පාසල් ළමුන් පිරිසක් සමග ත්‍රිවිලයක් පල්ලමට පෙරලේ...


ප්‍රාථමික අංශයේ ළමුන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 10ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එම ත්‍රීරෝද  රථයේ ගමන් ගත් කුඩා ළමුන් සිව් දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නෝර්වුඩ් පොලිසිය පැවසීය.

මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් පුලියාවත්ත ප්‍රධාන මාර්ගයේ පී.ඩබ්ලිව් ප්‍ර දේශයේදිය.

පුලියාවත්ත ප්‍රදේශයේ සිට පාසල නිම වූ පාසල් ළමුන් සිව් දෙනා රැගෙන ධාවනය වූ තම ත්‍රීරෝද රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් අධික වේගයෙන් ත්‍රී රෝද රථයක් පැමිණි බවත්, එම ත්‍රී රෝද රථය මගහැර යෑමට උත්සහ කිරිමේදි ත්‍රී රෝද රථය තම පාලයෙන් මිදි ප්‍රපාතයට පෙරලුනු බව රියදුරා කියා සිටියහ.

අනතුරින් තුවාල ලැබූවේ පුලියාවත්ත ප්‍රාථමික දමිල විද්‍යාලයේ 3-4 වසරවල අධ්‍යාපනය ලබන සිසුවියන් තිදෙනෙකු සහ එක් සිසුවෙක් බව අනතුර පිලිබද පරික්ෂණ පවත්වන නෝර්වුඩ් පොලිසිය කියා සිටියහ.

රංජිත් රාජපක්ෂ   





Four Children Injured in Three-Wheeler Accident in Paliyawatta

Authorities have reported that a three-wheeler transporting a group of children from a primary school overturned, resulting in injuries to four youngsters. The children were admitted to Dickoya Base Hospital for treatment following the incident.

The accident occurred on the main road in the P.W. area of Paliyawatta, near Hatton.

According to the driver, the three-wheeler, which was carrying schoolchildren from Paliyawatta after school, was struck by another three-wheeler traveling at high speed in the opposite direction. In an attempt to avoid a collision, the driver swerved, causing the vehicle to tip over into a ten-foot ravine.

Among the injured were three students from a Tamil primary school, aged between three and four years, along with another child. The Norwood Police are currently conducting an investigation into the accident.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post