අශෝක රන්වල මහතා හෝ වෙන ඕනෑම අයෙක් විය හැකි වුවත් රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා පවසයි.
අශෝක රන්වල මහතා කෘෂි ක්ෂේත්රය සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තිබෙන කෙනෙක් බවද පැවසූ ඔහු හිටපු කතානායකවරයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම ගැන ජනතාවෙ සතුටු විය හැකි බවත් පැවසීය.
ඒ නුවර රටේ නීතිය සැමටත් සාධාරණ ලෙස ක්‍රියාත්මක වන බවද මේ හරහා තේරුම් ගොස් ඇති බවද ඔහු පැවසුවේය.
රිය අනතුරක් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අදාළ නීතිමය කටයුතු සිදුව ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

visesachga danuma nathuwa kohomada 68 lakshaya Anduve neda?
ReplyDeleteපොල්පිති වලටත් විශේෂඥ දැනුම තියෙනවා කියල හිතාගෙන තමයි 68 ලක්ෂයක් රැවටුණේ. ගෝඨාටත් උන් රැවටුණා. ඊළඟට අපිටත් රැවටෙනවා.
ReplyDeleteMola daha hatharak athi Boorovek
ReplyDelete