සමාජ ජාල කැළඹූ වීඩියෝවේ අමානුෂිකව දරුවෙකුට පහර දුන් කාන්තාව අත්අඩංගුවට..


 සමාජ මාධ්‍ය හරහා දරුවෙකුට පහර දීමක් සම්බන්ධව 2026.10.31 වන දින සංසරණය වූ වීඩියෝ පටයකට අදාලව එඩේරමුල්ල පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්‌යාංශයේ නිලධාරීන්ගේ ක්ෂණික ක්‍රියාත්මක වීමෙන් එදිනම සිදුවීමට අදාල සැකකාරිය අත්අඩංගුවට ගත් අතර වින්දිත දරුවාගේ පොලිස් භාරයට ගෙන දෙදෙනාම කුරුදුවත්ත පොලිස් ස්ථානයට භාර දී ඇත.

විමර්ශණ වලදී මේ පහර දීම සිදු වී ඇත්තේ 2026.10.28වන දින බවට අනාවරණය කරගෙන ඇත.වින්දිත දරුවා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කුරුදුවත්ත පොලිසියෙන් ක්‍රියාත්මකයි.





Swift Police Action Leads to Arrest in Child Abuse Incident

In a concerning incident that has shocked the community, police in Edirimunuwara swiftly apprehended a suspect following the circulation of a disturbing video on social media. The footage, which depicted the abuse of a child, prompted immediate action from officers within the Child and Women’s Bureau on October 31, 2026.

Authorities confirmed that the incident took place on October 28, 2026. The child victim has been hospitalized for evaluation and treatment, while the suspect has been transferred to the Kuruduwatta Police Station for further legal proceedings. Investigations are ongoing, with the Kuruduwatta police taking the lead in this troubling case.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post