වෙළෙඳපොළේ අලෙවි කෙරෙන කිලෝග්රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ නැංවීමට නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ.
නිෂ්පාදන පිරිවැය සීඝ්රයෙන් ඉහළ යෑම මෙම මිල සංශෝධනයට ප්රධාන හේතුව බව නිෂ්පාදකයෝ පෙන්වා දෙති.
මෙම තීරණයත් සමඟ මීට පෙර රුපියල් 2,100ත් 2,250ත් අතර පැවති කිලෝග්රෑම් 50 සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල, රුපියල් 2,200ත් 2,350ත් අතර නව මිල සීමාවක් දක්වා ඉහළ යනු ඇත.
Price of 50kg Cement Bags Set to Increase by Rs. 100
Major cement manufacturers are taking steps to raise the price of 50-kilogram cement bags by Rs. 100 in the local market.
The rapid increase in production costs is cited as the primary reason for this price adjustment, according to industry stakeholders.
As a result of this decision, retail prices for a 50kg cement bag, which previously ranged between Rs. 2,100 and Rs. 2,250, will now be adjusted to a new price range of Rs. 2,200 to Rs. 2,350.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
