ලයිෂන් නැති හාල් තොගයක් නිදහස් කරන්නයි ඇමතිතුමාට ඒ ව්‍යාපාරිකයා කතා කලේ..- චතුරංග


බලපත්‍ර නොමැතිව ආනයනකරුවකු විසින් ආනයන කරන ලද සහල් තොගයක් ජනතාවට බෙදාදීම සඳහා මුදාහරින ලෙස අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් එම ආනයනකරු ඉල්ලූ හඬ වටයක් සමාජ ජාලවල විකෘති කර බෙදා හරිමින් ඇති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

සිරස රූපවාහිනියේ වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කලේය.

‘ආනයනකරුවෙක් එයා මෙට්‍රික් ටොන් එක් ලක්‍ෂ තිස් දාහක් ගෙනල්ලා තියෙනවා හාල් ලයිසන් නැතුව. ලයිසන් නැතුව ගෙනල්ලා තියෙනවා ඇමතිතුමාට කෝල් එකක් දීලා අහලා තියෙනවා දැන් මේකට මොකක්ද කරන්නේ. 
එතකොට කස්ටන්ම් එකෙන් ඇමතිතුමා මේකට මුකුත් කරන්න බැහැ. මේක රාජ සන්තක කරන්න පුළුවන්. එතකොට අර අනිත් පැත්තෙන් කියලා තියෙනවා මේක බෙදලා දෙන්න ජනතාවට දැන් එයාට වැඩක් නෑ. දැන් ගෙනල්ලා කොහොම අතරි විස්තර කරගන්න බැහැනේ. එතකොට රාජසන්තක කරාට පස්සේ බදු ප්‍රමාණයක් ඔබතුමාට ගෙවන්න තියෙනවා. ඒක ගෙව්වට පස්සේ ආණ්ඩුවට මේක අරන් බෙදලා දාන්න පුළුවන්. දිග සාකච්ඡාවක් තමයි ගිහින් තියෙන්නේ. ඒකෙ කෑලි දෙකක් එකතු කරලා කපලා තමයි අර කියලා තියෙන්නේ’

8 Comments

  1. හා හා බලාගෙනයි..

    ReplyDelete
  2. දැන් ඔය හාල් බෙදුවද? කවද ද බෙදුවේ? කොහෙදි ද බෙදුවේ? කාට ද ලැබුනේ?

    ReplyDelete
  3. අනේ පවු අහිංසක යෝන් ට මඩ ගහනවා.
    නිකං ඵලයන් සහෝදරයා යන්න අපි දන්නවා වැඩේ

    ReplyDelete
  4. හාල් ටොන් 130000 ගෙනල්ල කියනවා වැඩක් නෑ කියල. 1kg රු100 කිව්වත් රු බිලියන 13ක් වැඩක් නෑ කිව්වා??? දැන් අපි රැවටුනා වගේ ඔළුව වන්න ඕනද?

    ReplyDelete
  5. 130,000 MT !!!!!!!!

    Without License !!!!!!!!

    WTF

    If one ton at USD 1 the cost is USD 130,000 !!!!

    What kind of Jokes this Bugger is Talking ??????

    ReplyDelete
  6. ආනයනකරුවෙක් එයා මෙට්‍රික් ටොන් එක් ලක්‍ෂ තිස් දාහක් ගෙනල්ලා තියෙනවා හාල් ලයිසන් නැතුව. ලයිසන් නැතුව ගෙනල්ලා තියෙනවා ඇමතිතුමාට කෝල් එකක් දීලා අහලා තියෙනවා දැන් මේකට මොකක්ද කරන්නේ.
    එතකොට කස්ටන්ම් එකෙන් ඇමතිතුමා මේකට මුකුත් කරන්න බැහැ. මේක රාජ සන්තක කරන්න පුළුවන්. එතකොට අර අනිත් පැත්තෙන් කියලා තියෙනවා මේක බෙදලා දෙන්න ජනතාවට දැන් එයාට වැඩක් නෑ. දැන් ගෙනල්ලා කොහොම අතරි විස්තර කරගන්න බැහැනේ. එතකොට රාජසන්තක කරාට පස්සේ බදු ප්‍රමාණයක් ඔබතුමාට ගෙවන්න තියෙනවා. ඒක ගෙව්වට පස්සේ ආණ්ඩුවට මේක අරන් බෙදලා දාන්න පුළුවන්. දිග සාකච්ඡාවක් තමයි ගිහින් තියෙන්නේ. ඒකෙ කෑලි දෙකක් එකතු කරලා කපලා තමයි අර කියලා තියෙන්නේ’


    A Nice Drama ......

    ReplyDelete
  7. ආනයනකරුවෙක් එයා මෙට්‍රික් ටොන් එක් ලක්‍ෂ තිස් දාහක් ගෙනල්ලා තියෙනවා හාල් ලයිසන් නැතුව. ලයිසන් නැතුව ගෙනල්ලා තියෙනවා ඇමතිතුමාට කෝල් එකක් දීලා අහලා තියෙනවා දැන් මේකට මොකක්ද කරන්නේ.
    එතකොට කස්ටන්ම් එකෙන් ඇමතිතුමා මේකට මුකුත් කරන්න බැහැ. මේක රාජ සන්තක කරන්න පුළුවන්. එතකොට අර අනිත් පැත්තෙන් කියලා තියෙනවා මේක බෙදලා දෙන්න ජනතාවට දැන් එයාට වැඩක් නෑ. දැන් ගෙනල්ලා කොහොම අතරි විස්තර කරගන්න බැහැනේ. එතකොට රාජසන්තක කරාට පස්සේ බදු ප්‍රමාණයක් ඔබතුමාට ගෙවන්න තියෙනවා. ඒක ගෙව්වට පස්සේ ආණ්ඩුවට මේක අරන් බෙදලා දාන්න පුළුවන්. දිග සාකච්ඡාවක් තමයි ගිහින් තියෙන්නේ. ඒකෙ කෑලි දෙකක් එකතු කරලා කපලා තමයි අර කියලා තියෙන්නේ’


    Munta Puduma PUKE amaruwakne thiyenne NOMILE HAAL Tika bedala denna...


    ReplyDelete
  8. ලයිසන් නැතුව මෝටර් සයිකලයක් වත් පාරේ පදින්න පුලුවන්ද ඇමටි ටුමෝ

    ReplyDelete
Previous Post Next Post