කොළඹ නගරය ජලයෙන් යටවීමට ප්‍රධාන වශයෙන් බලපාන අයුරින් කාණු හා ජලාපවහන පද්ධති අවහිර වන සේ සිදුකර ඇති සියලුම අනවසර ඉදිකිරීම්වලට එරෙහිව දැඩිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කොළඹ මහ නගර සභාව පවසයි.
කොළඹ මහ නගර සභාවේ ජල සම්පාදන හා ජලාපවහන අංශයේ අධ්යක්ෂ, ඉංජිනේරු මනෝජ් රණසිංහ මහතා සඳහන් කළේ, මට්ටක්කුලිය ශ්‍රී වික්‍රම මාවත සහ බිමෙල්වත්ත පාර ආශ්‍රිතව කාණු පද්ධති අවහිර කරමින් ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් කිහිපයක් දැනටමත් කඩා ඉවත් කිරීමට පියවර ගත් බවයි.
මීට අමතරව, නගරය පුරා ජලය බැසයාමට බාධා වන පරිදි හඳුනාගෙන ඇති සෙසු අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ද අදාළ පාර්ශ්වයන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි නිල නිවේදන නිකුත් කර ඇති බව හෙතෙම පැවසීය.
නගරය තුළ නිරන්තරයෙන් හටගන්නා ක්ෂණික ජල ගැලීම් පාලනය කිරීමේ අරමුණින්, ජලාපවහන පද්ධතියට බාධා පමුණුවන සියලු අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට නගර සභාව මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
Colombo Municipal Council Intensifies Action Against Illegal Constructions Affecting Drainage Systems
The Colombo Municipal Council has pledged to take stringent legal action against all unauthorized constructions that obstruct drains and water supply systems, primarily contributing to flooding in the city.
Manoj Ranasinghe, Director of the Water Supply and Drainage Division of the Colombo Municipal Council, revealed that several illegal structures impeding drainage systems along Sri Vikrama Mawatha and Bimawatta Road have already been demolished.
Furthermore, notices have been issued to relevant parties regarding other identified unauthorized constructions that hinder water drainage within the city, with immediate action expected to follow.
In an effort to manage the frequent flash floods occurring in the area, the municipal council has initiated a special operation to promptly remove any obstacles affecting the drainage system.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

සංවිධානාත්මක විරෝධතාවල සැබෑ යටි අරමුණ මතුවන්නේ Anuradapura ඓතිහාසික භූමිය ආශ්‍රිතව සිදුව ඇති අක්‍රමිකතා නිරීක්ෂණය කිරීමේදීය. අතීත නුවර ප්‍රාකාරය මත මෙන්ම මෙම කලාපය තුළ අනවසර පදිංචිකරුවන් රැසක් නිවාස ඉදිකරගෙන සිටින අතර, ඇතැමුන් පසුගිය ආණ්ඩු සමයන්හිදී දේශපාලනඥයන්ගේ මැදිහත්වීමෙන් විවිධ බලපත්‍ර පවා සකසාගෙන තිබේ. නව කැණීම් සහ සංරක්ෂණ සැලසුම් ක්‍රියාත්මක වුවහොත් මෙම පිරිසට අදාළ භූමිවලින් ඉවත්වීමට සිදුවන බැවින්, තම අනවසර නිවාස සහ ඉඩම් ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම විරෝධතා ඇටවූ බවට චෝදනා එල්ල වේ. පුරාවස්තු කැලයට යටවන්නට හැර එම ඉඩම් අත්පත් කරගනිමින් සිටින පිරිස් මීට සම්බන්ධ වන අතර, බලංගොඩ කස්සප වැනි භික්ෂූන් වහන්සේලාගේ ප්‍රකාශයන් පවා මීට සමගාමීව එළියට පැමිණීම මෙහි එක් සබැඳියාවක් බව පෙනෙන්නට තිබේ.
ReplyDeleteමීට දෙවසරකට පෙර මෙම භූමිය ගවේෂණය කිරීමේදී පධානඝර දෙකක් පමණක් යම්තාක් දුරට සංරක්ෂණය කර තිබූ අතර, සෙසු නටඹුන් කැලයට යටවී පැවතිණි. එහිදී සිදුකළ ගවේෂණ මඟින් බටහිර ආරාම සංකීර්ණය පිළිබඳව පැවති මතවාද බිඳ හෙළමින්, ඒවා ක්‍රිස්තු පූර්ව 600 දක්වා පැරණි රජමාලිගා නටඹුන් බවට හඳුනාගෙන ජනගත කරන ලදී. ඉන්පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගොඩනැගිලි පාදම් පිහිටි බිමේ කැලෑව එළිපෙහෙළි කර තිබුණි.
මෙම සත්‍යය ඉතිහාසය මතු වීම වළක්වාලීම විරෝධතාවල තවත් එක් ප්‍රධාන අරමුණකි. දේශපාලනඥයන්ගේ සහ ජාවාරම්කරුවන්ගේ අතකොළු බවට පත්ව සිටින ඇතැම් කණ්ඩායම්, සාමාන්‍ය බෞද්ධයන් මුලා කරමින් ජාතිවාදය සහ ආගම්වාදය පතුරුවා හරිමින් සිටින බවට විවේචන එල්ල වේ. අනුරාධපුරය ලෝක උරුමයක් බවට පත්වීමේ ගමනට බාධා පමුණුවමින්, පුරාවිද්‍යා ගවේෂණයන්ට සහ සංරක්ෂණ කටයුතුවලට එරෙහිව දරන මෙම සංවිධානාත්මක උත්සාහය, හුදෙක් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ වැදගත්ම භූමියක් අඛණ්ඩව කොල්ලකෑමට දරන තවත් එක් වෑයමක් බව මේ හරහා ගම්‍ය වේ. පාරදෘශ්‍ය භාවයකින් යුතුව කෙරෙන පුරාවිද්‍යා ගවේෂණයන්ට ජාති ආගම් භේදයකින් තොරව සහයෝගය ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත්තේ එබැවිනි.
තමන්ගේ නමින් පෙනී ඉන්න බැරි පිසාච Lotus 🤮🤮🤮 පැලවත්තේ බත් බැල ඩෝබියා 🤮😡 නියත නිරය උරුම කරගත්, අඩු කුලේ, දෙලොවටම නැති, කාලකණ්නි ත්‍රස්තවාදී ජෙප්පා 😡🤮 තෝ ජෙප්පන්ව කොයි තරම් සුදනන් කරන්න උත්සාහ කෙරුවත් තොපේ 3% න් බහුතරයත් තොපිව පිලිකුල් කරමින් ඈත් වෙමින් ඉන්නේ. තොපි ඔය මාලිමාව කියන වහන්තරාවට මුවා වෙලා බලයට ආවට තොපිට නියම බහුතරයක් නැති, වැඩ බැරි කාලකණ්නි සෙට් එකක් කියලා මුළු ලෝකයාම තේරුම් අරගෙන ඉවරයි. මිත්යාද්රෘෂ්ටික, ත්‍රස්තවාදී ජෙප්පන් අපේ උතුම් බුද්ධ භූමියේ කිසිදු වෙනස් කිරීමක් කරනවාට බෞද්ධයන් කැමති නෑ. තොපිට වැඩ කියලා කරන්න පුලුවන් හොර ගිවිසුම් ගහලා රට පාවා දෙන්නයි, පාරවල්, කාණු සුද්ද කරන්නයි, වැසිකිළි විවෘත කරන්නයි, පෙර රජයන් විසින් කරපු ව්‍යාපෘති වල තීන්ත ටිකක් ගාලා විවෘත කරන්නයි විතරයි. (කන්ටේනර් හොරා පන්නපුවා, ගල් අඟුරු වංචා, මහා බැංකුවේ මුදල් වෙනත් ගිණුම් වලට යවපුවා, සමාජ ප්‍රාග්ධනයෙන් මහා සිටුවරු වීම ආදී මංකොල්ල කෑම් ගැන තොපිට ඉක්මනින් කර්ම විපාක විඳීමට සිදුවන බව සිහිකරගනිව්) ජනාධිපති සිට මැති ඇමතිවරු හැම එකාම කිසිම ගරුත්වයක්, තත්වයක් ඇති විදියට හැසිරෙන්න දන්නේ නැති, අඳින් පලඳින්න දන්නේ නැති, කොටින්ම කියනවා නම් Status කිසිවක් නැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත් කාලකණ්නි සෙට් එකක් කියලා. ඒ නිසා තොගේ පැලවත්තේ මහ එවුන්ට කියාපිය පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයකට යන්න කියලා, තොපේ සුද්ධවන්ත ආණ්ඩුව ඉන්න තැන බලාගන්න එදාට පුලුවන් වෙයි.
ReplyDelete