මෙට්‍රො බස් රථ දෙකක් එකට හැපේ.. දෙකටම හානි..


 මෙට්‍රො බස් රථ දෙකක් එකිනෙක හැපීමෙන් රථ දෙකටම හානි සිදුව ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ පානදුර බස් නැවතුම්පලේදීය.

පසුපසට ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇති අතර එම ස්ථානය ඉඩකඩ මදි බවටත් චෝදනා එල්ල වෙයි.





Two Buses Collide in Panadura, Causing Damage

A collision involving two buses has resulted in significant damage to both vehicles. The incident occurred at the Panadura bus station, prompting immediate concerns over safety in the area.

The accident happened while the buses were operating in close proximity to one another. Witnesses have raised complaints, suggesting that the limited space at the bus station contributed to the mishap.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post