ඉදිරි 2027 වර්ෂය සඳහා වන අයවැය ලේඛනයේ ජනාධිපති වැය ශීර්ෂය යටතේ හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 34ක මුදලක් පමණක් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ජනාධිපති වැය ශීර්ෂයේ විශාලතම මූල්‍ය ප්රතිපාදනය වන රුපියල් මිලියන 6,500ක දැවැන්ත මුදලක් Clean Sri Lanka ජාතික වැඩසටහන සඳහා වෙන් කර ඇති බවයි.
පසුගිය කාලසීමාවන්හි පැවති ක්‍රමවේදයන්ට හාත්පසින්ම වෙනස්ව යමින්, මෙවර ජනාධිපතිවරයා සිය පෞද්ගලික පවුලේ සාමාජිකයන්, හිතවතුන් හෝ දේශපාලන පක්ෂ නඩත්තුව වෙනුවෙන් ජනතා බදු මුදලින් කිසිදු සතයක් හෝ වෙන් කර නොමැති බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
Budget Allocation for Former Presidents Heavily Overshadowed by Clean Sri Lanka Initiative
The government's budget plan for 2027 allocates a mere 34 million rupees under the Presidential Expenses heading for former presidents, as revealed by Minister of Public Security and Parliamentary Affairs, Anand Wijepala, during a parliamentary session.
Participating in discussions on the budget committee's provisions, the minister highlighted that a significant portion of the Presidential Expenses—amounting to 6.5 billion rupees—has been earmarked for the Clean Sri Lanka national program. This marks a substantial investment in environmental initiatives.
In a distinct departure from previous practices, the minister assured that this year, the current president has not set aside any taxpayer funds for personal family members, friends, or political affiliates, signaling a commitment to transparency in the use of public resources.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Paw Punchi Amma... Ranilge Pawle Kawda danne naha hitiye... (Gota ge Pawle katada danne naha wenkare)???
ReplyDeleteGoda Kari Dhemala... Aanandan Murugasan....
Very good comment.
Deleteජනාධිපතිට පවුලක් ඉන්නවද?
ReplyDeleteඅනුන්ගේ පවුල් තියාගෙන හිටියට සල්ලි වෙන් කරන්න බෑ තමයි
ReplyDeleteVery good comment.
Deleteජනාධිපති වැය ශීර්ෂය 2026 රුපියල් කෝටි 1100. ගිය අවුරුද්දට වඩා කෝටි 250 ක් වැඩියි. ඒක ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි.
ReplyDelete