන් කාරයාගේ නම හමාන් අල් හම්මාමි.

    ReplyDelete
  5. පජාත jvp කාලකන්නි. යකො රට ජාතිය වෙනුවෙන් උන්නාසෙ කතා කලේ. Jvp එකට කඩේ ගියානම් මෙහෙම කරන්නෙ නෑ. තක්කඩි මිනී ම්නීමරු ආන්ඩුව.

    ReplyDelete
    Replies
    1. Meka boru nam ube pawulama hadi gawila pala

      Delete
  6. සුපිරි!

    ReplyDelete
  7. "ඉක්මණින්ම ජම්පර් ගස්සා කූඩුවට". ඇත්තටම මෙහෙම ශීර්ෂ පාඨයක් ලියන්න තරම් පාදඩ ආගමක් දහමක් නොඅදහන අම්මෙක් අප්පෙක් නැති අවජාතක සාහාසිකයන් ඉන්න රටක් ද මේ?

    ReplyDelete
    Replies
    1. කරන්න හොඳයි කියන්න නරකයි? ඕක තමයි වෙන්නේ.
      වෙන මොනවා වෙන්නද? තොට ඒක තේරෙන්නෙ නැද්ද.
      තොපි ගොන් හැත්ත ඡන්දෙ දීලා මාලිමාව ගෙනාවේ ඕවට තමයි.

      Delete
  8. මේ හාමුදුරුවෝ රට ජාතිය වෙනුවෙන්ම කතා කරපු අය නෙවෙයි. ජාති ආලය ඉස්සරහට දාගෙන අමන දේශපාලකයන්ගේ කොන්ත්‍රාත් කරපු අය. එහෙම රට වෙනුවෙන් කතා කරපු හාමුදුරුවරු හිටිය හැබැයි වෙනත් ජාතීන් ගැන කතා කරන්න ගියෙ නැහැ. මේ හාමුදුරුවෝ බම්බලපිටියේ අපාර්ට්මන්ට් එකක් බලහත්කාරයෙන් අල්ලාගෙන හිටියා. එතන නවත්වලා හිටියේ මෙයාගෙ අනියම් බිරිදක්. ඔහොම තමයි මෙයාලගේ මහන ජිවිතය ගත කළේ.

    ReplyDelete
    Replies
    1. පලයන් මෙතන බොරු නොකියා. බෞධයින්ට ගරහන එවුන් හැමතැනම මුදලට කොමෙන්ට් කොටනවා මේ දවස්වල.

      Delete
    2. ෂුවර් එකටම ඕකා කොනකපපු එකෙක් වෙන්ඩ ඇති.

      Delete
    3. ඇත්ත ඇති සැටියෙන් පිළිගන්න පුරුදු වෙයල්ල. ඔය හාමුදුරුවො ඒ අපාර්ට්මන්ට් එකට කියපු නඩුවෙන් පැරදුනා. මෙයාලගේ ටාගට් එක තිබුණෙ සිංහල චන්ද වලින් පාර්ලිමේන්තු යන්න ඒ අස්සේ ගතමනාවකුත් හොයාගෙන ආතල් එකේ ඉන්න. අන්තිමට කට නිසා මාළුව නහිනව වගේ වැඩක් වුනේ.

      Delete
  9. ස්වාමීන්වහන්සේ නිර්දෝශී. උන්වහන්සේ ම්සල්ම් ත්‍ර ස්ටවාද්ය ගැන කියපුවා ඇත්තනේ.

    ReplyDelete
    Replies
    1. Meka boru nam ube pawulama hadi gawila pala

      Delete
    2. ඉස්ලාම් අන්තවාදීන් සතු‍ටු කරන්නයි, ලංකාවේ අන්තවාදී ආගම් නායකයො සතු‍ටු කරන්නයි කරන වැඩ.

      Delete
    3. Very correct , තමන්ගේ දෙපාමුලට ශරියා නීතිය එනකන් සතුටු වෙයල්ලා.. ජොලි කොරපල්ලා...

      Delete
  10. Malimawe Ibraheem nana eliye ape Hamuduruwo athule. Pahara Balu Anduwa

    ReplyDelete
    Replies
    1. Very correct, තමන්ගේ දෙපාමුලට ශරියා නීතිය එනකන් සතුටු වෙයල්ලා.. ජොලි කොරපල්ලා...

      Delete
  11. මේ ගනයා සමග සිටි දහස් ගනනක් වූ සෙනග ඌට කෙලවෙන විට නැත. කමෙන්ට් වලින් සින්හයො වෙන පට්ට බයගුල්ලන් එකෙක් දෙන්නෙක් පමනක් ඇත නමුත් පාරට බැසීමට ඉතා බියය.

    ReplyDelete
  12. තමන්ගේ දෙපාමුලට ශරියා නීතිය එනකන් සතුටු වෙයල්ලා.. ජොලි කොරපල්ලා...

    ReplyDelete
  13. පැලවත්තේ ත්‍රස්තවාදී ජෙප්පන් විසින් මෙහෙයවන, අපේ බදු මුදලින් නඩත්තු වෙන පාහර පොලිස් පති ඇතුළු අධිකරණය මගින් අනීතිය ක්‍රියාත්මක කරන පාහර බල්ලන්ට දුටු තැන පහරදී පන්නා දමන්න කාලය හරි 😡🤮 අපේ උතුම් බුද්ධ භූමියේ ජනතාව තලා, පෙළා අනීතිය ක්‍රියාත්මක කරන හැම එකාටම ඉතා නුදුරු දිනකදී යම රජුගේ කැඳවීම ලැබේවි. එතෙක් තොපි රඟපල්ලා, කාලකණ්නි පව්කාර හැත්ත 🤮🤮🤮

    ReplyDelete
Previous Post Next Post