සෞදි අරාබියේ දමාම් බන්ධනාගාරයේ රඳවා සිටින ශ්‍රී ලාංකික මරණ දඬුවම්ලාභී අනෝජන් සිවරාසා මහතාට පහරදීමක් සිදුවූ බවට වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් අවස්ථා දෙකකදී එරට බන්ධනාගාරය වෙත ගොස් බන්ධනාගාර ප්‍රධානියා සහ වෛද්‍යවරයා හමී සාකච්ඡා කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සිරමැදිරිය තුළ තවත් රැඳවියෙකු සමඟ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම ගැටුම හටගෙන ඇති අතර, එහිදී කිසිදු ආයුධයක් භාවිත කර නොමැති බවත්, ඔහුගේ මුහුණේ දක්නට ලැබී ඇත්තේ අනෙක් රැඳවියාගේ නියපොතු සලකුණු සහ සීරීම් තුවාල පමණක් බවත් බන්ධනාගාර වෛද්‍යවරයා තහවුරු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම, සිවරාසා මහතාගේ ජීවිතයට මේ වන විට කිසිදු තර්ජනයක් නොමැති බවත්, ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔහුව බන්ධනාගාරයේ වෙනත් සිරමැදිරියකට මාරු කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බවත් තානාපති කාර්යාලයට සහතික වී තිබේ.
අනෝජන් සිවරාසා මහතාගේ නඩුව මේ වන විට සෞදි අරාබි අධිකරණ බලධාරීන් හමුවේ විභාග වෙමින් පවතින අතර, අභියාචනාධිකරණය විසින් 2026 සැප්තැම්බර් 17 වන දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවත්, සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා මෙරට නීති විශේෂඥ කණ්ඩායමක සහ සෞදි නීති උපදේශකයන්ගේ සහයෝගයෙන් රජයේ සෘජු මැදිහත්වීම මත මේ වන විට කටයුතු යොදමින් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Sri Lankan National Assaulted in Saudi Prison, Officials Confirm Steps for Safety
Recent reports indicate that Anojan Sivarasa, a Sri Lankan national sentenced to death and currently held at the Dammam Central Prison in Saudi Arabia, was assaulted during a prison altercation. Representatives from the Sri Lankan Embassy, including the Ambassador and a medical officer, conducted two separate visits to the prison following the incident, as confirmed by Foreign Affairs, Foreign Employment, and Tourism Minister Wijitha Herath in Parliament.
The conflict reportedly arose from a confrontation with another inmate, which escalated. Notably, no weapons were involved in the incident. The prison's medical officer has verified that Sivarasa sustained only minor injuries, consisting of marks and bruises caused by the other detainee's punches.
Officials have assured that Sivarasa's life is not presently in jeopardy. To enhance his safety, measures are being taken to transfer him to a different facility within the prison system, a decision confirmed by the embassy.
Sivarasa's case is currently under examination by Saudi Arabian judicial authorities, with an appellate court scheduled to announce its verdict on September 17, 2026. Minister Herath emphasized that the government is actively engaged, collaborating with local legal experts and Saudi legal advisors to facilitate an appeal to the Saudi Supreme Court.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අනේ බං විජිතයො උඹ හැමිනෙන්නෙ නැතුව හිටපං. සිර දඬුවම මරණ දඬුවමක් කලා. දැන් මරණ දඬුවම ගල් ගහල මරණ දඬුවමක් බවට පත් කරපං
ReplyDeleteජෙප්පන්ට කොරන්න හැකි එකම දේ දෙයක් විනාශ කිරීම සහ කට කයිවාරුව පමණි
Deleteලංකාවේ ඉන්න එවුන්ගෙවත් ආරක්ෂාව තහවුරු කරගන්න බෑ ඒ උනාට ටෝක්ස් සෞදියේ ඉන්න එකාගේ ආරක්ෂාව තහවුරු කරන්න 🤦♂️
Deleteඔලුබකෙක් කියන්නේ හොඳේ.. ? ඇන්ටික් නාකොටික් යුනයිටඩ් බුවා ..
Deleteඔව් හොදට තහවුරු කරල තියෙනවා. ඌට හොදට හිරේදි නෙලලා. තොපි කට පියන් හිටපියව්. ඒක ඌට කරන ලොකුම උදව්ව.
ReplyDeleteජෙප්පන්ට කොරන්න හැකි එකම දේ දෙයක් විනාශ කිරීම සහ කට කයිවාරුව පමණි
Deleteයටත් විජිත ගොන් පකයො උඹ ආරක්ෂාව තහවුරු කොරපු හින්දද ඒ මනුස්සයට හතර වටෙන්ම සෞදි ම්ලේච්ච වහාබි මිනීමරු කාලකන්නි නෙලල තියෙන්නෙ?
ReplyDeleteඔලුබකෙක් කියන්නේ හොඳේ.. ? ඇන්ටික් නාකොටික් යුනයිටඩ් බුවා ..
ReplyDelete