වත්මන් ආණ්ඩුව බලයට පත්වූ අවස්ථාවට වඩා මේ වන විට ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ පවතින ප්‍රසාදය ඉහළ මට්ටමක පවතින බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
''මැතිවරණ නිසි කලට නිසි වෙලාවට තියෙන එක අපේ ප්‍රතිපත්තියක්. ඒකට අදාලව තියන බාධා අයින් කරගෙන පළාත් සභා ජන්දේ ඉක්මනට තියන්න ඕන.
අපි බලයට එන මොහොතට වඩා දැන් අපිට තියෙන ජනතා ප්‍රසාදය වැඩියි. මොකද ජනතාවට පේනවා පොරොන්දු ඉෂ්ට කරමින් ඉදිරියට යනවා කියලා. ජනතාවට දීපු පොරොන්දුත් එක්ක තමයි බලන්න ඕන”
යයි මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු පැවැසීය.
Government Approval Surges Amid Promises Fulfillment, Claims Minister Lal Kantha
Minister K.D. Lal Kantha asserts that public approval for the current government has reached unprecedented levels since taking office. He emphasized that the administration's commitment to timely elections aligns with their policies, stressing the need to eliminate obstacles to expedite local council elections.
According to him, the government enjoys greater public favor now than at its inception, as citizens perceive tangible progress in the execution of promises made. "It's essential to deliver on the commitments given to the people," he stated, affirming their proactive approach to governance.
Lal Kantha shared these insights during a recent media interaction, signaling a renewed confidence in the government's capacity to lead effectively and meet public expectations.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

😂
ReplyDeleteMata pissuwage
ReplyDelete