ඉදිරි වසර හත හෝ අටක කාලසීමාව ඇතුළත මෙරට ජනතාවට ඩොලර් ආදායම් ගලාගෙන එන ශක්තිමත් ආර්ථික පසුබිමක් නිර්මාණය කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.
පසුගිය කාලසීමාව තුළ මෙරට අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති සිදු කරනු ලැබුවේ විදෙස් රටවලින් ලබාගත් ණය මුදල් ආධාරයෙන් වුවද, ඉදිරියේදී එම ව්‍යාපෘති මෙරට මුදල් යොදවා නිම කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව, රඹුක්කන දක්වා වන අධිවේගී මාර්ග කොටස 2028 වසර අවසන් වීමට පෙර මෙරට මුදලින් නිම කිරීමට අපේක්ෂා කරන බවත්, 2029 වසර වන විට දඹුල්ල දක්වා දිවෙන අධිවේගී මාර්ගය ද දේශීය අරමුදල් භාවිතයෙන් ඉදිකර අවසන් කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
එමෙන්ම, මෙරට මුදල් වංචා කළ පුද්ගලයන් අත්අඩංගුවට පත්වන විට දෑත ඔසවා මාංචු කුට්ටම පෙන්වමින් ජනතාව හමුවේ වීරයන් ලෙස පෙනී සිටීමට උත්සාහ දරන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඔවුන් කිසිසේත්ම ජාතික වීරයන් නොවන බවත් පට්ටපල් හොරුන් බවත් අවධාරණය කළේය.
Strong Economic Foundations Expected to Generate Dollar Revenues for Sri Lankans in the Coming Years
The Deputy Minister of Housing, Construction and Water Supply, T.B. Sarath, has asserted that a robust economic backdrop will pave the way for substantial dollar inflows to the nation within the next seven to eight years.
He noted that past development projects, including expressways, were executed with the help of loans from foreign nations. However, he emphasized the government's commitment to fund the completion of these projects with local resources moving forward.
Sarath revealed that the stretch of the expressway leading to Rambukkana is expected to be completed with local funding before the end of 2028, and that the expressway extending to Dambulla will also be finalized using domestic funds by 2029.
Additionally, he highlighted the behavior of individuals involved in financial fraud, pointing out their attempts to pose as heroes before the public while flaunting their wealth. He firmly stated that these individuals are not national heroes but are instead akin to common thieves, emphasizing a need for accountability.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පිස්සො රජ උනාම මෙයට වැඩි බුද්ධිමත් කතාවක් අහන්න බෑ. උන්ගෙ වැඩත් ඔයවගේ තමයි. අවුරුදු 8 ක් උන්ට ඉන්න වෙන්නැති නිසා හොදයි.
ReplyDeleteව්‍යාපෘති මෙරට මුදල් යොදවා නිම කිරීමට පියවර ගන්නා බව
Deleteall raw material steel, tar, cement material
ARE THEY FROM SRILANKA?
2048 කොරලා පෙන්නන්නම් කිව්වා මතක නැද්ද තදේටම පිස්සු වළ පයයි ගොඩ පයයි ඉන්න නාකි හම්පඩයෙක්? (Steel can be made out of iron, cement is produced in Sri Lanka as it has plenty of limestone, tar needs to be imported, but all can be done using locally earned foreign money, via international trade such as tea imports, tourism, etc., rather than money borrowed as loans with high interest. That indeed is the way to go).
DeleteThat indeed is the way to go:
DeletePISSU TADAWELADE
CHECK REVENUE AN EXPENSE FIGURES
"අපට ගෙවා ගන්න බෑ කියන ණය විදේශීය ණය ඩොලර් බිලියන 41 යි. අපි කවුරු හරි විදේශිකයෙක් හම්බ වුවොත් අපට රටේ
Deleteණය හෙවා ගන්න බෑ කියා ගාණන නම් කියන්න එපා! ලැජ්ජයි. ඩොලර් බිලියන 41 ක් කියන්නේ ණයක් ද?"
(අනුර කුමාර දිසානායක)
8k thiyaganne kauda Hutho..pissuda thota...
ReplyDeleteChanda 50 aran pennapan e langa chanden
Ubalage maruna amma gauwa mathakada...
Mage sihinaya mata dakinna ida harinna ' mage heenen mamudanna lan nowanna..
Adu kule paraya Bauddayonta anuwa Suneethala Sopakala Giya maga Palayan.
Markge koheda atadeka urabonnane munta igannuve..
Harimaga yaman gavaya
මම බැලුවා පුන්චම්මගේ පින්තුරයක් මටත් ඩොලර් ගලාගෙන යාවිද කියල....මල්ලි උඩට නැග්ගෙත් නැහැ...කොටා මොන එහෙකට නාකි පුන්චම්මව බන්දගත්තද මන්දා....ඊට පස්සේ අඩු වයසින් උපන් පුතාගේ ගැනී නයිට් ක්ලබ් එකකක් තාරාවෙක් වගේ නටනවා බැලුවට පස්සේ ඩොලර් විදින්න පටන් ගත්තා...
ReplyDeleteලඟදී ගෑණු දරුවො අතපත ගෑවෙ නැද්ද බීඩි සරෝ?
ReplyDelete😂😂😂
Deleteඅවුරුදු අටකින් ඩොලර් ගලාගෙන එන වැඩ පිළිවෙල මොකක්ද කියල කියපන්.
ReplyDeleteMu lankawata ena suddonta kello athaganna planak gahanawa,, 159 ge anumathiya aran jada desayak hadanawa yakoooo
ReplyDeleteපච කීම දැන් රාජ්‍යතාන්ත්‍රික වෙලා.
ReplyDeleteමැතිවරණ පච දැන් පොලී කරමිනුයි ඉන්නේ..
මෙන්න ලොකු උන්නැහේ විදේශ ණය ගැන කියපු විධිය..
"අපට ගෙවා ගන්න බෑ කියන ණය විදේශීය ණය ඩොලර් බිලියන 41 යි. අපි කවුරු හරි විදේශිකයෙක් හම්බ වුවොත් අපට රටේ ණය හෙවා ගන්න බෑ කියා ගාණන නම් කියන්න එපා! ලැජ්ජයි. ඩොලර් බිලියන 41 ක් කියන්නේ ණයක් ද?"
(අනුර කුමාර දිසානායක)
මේ, ටී. බී. සරත් ඔය කතා කියන්නේ ඔබම හිතල ද නැත්නම් ඔබගේ නායකයාගෙන් අහල ද?
මොකද? නායකයා කියා තිබෙන ඉහත කීම අනුව ඩොලර් බිලියන 41 මේ වනකොට ගෙවල ද? නැද්ද?
මුලින් කියපු පච ගොන්නට තව පචයක් එකතු කළා.
අධිකරණයකින් තීන්දුවක් දෙන්න කලින් සැක කරුවන් හොරු ලෙස නම් කිරීමට මුන්ට ඇති අයිතිය කුමක් ද? ප්‍රජාතන්ත්‍රවාදයේ අකුරක්වත් නොදන්නා රස්තියාදුකාරයෝ සෙට් එකක් මුන්. මුන් තමයි ඇත්තටම හොරු මංකොල්ල කාරයෝ මිනීමරුවෝ, 1988 දී බීම් මට්ටමේ මිනිස්සු අස් දෙකෙන් දැකපු සත්‍ය එයයි.
ReplyDelete