දේශීය ආහාර රටාව ප්‍රචලිත කිරීම සහ ප්‍රදේශයේ ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීමේ අරමුණින් ඉදිකරන ලද නව “හෙළ බොජුන් හල” කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඌරුබොක්ක නගරයේදී උත්සවාකාරයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
විමධ්‍යගත අයවැය වැඩසටහන සහ දකුණු පළාත් සභා කෘෂිකර්ම අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ, පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ.
ඌරුබොක්ක ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කළ මෙම නව පරිශ්‍රය හරහා කෘතිම රසකාරකවලින් තොර, පෝෂ්‍යදායී දේශීය ආහාරපාන සාධාරණ මිලකට මහජනතාවට ලබාදීමට නියමිතය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ දේශීය ආහාර සංස්කෘතිය සුරක්ෂිත කරමින් නිරෝගී පරපුරක් බිහිකිරීමට දායක වීම මෙන්ම, ගම්බද කාන්තා නිෂ්පාදකයින්ගේ සහ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා සෘජු වෙළෙඳපොළක් නිර්මාණය කර ඔවුන්ගේ ජීවනෝපාය නංවාලීමයි.
මෙම සමාරම්භක අවස්ථාව සඳහා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ මහතා, පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන්, මාතර දිස්ත්‍රික් ලේකම්වරයා, පස්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.
Inauguration of New “Hela Bhojan Hall” to Promote Local Cuisine and Women Entrepreneurs
The newly inaugurated “Hela Bhojan Hall” in the city of Oruwabokka aims to champion local food culture and empower rural women entrepreneurs. The event was led by Minister of Industries Sunil Handunnetti and celebrated as a significant addition to community resources.
This initiative has been successfully implemented under the decentralized budget program and the financial provisions of the Ministry of Agriculture of the Southern Province, with the collaborative effort of the Pasgoda Divisional Secretariat.
Located centrally within the Oruwabokka Grama Niladhari division, the facility is set to offer nourishing local food and beverages free from artificial additives at fair prices. The primary goal is to safeguard local culinary traditions, contribute to the health of future generations, and create direct market access for female producers and entrepreneurs, thereby enhancing their livelihoods.
The inauguration attracted a substantial gathering, including Matara District Parliament Member Ajintha Gammedda, other local politicians, government officials such as the District Secretary of Matara, representatives from the Pasgoda Divisional Secretariat, and numerous residents from the area.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙවැනි දැවැන්ත ව්‍යාප්තියක් විවෘත කලාට උඹලට ගොඩක් පින් හදුනෝ
ReplyDeleteකමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
ReplyDeleteමම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
කලින් එකෙක් සීනි කඩයක් විවෘත කළා මතකයි, හැබැයි දැන් ඒකෙ කෑලිත් නැහැ. මේකත් එහෙමම වැහිලා යාවිද?
ReplyDeleteඅනේ මොකක් හරි අපේ එකක්.අර ශ්‍රියානි ඩ්‍රෙස් කියලා සිංහළ එකක් ලෙස පෙන්නුවට අනේ බං ගනේෂන්ලාගේ නේ. ලංකාව වටේම ශාඛා දාලලු.කොච්චර අගේද නේ .ඒක නේ ඒ උත්සවයට ලොක්කත් හිනාවේගෙන ආවේ.මිනිහට සතුටේ බැහැ.ඩයස්පෝරාව හරි සහෝදරයා කියලා
ReplyDeleteKothu me Rajapaksha sallinam.
ReplyDeleteMe anurage puchammage kade...
Hik hik jeppo