අපි උද්ධමනය සෘණ කලා.. නමුත් ඉරාන යුද්දය නිසා 8.3%ට නැග්ගා..- විජිත


වත්මන් වෙළෙඳපොළ උද්ධමනය 8.3% දක්වා ඉහළ යාම රජයේ වරදක් නිසා සිදු වූවක් නොවන බවත්, මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන හා ගෑස් මිල ඉහළ යාම ඊට සෘජුව බලපා ඇති බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පසුගිය පාලන සමයේදී රට ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් ද බංකොලොත් තත්ත්වයට පත්ව තිබූ බවයි. 2048 දක්වා රටේ ආර්ථිකය ගොඩනැගිය නොහැකි බවත්, කිසිවෙකුට වැටුප් වැඩි කිරීමට හෝ සංවර්ධන කටයුතු කිරීමට මුදල් නොමැති බවත් පවසමින් පළාත් පාලන ඡන්දය පවා කල් දැමූ බංකොලොත් රටක් වත්මන් රජයට භාරදුන් බව ඒ මහතා සිහිපත් කළේය.

එදා 60% – 70% මට්ටමේ පැවති උද්ධමනය සහ රුපියල් 65 – 70 දක්වා ඉහළ ගිය බිත්තරයක මිල ඇතුළු අර්බුද රැසක් කෙටි කලක් තුළ පාලනය කිරීමට වත්මන් පාලනය සමත් වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

"අපි රට භාරගෙන කෙටි කලක් ඇතුළත උද්ධමනය සෘණ මට්ටමකට ගෙන ආවා. ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දුන්නේ උද්ධමනය දිගින් දිගටම සෘණ අගයක පැවතීම රටක නිෂ්පාදන ක්‍රියාවලියට හිතකර නොවන බවයි. ඒ අනුව උද්ධමනය සියයට 2ක මට්ටමක පාලනය කරගෙන යද්දී තමයි මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් උත්සන්න වුණේ. ඇමරිකාවෙන් ඉරානයටත්, ඉරානයෙන් ඇමරිකානු කඳවුරුවලටත් එල්ල වූ ප්‍රහාර සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් සහ ගෑස් මිල සීඝ්‍රයෙන් ඉහළ ගියා. තෙල් මිල වැඩි වන විට ප්‍රවාහන වියදම් ඉහළ ගොස් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම ස්වාභාවික තත්ත්වයක්. අද උද්ධමනය සියයට 8.3 දක්වා ඉහළ ගොස් ඇත්තේ ඒ ගෝලීය බලපෑම නිසයි," යනුවෙන් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

මෙම අභියෝගාත්මක ගෝලීය වාතාවරණය හමුවේ වුවද, පසුගිය කාලයේ පාඩු ලබමින් පැවති රාජ්‍ය ආයතන ගණනාවක් ලාභ ලබන තත්ත්වයට පරිවර්තනය කරමින් රටේ ආර්ථිකය නිවැරදි දිශානතියකට මෙහෙයවීමට රජය පියවර ගනිමින් සිටින බව ඇමැති විජිත හේරත් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





Crisis in Global Oil and Gas Prices Blamed for Sri Lanka's Inflation Surge, Minister Says

The recent spike in inflation to 8.3% in Sri Lanka is not attributed to government mismanagement but is a direct consequence of escalating conflicts in the Middle East impacting global oil and gas prices, revealed Minister of Foreign Affairs, Foreign Employment, and Tourism, Vijitha Herath.

Speaking during a parliamentary budget debate, the Minister underscored that the region's geopolitical tensions have had immediate effects on international markets, pushing fuel costs higher. He pointed out that during a past administration, the country had faced both economic and political bankruptcy, rendering the economy unable to thrive until at least 2048.

Herath emphasized the dire financial condition that left the current government without resources for salary increases or developmental initiatives, recalling how the previous regime even delayed local government elections due to its fiscal shortcomings.

He also highlighted the past peak inflation rates between 60% and 70%, along with the price hikes for basic commodities, such as a dozen eggs costing between 65 and 70 Sri Lankan Rupees. However, he noted that the present government managed to stabilize these high levels relatively quickly.

"Upon taking office, we have successfully brought inflation down to negative levels within a short period. Economic experts indicate that sustaining prolonged negative inflation is detrimental to a country's production processes," he explained. "As we kept inflation controlled at around 2%, conflicts in the Middle East have intensified, leading to rapid increases in global oil and gas prices. When oil prices rise, transportation costs naturally follow suit, causing a subsequent increase in the prices of goods and services. Today's inflation rate of 8.3% is a direct result of these global influences," the Minister clarified.

Despite the challenging global economic environment, Minister Herath reassured that the government is taking steps to redirect the economy onto a stable path, actively transforming several struggling state institutions into profitable entities.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. කොයි මාසෙද උඹල බාරගත්තට පස්සේ උද්ධමනය සෘණ වුණේ

    ReplyDelete
  2. Mun hamoma Budget debate ekey kiyanne ekama dey - rata baara gannakota thel polim, gas polim thibbalu. Budget debate thiyenne adaala avruddata vitharai, habei mun 2022 ekka compare karanava.
    Ponnayo dannava 2024 rata baaragannakota Ranil rata sthavara karala thibbe kiyala.

    ReplyDelete
  3. පාහර, ත්‍රස්තවාදී ජෙප්පා 🤮😡 ගෝනි බිල්ලා 🤮 යටත් විජිතයා 🤮 කිසිම රාජ්‍ය තාන්ත්‍රික භාවයක් දන්නේ නැති, වැඩ බැරි කාලකණ්නි හීරලුවා 🤮🤮🤮 අපේ රට, දැය, සමය පාහර ජෙප්පන් විසින් විනාශ කර දමනවා තව දුරටත් ඉවසා සිටීමත් මුන් කෝචෝක් එකකට අරගෙන කෝකටත් තෛලය වගේ පහුගිය ආණ්ඩු පිට වරද පටවනවා 🤮🤮🤮 තොපි ජනතා රීරි මාංශ සූරාගෙන කාලා මහා ධන කුවේරයෙක් වෙලා, කඳ, බඩ මහත් කරගෙන තව දුරටත් බොරුවෙන් ම ජය ගන්න උත්සාහ කරන දෙලොවටම නැති, කාලකණ්නි ත්‍රස්තවාදී හිඟන ජෙප්පෝ 😡 🤮 දෙලොවටම නැති තොපි හැම එකාම වගේ තව දුරටත් බොරුවෙන්ම ජය ගන්න උත්සාහ නොකර තොපේ නොහැකියාව පිළිඅරගෙන පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයකට පලයව් 😡 ඉතිරි ටික ප්‍රජාතන්ත්‍රවාදීව අපි බලාගන්නම්.


    එසේ නැතිව තව දුරටත් බොරුවෙන්ම ජයගන්න, ජනතා විරෝධී අන, පනත්, ව්‍යවස්ථා සංශෝධන කරමින් තොපි ගෙනියන සැලසුම් මේ උතුම් බුද්ධ භූමියේ තොපිට ක්‍රියාත්මක කිරීමට කිසිසේත් ඉඩ ලැබෙන්නේ නෑ. ජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට එදා සිවුරේ රැකවරණය ලබා අභයදානය ලබාගත් පාහර ත්‍රස්තවාදී ජෙප්පන් අද නින්දිත හීරලුවන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කූඨ ලෙස සංසෝධනය කරමින්, සූරසේනයා ප්‍රමුඛ දෙලොවටම නැති අපතයන් යොදාගනිමින් පැලවත්තේ අනීතික නියෝග ක්‍රියාත්මක කරමින්,
    රටේ සෑම අංශයක්ම විනාශ මුඛයට ඇද දමමින්, අනීතික ලෙස වංචාකාරී ලෙස ධනය රැස් කරමින් කරනා මේ මහා අපරාධ ස්වභාවධර්මය වත් ඉවසන්නේ නැහැ.😡🤮 අහිංසක සාමාන්‍ය ජනතාව විපතට පත්වීම වැලැක්වීම සඳහා හෝ අවම කිරීම උදෙසා මේ තරමින් හෝ රට ආරක්ෂා වී තිබෙනවා. ඒත් තොපේ ත්‍රස්තවාදී ජෙප්පන් නඩය ඒකරාශී වූ අවස්ථාවක කාලකණ්නි ජෙප්පන් හැතිකරයත්, මාලිමා වහන්තරා පාපිසි හැතිකරයත්, පැලවත්තේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන හැතිකරයත්
    එක මොහොතක පොලොව පලාගෙන කල්ප ගානක් පැහෙන නිරයට ඇදගෙන යෑමේ සම්භාවිතාව ඉතාමත් ඉහළයි. එසේ නොවන්නේ නම් අපේ වස් කවි පමණක් නොව මාලිමා වහන්තරාවට රැවටිලා තොපිට චන්දය දීපු ජනතාව හෙලන සෝ සුසුම් පවා වස් කවි බවට පත්වී කාලකණ්නි ජෙප්පන් හැතිකරයත්, මාලිමා වහන්තරා පාපිසි හැතිකරයත්, පැලවත්තේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන හැතිකරයත් නියත නිරය කරා ඇදගෙන යන දිනය ඉක්මන් වේවි. 😡😡😡

    ReplyDelete
  4. කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
    මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮


    කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
    මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮


    කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
    මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮

    ReplyDelete
Previous Post Next Post