පසුගිය කාලය පුරා රටේ ජනතාවගේ ධනය කොල්ලකෑ දූෂිත පාලකයන්ට, හොරුන්ට සහ මැරයන්ට වත්මන් රජය අප්රසන්න වුවද, රටේ පොදු මහජනතාව සිය ජීවිතය පූජා කර හෝ මෙම ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට පෙරට පැමිණෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් රත්නසිරි මහතා ප්රකාශ කළේය.
ජනහමුවක් අමතමින් අදහස් දැක්වූ මන්ත්රීවරයා සඳහන් කළේ, අතීතයේදී මෙරට පාලනය කළ බලවේග බලය රැකගැනීම සඳහා විවිධ ජාතීන් සහ ආගම් අතර ගැටුම් මෙන්ම විරසකයන් නිර්මාණය කළ බවයි.
එක් පසෙකින් මුස්ලිම් අන්තවාදයත්, තවත් පසෙකින් සිංහල අන්තවාදයත් පෝෂණය කරමින් එකම තැනකින් ඒ සියල්ල මෙහෙයවූ ආකාරය ඉතිහාසය සාක්ෂි දරන බව හෙතෙම පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් රත්නසිරි මහතා මෙසේද පැවසීය.
"අද වන විට පසුගිය කාලයේ රට පාලනය කරපු දූෂිත දේශපාලකයන්, මිනීමරුවන්, ජනතා ධනය කොල්ලකෑ පිරිස් එකතු වෙලා මේ ආණ්ඩුව ගෙදර යවන්න උත්සාහ කරනවා. හොරුන්ට, ජඩයන්ට, මැරයන්ට මේ ආණ්ඩුව එපා වෙන්න පුළුවන්. නමුත් මේ රටේ සාමාන්ය පොදු ජනතාව මේ ආණ්ඩුව දිවි හිමියෙන් ආරක්ෂා කරනවා.
ජනාධිපතිවරයාගේ පටන් ප්රාදේශීය සභා මන්ත්රීවරයා දක්වා අපේ කිසිදු නියෝජිතයෙක් දේශපාලනයට ආවේ පෞද්ගලිකව මඩි තර කරගන්න නෙවෙයි. පොදු ජනතාවට අවශ්ය වී ඇත්තේ යහපත්, ලස්සන රටක් ගොඩනැගීමටයි. අපට අවශ්ය වන්නේත් එම ලස්සන රට නිර්මාණය කිරීමටයි. ඒ නිසා ජනතාව සහ අප අතර කිසිදු පරතරයක් නෑ."
MP Sunil Ratnasiri Defends Current Government Amidst Accusations of Corruption
Member of Parliament Sunil Ratnasiri has voiced strong support for the current government, despite public discontent regarding corruption among political leaders. Speaking at a recent public gathering, he emphasized that while the government faces criticism, the ordinary citizens of the country will not forsake their lives to protect the administration.
In his speech, Ratnasiri highlighted the historical tendency of past regimes to create divisions among various ethnic and religious groups as a means of consolidating power. He underscored the manipulation of communal tensions, particularly pointing to the rise of both Muslim and Sinhala extremism being orchestrated from the same source.
He expressed that the corrupt politicians and criminals who once governed the country are now conspiring to drive the current government out of power. “It's true that those engaged in theft, murder, and corruption want this government to fall. However, the general public in this nation is committed to protecting the government with their lives,” Ratnasiri asserted.
He further emphasized that the mandate of representatives, from the President to local council members, should not revolve around personal gain but rather focus on serving the public good. “What the people desire is to build a better and more beautiful nation. Our goal is to construct that beautiful country, and there should be no divide between the people and us,” Ratnasiri concluded, reinforcing the commitment to unity and progress.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අඩු කුලේ, මන්ද බුද්ධික, හාමතේ නන්නත්තාර වෙමින් සිටි, දේශ ද්රෝහී, ත්රස්තවාදී ජෙප්පන් මාලිමා වහන්තරාවට මුවා වෙලා රැල්ලට පාර්ලිමේන්තු ඇවිත් මැති ඇමතිවරු වෙලා ඉතාමත් කෙටි කාලයක් තුළ අසීමිතව උපයාගත් ධනය පිළිබඳ ඉතාම වැදගත් සාක්ෂි සහිතව පැමිණිලි කෙරුවත් අල්ලස් කොමිසමේ මහ එකාත් ත්රස්තවාදී ජෙප්පෙක් නිසා ඒවා යට ගසා විරුද්ධ පාක්ෂිකයන් පමණක් මර්ධනය කරමින් සිටින බව ප්රසිද්ධ රහසක් 🤮🤮🤮 ජනතාව තොපි එක්ක ඉන්න හැටි බලාගන්න පුළුවන් අපේ බදු මුදලින් තවත් මුන්ව නඩත්තු වෙමින් රට, දැය, සමය තව දුරටත් කාබාසිනියා නොකර පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයකට පලයව් 😡🤮
ReplyDeleteබොරුවෙන්ම ජීවත් වෙන පාහර බල්ලෝ 😡🤮 තමන්ගේ කියලා ස්වාධීන මතයක් නැති, පැලවත්තෙන් දෙන නියෝග ආතක් පාතක් නැතුව ක්රියාත්මක කරන, ගිරව් වගේ කියවන, මැටි මෝල්, අඩු කුලේ, වැඩ බැරි, කාලකණ්නි අපතයෝ ටිකක් 🤮😡
තොපිට කර්ම විපාක විඳින්නට සිදුවන දවස ඉතාම ආසන්න බව දැනගෙන රඟපල්ලා, පාහර ත්රස්තවාදී ජෙප්පෝ 🤮🤮🤮
උඹලා ජනතාව කියන්නෙ ඩෝබිලටනේ.ඉතින් ජීවිතය පූජකරහං . අපිට පාන්ද?.එතකොට මේ මලවදේ ඉවරයි.
ReplyDelete