කලා වැව පාරේ හිරවූ 66 දෙනා බේරා ගැනීම යුද්ද කාලෙටත් වඩා ලොකු මෙහෙයුමක්..- නලින්ද

 


සුළි කුණාටුව පැවති දිනවල කලාවැවේ පාලමේ හිර වූ මගින් බේරා ගැනීමට හැකිවීම වාසනාවක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

එම මෙහෙයුම මගින් ජීවිත 69ක් ගලවා ගැනීමට හැකි වූ බවද ඔහු පෙන්වා දෙයි.

එම මෙහෙයුම යුද සමයටත් වඩා දැවැන්ත මෙහෙයුමක් බවද ඒ මහතා පැවසුවේය.

ඔහු මෙම අදහස් පළ කළේ රූපවාහිනි නාලිකාව පැවැති වැඩසටහනකට එක්වෙමිනි.


14 Comments

  1. මොලේ අප්සෙට්ද?

    ReplyDelete
  2. කුබියට චු ගංගාවක් ලු...

    ReplyDelete
  3. ඇත්ත
    නේවි එකටත් මුලින් බැරි වුනා. කන්ඩායමක් ගහගෙන යන්නත් ගියා..ආමි එකටත් මුලින් බැරි වුනා.. ගුවන් හමුදාවටත් බැරි උනා..
    හැබැයි පස්සේ කොහොම හරි බේර ගත්තා. thank you army navi air force

    ReplyDelete
    Replies
    1. උඹ නම් හරකෙක් බං, එක්කෝ උඹ යුද්ධේ කාළේ ඉපදිලා නෑ, නැත්තන් අමු හරකෙක්. ගෙදරවත් මොළේ තියෙන එකෙක් ඉන්නවනම් අහලා දැනුවත් වෙයන්.

      Delete
  4. මේ වගේ ගොන් වාහෙලාගෙන් මොනවාද අප්පේ බලාපොරොත්තු වෙන්න පුලුවන්. අමු ගොන්

    ReplyDelete
  5. සිල්ලර කඩයක්වත් කරන්න දන්නෙ නැති ගොබ්බො යුද්දෙ මොකක්ද කියල දන්නෙ කොහොමද?.

    ReplyDelete
  6. Typical jeppo they have no idea about anything at all. This is their capacity & we cant expect anything bigger from them.

    ReplyDelete
  7. muoo kochchara paaharayekda da kiyala hithanne Ara yudde karapu ape Rana wiruwanta karana apahasa dakkama

    ReplyDelete
  8. I thought this gut is medical doctor. Yes, sometimes doctors also can go insane. May be it happens when one becomes a JVP member.

    ReplyDelete
  9. මුන්ගෙ තියෙන්නෙ කයිවාරුව විතරයි. කිසිම වැඩක් හරියට කරන්න බැහැ. අනාගන්නවා. මේ කාලෙත් යුද්දෙ තිබුණා නම් ප්‍රභාකරන් රජ වෙනවා.

    ReplyDelete
  10. මුන්ගෙ තියෙන්නෙ කයිවාරුව විතරයි. කිසිම වැඩක් හරියට කරන්න බැහැ. අනාගන්නවා. මේ කාලෙත් යුද්දෙ තිබුණා නම් ප්‍රභාකරන් රජ වෙනවා.

    ReplyDelete
  11. මුන්ට බැනලා වැඩක් නැ . මුන්ට චන්දෙ දුන්න බූරුවන්ට තමය් මඩු වලිගෙන් ගහන්ඩ ඕනේ.

    ReplyDelete
  12. To a small ant even a drop of water feels like the sea.

    ReplyDelete
Previous Post Next Post