රෝබෝ තාක්ෂණය යොදා ගනිමින් 5G තාක්ෂණයෙන් මෙහෙයුම් කරනු ලබන ජලජ අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කිරීමේ ව්‍යාපෘතියක් ඩයලොග් ආසියාටා සමාගම සහ සමුද්‍රිය පරිසර අධිකාරීයේ ඒකාබද්ධ සහයෝගයෙන් ආරම්භ විය.
මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි ,පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මොරටුව නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර මහතා සහ Dialog Axiata PLC සමාගමේ නිලධාරීන් සහභාගි විය..
Dialog Axiata Launches Automated Marine Waste Collection Project in Collaboration with the Marine Environment Authority
In a groundbreaking initiative, Dialog Axiata has commenced an automated marine waste collection project utilizing 5G technology and robotics, in partnership with the Marine Environment Protection Authority. This innovative endeavor aims to address environmental concerns by effectively managing water pollution.
The launch event was graced by several dignitaries, including Minister of Environment Dhamika Patabendige and State Minister of Environment Anton Jeyakodi. Also present were the Mayor of Moratuwa Nishantha Pradeepan and Chairman of the Marine Environment Protection Authority, Samantha Gunasekara, along with officials from Dialog Axiata PLC.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඔව්, ඊළඟ පා ගමන හොරු බේර ගන්ඩ කොළඹට ආවම දාලා නාවන්ඩ තියෙන නිසා ටිකක් පිරිසිදු කරලා තියන්ඩ
ReplyDelete