ගුරුවරුන්ගේ ඉල්ලීම් බලන්න වෙන්නේ 2028 දී. එල්ල වන චෝදනා තඹ සතේකටවත් ගණන් ගන්නේ නෑ යයි නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙසේ පැවසීය.
'ඇත්තටම ගත්තොත් මේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා අයගෙ අනවබෝධයක් තියෙන්නේ. කවුරුත් තමන්ගෙ මූලික වැටුප ගැන කථා කරන්නේ නෑනෙ. මූලික වැටුප ගැන කියලා කිව්වා නම් ඔව් අපිට මූලික වැටුප මෙච්චරක් ලැබෙනවා. දීමනා සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා කියලා සාධාරණයි.
අපි මේ ප්රශ්නය අඳුනගෙන තියනවානේ. කලින් පාලකයො ප්‍රශ්නයත් හඳුනාගත්තෙ නෑනෙ. කලින් අය හඳුන උත්තර හොයන්න කටයුතු කළේත් නෑ, අපි හඳුනාගත්තා උත්තර හොයන්නත් කටයුතු කරමින් ඉන්නවා.
ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා උද්ඝෝෂණ කරන්න පුළුවන් හැබැයි මේ කිසිවක් වෙනස් වෙන්නෙ නෑ කියලා. වැටුප් කොමිසමේ වාර්තාව ලැබුණු පසු 2028දි අපි බලමු. ඒ වෙනතෙක් මේ කිසිවක් වෙනස් වෙන්නෙ නෑ'
Deputy Minister Confirms Teachers' Demands Will Be Addressed in 2028
Concerns raised by teachers regarding their salary and benefits will only be considered in 2028, according to Deputy Minister Mahinda Jayasinghe. He emphasized that current allegations seem to be disregarded.
Speaking to the media, Jayasinghe expressed that there appears to be a lack of understanding among those taking industrial action. He observed that discussions about basic salaries have been overlooked. "If we talk about salaries, we can honestly say that we receive this much for our basic pay. There are valid issues concerning allowances," he noted.
He acknowledged that the government recognizes these problems, highlighting that previous administrations also failed to address them. While earlier leaders identified the issues, they did not act to find solutions. "We have recognized the problem and are working on finding answers," he added.
Jayasinghe further stated that President openly mentioned that although protests can take place, there will be no immediate changes. "We will reassess the situation after receiving the report from the salary commission in 2028. Until then, nothing will change," he concluded.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
