වත්මන් විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ශ්ව නියෝජනය කළ පෙර පැවති පාලනයන් විසින් බංකොලොත්භාවයට ඇද දැමූ මෙරට ආර්ථිකය, ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත ගතවූ දෙවසර තුළ යළි ස්ථාවර මාවතකට අවතීර්ණ කිරීමට හැකි වූ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, බිඳවැටුණු ආර්ථිකය ස්ථාවර කරගැනීමෙන් නොනැවතී, මෙරට සමස්ත පුරවැසියන්ට සතුටින් සහ ගෞරවාන්විතව දිවි ගෙවිය හැකි ශක්තිමත් මෙන්ම සමෘද්ධිමත් ‘පොහොසත් රටක්’ ගොඩනැගීම වත්මන් රජයේ ප්‍රධානතම අභිප්‍රාය බවයි.
"විපක්ෂ නායකතුමාලා හිටපු ආණ්ඩුවලින් මේ රට බංකොලොත් කරලා තිබුණේ. ඒ බංකොලොත් කරපු රට අපි දැන් අවුරුදු දෙකක් ඇතුළේ ස්ථාවර ආර්ථිකයක් බවට ගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ගොඩනගලා තියෙනවා. මෙතනින් එහාට ශක්තිමත් ආර්ථිකයක් ඇතුළේ රටේ ජනතාව සතුටින් ජීවත් වෙන්න පුළුවන් පොහොසත් රටක් නිර්මාණය කිරීම තමයි අපේ අභිප්‍රාය."
Minister Arun Panagoda Highlights Economic Recovery Under Current Administration
The current Leader of the Opposition, along with representatives from other political factions, played a significant role in driving the country’s economy into bankruptcy. However, thanks to the direct intervention of the President, the nation has managed to stabilize its economic trajectory over the past two years, asserts Minister Arun Panagoda of the National People’s Power party.
In remarks made to the media, Panagoda emphasized that beyond merely restoring the shattered economy, the government's primary objective is to build a prosperous nation where all citizens can live joyfully and with dignity.
"The previous administrations led by opposition leaders have plunged this country into bankruptcy. However, in just two years, with President’s intervention, we have reconstructed the economy into a stable one. Our goal now is to create a wealthy nation where citizens can live happily within a strong and thriving economy," he stated.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

OW EKA DAN APITA HODATA DANENAWA
ReplyDeleteපච බාන්ධාගාරය.......මුන්ම නේද ඈමරිකාව ඉන්දියාව හතුරන් කිව්වේ අවුරුදු 76 ක්ම හෑම සන්වර්ධන කටයුත්තකටම විරුද්ද වෙච්ච කඩාකප්පල් කරපු තිරිසන් පච රෑල .....මේ ජෙප්පෝ මේ රටේ අවාසනාවට හිටියේ නෑත්තම් අද ලන්කාව දියුනු රටක්
ReplyDeleteGive me my vote baaaaack, you ignorant idiots.
ReplyDelete