රැල්ලට අයවැය පරදී.. තවත් මාලිමා සභා දෙකක අයවැය පරදී..

ජාතික ජන බලවේගයට විසිල් බලය දරන යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2026 වසර සදහා වූ අයවැය පරාජයට පත්ව තිබේ.

අදාල ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 13ක් ද විපක්ෂව ඡන්ද 17ක් ද ප්‍රකාශ විය.

ඒ අනුව අවයැය වැඩි ඡන්ද 04 කින් අයවැය පරාජයට පත් ව ඇත.

කළුතර  ප්‍රාදේශීය සභාවේද 2026 වර්ෂය සදහා වන අයවැය පරාජයට පත් විය.

අයවැයට පක්ෂව ඡන්ද 15 ක් ද විරුද්ධව ඡ්න්ද 16 ක්ද ප්‍රකාශ විය.

1 Comments

  1. Commasaris සන්නිය නටමු ද?

    ReplyDelete
Previous Post Next Post