කතරගම සිට තලවකැලේ දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලී (03) දින අනතුරක් සිදු වී ඇති බව නානුඔය පොලිසිය පැවසීය.
මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑළිය හැටන් නානුඔය වටරවුම් මාර්ගයේ කිරිමැටිය ප්‍ර දේශයේදිය.
එළඹෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් කතරගම සිට තලවකැලේ නගරයේ ව්‍යාපාර කටයුතු සදහා නිමි ඇදුම් තොගයක් රැගෙන ගිය ලොරි රථයකුයි මෙසේ අනතුරට පත් වී ඇත්තේ.
ධාවනය වෙමින් තිබූ බොලරෝ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන බෑවුම් දෙසට ඇළ වී තිබියදී එම ලොරි රථයේ සිටි තිදෙනා ලොරි රථයෙන් පැන දිවි බේරා ගැනීමත් සමග ඇළවී තිබූ ලොරි රථය ප්‍රපාතයට පෙරලුණු බවයි එම ලොරි රථයේ පැමිණි පිරිස කියා සිටියේ.
අනතුරින් බොලරෝ ලොරි රථයට දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇත.
රංජිත් රාජපක්ෂ
Truck Overturns in Nanu Oya: Three Escape Unhurt
A Bolero truck, carrying goods for the upcoming Deepavali festival, met with a serious accident on November 3, as it veered off the road and plunged approximately 100 feet into a precipice, according to authorities from the Nanu Oya Police.
The incident occurred on the Nuwara Eliya Hatton Nanu Oya Circular Road, specifically near the Kirimetiya area.
Authorities revealed that the truck was transporting a bulk of goods from Kataragama to Talawakelle when the driver lost control, resulting in the vehicle rolling down the embankment. Witnesses reported that the three occupants managed to leap from the truck just in time to escape unharmed.
Significant damage was sustained by the Bolero truck due to the accident.
Ranjith Rajapaksha
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
